ipm එකේ FCHRM කරපු කවුරු හරි ඉන්නවද,ඒකෙ කරන්න තියන project එක ගැන පොඩි help එකක් ඕනේ .....
bump එකක්වත් දාල යන්න
bump එකක්වත් දාල යන්න
Last edited:
bump
bump
bump
ipm එකේ FCHRM කරපු කවුරු හරි ඉන්නවද,ඒකෙ කරන්න තියන project එක ගැන පොඩි help එකක් ඕනේ .....
bump එකක්වත් දාල යන්න
උඹ දැනටත් FCHRM කරනවද?
HR House එකේ library එකේ තියෙනවා පරණ projects.ටිකක් ඒවා කියෝපන්,එතකොට අදහසක් එයි.මහා ලොකු සීන් එකක් නෑ ඕකේ.උඹල ඉගෙනගන්න සබ්ජෙක්ට් වලින් එකක් යටතේ තමයි කරන්න තියෙන්නේ ඕක.FC එකේ සිලබස් එකනම් මම දන්නේ නෑ.මම කරේ CC විතරයි මල්ලියෝ.එකත් දැන් අවුරුදු හය හතකට කලින්.
කියපන් මොනවද දැනගන්න ඕනේ?

මා ගාව හාර්ඩ් කොපියක් නැහැ බං. වර්ඩ් ඩොක්යුමන්ට් එක විතරයි තියෙන්නේ.

මට ඒක එවපන්කෝbump..
machn ooka foundatn neda. 1 month da duration eka?
CC කලෙත් අවුරුදු බර ගානකට කලින්. ඒකනිසා දැන් CC ප්රොජෙක්ට් එකවත් ළඟ නැ. අනික කවදාවත් තව කෙනෙක්ගේ ප්රොජෙක්ට් බලල ඒ විදිහටම කරන්න එපා. PQ වලදිනම් කරලා මාට්ටු වුනොත් රිසල්ට් හෝල්ඩ් කරලා කෙස් එක දරුණු නම් කෙලින්ම සස්පෙන්ඩ් කරනවා. අපේ බැච් එකේ කෙල්ලක් 5 ඉයර්ස් බැන් වුනා. ලයිබ්රි එකට යන්න. ඕනෙතරම් සාම්පල් ප්රෝජෙක්ට්ස් තියේ. කොහොමත් FC ප්රොජෙක්ට් අමාරු නැ . ජුන්ඩි පිටු හත අටක රිපෝර්ට් එකක් හැදුවම ඇති.

aiye dan mokakda karana job eka