මචං,,,, ටික කාලෙකට කලින් Learn Chess with CSN කියලා වැඩසටහනක් ගියානේ.




අන්න ඒ වැඩසටහනේ Full Series එකම Download කරගන්න තැනක් දන්නවද ? Capture කරපු කෙනෙක් එහෙම ඉන්නවද ?


Chess ටිකක් ඉගෙන ගන්න ඕන කියලා හිතුනා බං. Youtube එකේ කඩ්ඩෙන් තියෙන Tutorial බලනවට වඩා


අර වගේ එකක් බලලා ඉන්න එක හොදයි කියලා හිතුනා.

විස්තරයක් දන්න එකෙක් ඉන්නවා නම් කියපන් මචං

