DSLR camera

lakshan000

Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    මචන්ලා කව්රු හරි හරි දන්නවා නම් කියන්නකෝ ..DSLR camera එකක් අලුත් අඩුවට ගන්න පුළුවන් තැනක් ............... අනිත් එක camera use කරපු එකක් ද කියලා බලාගන්න පුළුවන් method එකක් ..... මචං camera.lk එක හොදයි ද ? .....අනේ මචංල ලොකු උදව්වක් ......:yes::yes:


    Mama mage D5100 and D7100 dekama gaththe CameraLK eken..

    Thama Kisima Aulak wela na.. Lanagadi mage yaluwe dennektath 60D 2k aran dunna eken.