4 GB Movie එකක් 700 MB වලට Rip කරමුද.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    4 GB Movie එකක් 700 MB වලට Rip කරමුද.

    hyZ0DJf.png


    ඔන්න මචෝ අදත් ගෙනාවා වටිනා කියන මෘදුකාංගයක්. මේ මෘදුකාංගය ගැන කියනවනම් මේකෙන් පුලුවන් වෙන්නේ DvD වලින්
    වැඩ දාන්න තමයි. ඒ කිව්වේ 4GB වගේ තියන Movie එකක් අපිට පුලුවන් මේ DvDFab කියන මෘදුකාංගය පාවිච්චි කරලා 700 - 1000 MB වගේ ගානකට Rip කරගන්න පුලුවන් Movie එකේ quality එක කිසිම අඩුවක් නැතිවම. ඒකත් .avi .mp4 .mkv .vob වැනි අපි කැමති Format එකකට හරි Apple , Android වැනි Device එකකට ගැලපෙන විදිහට කරන්නත් පුලුවන්. Rip කිරිමට අමතරව මේකෙන් DvD Rip , Converter , Creater , Copy වගේ වැඩත් පට්ට විදිහටම කරගන්න පුලුවන්. දැන් ඉතින් මේක තියන නිසා කඩෙන් ගන්න 4 GB වගේ තියන DvD Movies ගෙඩිය පිටින් Hard එකට කොපි කරන් නැතුව මේකෙන් 700 MB වගේ සයිස් එකකට Rip කරගෙන Hard එකට කොපි කරගෙන Free Space ඉතුරු කරගන්න.

    tKob0qt.png


    HO7jlvN.gif


    හරි ඉස්සෙල්ලම DVDFab මෘදුකාංගය මෙතනින් බාගන්න. [[ 45 MB ]]



    Smnhuvo.png


    * මෘදුකාංගය සාමාන්‍ය විදිහට Install කරලා අවසාන පියවරේදි මෘදුකාංගය Launch කරන්නේ නැතුව Finish කරලා Crack Folder එකේ තියන " msvcr90.dll " File එක " C:\Program Files\DVDFab 9 " Folder එකට Copy >> Paste කරලා Crack කරගන්න.

    HO7jlvN.gif


    Df32GSM.png


    oMFBYQI.jpg


    DvDFab Features

    psj3HK3.png


    Support Format

    qGRE01B.png


    Support Device

    fxPIWam.png


    හරි ඔන්න Screen Shot ටිකක්

    yhIJrmg.png


    මේ තියෙන්නේ 4.27 GB තිබ්බ සින්හල ෆිල්ම් එකක් 900 MB වලට Rip කරපු Screen Shot

    uXu6p5J.png


    HWIl4k8.png


    ba7fq0D.png


    bPONBLy.png


    එහෙනම් ඔන්න අපි ගියා.

    Code:
    http://bit.ly/1io3fvX
    AV2K5j5.gif


    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png




     

    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    නියම භාණ්ඩයක්නේ මේ සැරේ ගෙනත් තියෙන්නේ
    Thanks lot
    Rep + +