Mage Ammata Udaw Karanna

Status
Not open for further replies.

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    peradeniya pathe hoda vedek innawa kiyala ahala thiyenawa. eth hariyatama danne naa machan,,
    Ikman suwaya prarthana karanawa !!!
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එළකිරියේ ගොඩක් දෙනෙක් ඇත්තටම පුද්ගලිකව මට හුඟක් උදව් කළා, බෙහෙත් ජාති පවා හොයල දුන්න. මේ නූල බම්ප් කිරීමෙන් හරි මට උදව්කරපු හැමෝටම ගොඩක් පින්, උපනුපන් කිසිම ආත්මයක හතුරෙකුටවත් මේ වගේ දෙකට මුහුණ දෙන්න සිද්ද වෙන්න එපා කියල මන් ප්‍රර්ථනා කරනවා.

    දැන් අම්මගේ ඔපරේෂන් එක කරලා ඉවරයි. අම්ම 60% ක විතර ප්‍රමාණයක් සුව අතට පත්වෙලා ඉන්නවා, වෛද්‍යවරුන්ගේ මතය වෙලා තියෙන්නේ තව දුරටත් ලෙඩාව මහන්සි නොකර එයාව විවේකෙන් තියන්න කියලයි.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    මචෝ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්තන කරනවා......
     

    12milan

    Member
    Aug 30, 2011
    355
    14
    0
    අම්මට ඉක්මන් සුවය ප්‍රාර්තන කරනවා......
     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    අම්මට ඉක්මන් සුවය ප්‍රාර්තන කරනවා... Theruwan saranai
     

    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    අම්මට ඉක්මන් සුවය ප්‍රාර්තන කරනවා......!!!!!!!!!!!!!!
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    bump

    ඉතාමත් ඉක්මනින් නීරෝගී සුවය ලැබේවා ..... හැම දේකටම මුහුණ දෙන්න ඔබ ඇතුළු පව්ලේ සියල්ලන්ටම ශක්තිය දෛර්ය ලැබේවා ......
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    අම්මට ඉක්මන් සුවය පතනවා මචන්..බම්ප්. දන්නා කෙනෙක් ඉන්නවා නම් උදව් කරයි මචන් :(
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ඉක්මනට සුව වෙන්න කියලා පතනවා මෝ ..ොදින් සිද්ද වෙයි හැමේම ස
     
    Status
    Not open for further replies.