FCHRM Project @ IPM

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ipm එකේ FCHRM කරපු කවුරු හරි ඉන්නවද,ඒකෙ කරන්න තියන project එක ගැන පොඩි help එකක් ඕනේ .....

    bump එකක්වත් දාල යන්න
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ipm එකේ FCHRM කරපු කවුරු හරි ඉන්නවද,ඒකෙ කරන්න තියන project එක ගැන පොඩි help එකක් ඕනේ .....

    bump එකක්වත් දාල යන්න

    උඹ දැනටත් FCHRM කරනවද?
    HR House එකේ library එකේ තියෙනවා පරණ projects.ටිකක් ඒවා කියෝපන්,එතකොට අදහසක් එයි.මහා ලොකු සීන් එකක් නෑ ඕකේ.උඹල ඉගෙනගන්න සබ්ජෙක්ට් වලින් එකක් යටතේ තමයි කරන්න තියෙන්නේ ඕක.FC එකේ සිලබස් එකනම් මම දන්නේ නෑ.මම කරේ CC විතරයි මල්ලියෝ.එකත් දැන් අවුරුදු හය හතකට කලින්.
     
    • Like
    Reactions: jsandun

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    උඹ දැනටත් FCHRM කරනවද?
    HR House එකේ library එකේ තියෙනවා පරණ projects.ටිකක් ඒවා කියෝපන්,එතකොට අදහසක් එයි.මහා ලොකු සීන් එකක් නෑ ඕකේ.උඹල ඉගෙනගන්න සබ්ජෙක්ට් වලින් එකක් යටතේ තමයි කරන්න තියෙන්නේ ඕක.FC එකේ සිලබස් එකනම් මම දන්නේ නෑ.මම කරේ CC විතරයි මල්ලියෝ.එකත් දැන් අවුරුදු හය හතකට කලින්.

    ඔව් දැන් FCHRM කරන්නේ, library එකේ තියන seen ekak danagena hitiye na,
    Thank u lokka
    මම කරන්නේ hr house eke neme,libray ekata yanava kiyana ekath epa vena vadak

    ++++
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මා ගාව හාර්ඩ් කොපියක් නැහැ බං. වර්ඩ් ඩොක්යුමන්ට් එක විතරයි තියෙන්නේ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    CC කලෙත් අවුරුදු බර ගානකට කලින්. ඒකනිසා දැන් CC ප්‍රොජෙක්ට් එකවත් ළඟ නැ. අනික කවදාවත් තව කෙනෙක්ගේ ප්‍රොජෙක්ට් බලල ඒ විදිහටම කරන්න එපා. PQ වලදිනම් කරලා මාට්ටු වුනොත් රිසල්ට් හෝල්ඩ් කරලා කෙස් එක දරුණු නම් කෙලින්ම සස්පෙන්ඩ් කරනවා. අපේ බැච් එකේ කෙල්ලක් 5 ඉයර්ස් බැන් වුනා. ලයිබ්රි එකට යන්න. ඕනෙතරම් සාම්පල් ප්රෝජෙක්ට්ස් තියේ. කොහොමත් FC ප්‍රොජෙක්ට් අමාරු නැ . ජුන්ඩි පිටු හත අටක රිපෝර්ට් එකක් හැදුවම ඇති.
     
    Last edited:

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    CC කලෙත් අවුරුදු බර ගානකට කලින්. ඒකනිසා දැන් CC ප්‍රොජෙක්ට් එකවත් ළඟ නැ. අනික කවදාවත් තව කෙනෙක්ගේ ප්‍රොජෙක්ට් බලල ඒ විදිහටම කරන්න එපා. PQ වලදිනම් කරලා මාට්ටු වුනොත් රිසල්ට් හෝල්ඩ් කරලා කෙස් එක දරුණු නම් කෙලින්ම සස්පෙන්ඩ් කරනවා. අපේ බැච් එකේ කෙල්ලක් 5 ඉයර්ස් බැන් වුනා. ලයිබ්රි එකට යන්න. ඕනෙතරම් සාම්පල් ප්රෝජෙක්ට්ස් තියේ. කොහොමත් FC ප්‍රොජෙක්ට් අමාරු නැ . ජුන්ඩි පිටු හත අටක රිපෝර්ට් එකක් හැදුවම ඇති.

    e vidihatama hadanna neme ban nikamata balanna :yes::yes::yes::yes:
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    CC කලෙත් අවුරුදු බර ගානකට කලින්. ඒකනිසා දැන් CC ප්‍රොජෙක්ට් එකවත් ළඟ නැ. අනික කවදාවත් තව කෙනෙක්ගේ ප්‍රොජෙක්ට් බලල ඒ විදිහටම කරන්න එපා. PQ වලදිනම් කරලා මාට්ටු වුනොත් රිසල්ට් හෝල්ඩ් කරලා කෙස් එක දරුණු නම් කෙලින්ම සස්පෙන්ඩ් කරනවා. අපේ බැච් එකේ කෙල්ලක් 5 ඉයර්ස් බැන් වුනා. ලයිබ්රි එකට යන්න. ඕනෙතරම් සාම්පල් ප්රෝජෙක්ට්ස් තියේ. කොහොමත් FC ප්‍රොජෙක්ට් අමාරු නැ . ජුන්ඩි පිටු හත අටක රිපෝර්ට් එකක් හැදුවම ඇති.

    aiye dan mokakda karana job eka
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    aiye dan mokakda karana job eka

    දැන් අවුරුදු දෙකකට කලින් වෙනකන් HR intern, දෙන් HR ඇසිස්ටන්ට් පොස්ට් කලා. දැන් නම් ජොබ් කිරිල්ල නවත්තල පවුලේ ව්‍යාපාර වල තමා.
     
    • Like
    Reactions: jsandun