ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    Level 55 hack එක දාලා මෙතන බොරුවට රගනවා...
    පැයෙන් ගැහුවලු....

    High Xp Server වල ගහපන් නැබ් :rolleyes::rolleyes: 250XP for 1 kill. Free for all server එකක්. Match එකකින් XP 20K වගේ ගත්තැකි හරියට ගැහුවොත් :cool::cool: ගේමක් නෑ බං. ඊට කලිනුත් ගහන්න තිබ්බා තව වැඩි XP server එකක වගේ නම්. එක පාරක් සෙට් වුනා Snipe only එකක් 1000XP per 1 kill :P:P
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    High Xp Server වල ගහපන් නැබ් :rolleyes::rolleyes: 250XP for 1 kill. Free for all server එකක්. Match එකකින් XP 20K වගේ ගත්තැකි හරියට ගැහුවොත් :cool::cool: ගේමක් නෑ බං. ඊට කලිනුත් ගහන්න තිබ්බා තව වැඩි XP server එකක වගේ නම්. එක පාරක් සෙට් වුනා Snipe only එකක් 1000XP per 1 kill :P:P

    :yes: mama e server wala play karanawa.... bagayakma inne aimbot ewun...
     
    Status
    Not open for further replies.