DSLR/Mirrorless Camera Photographers

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,794
    1
    27,739
    113
    Elakiri එකේ ඉන්න DSLR/Mirrorless Camera පාවිච්චි කරන අය තමන්ගේ camera එකයි, lens collection එකයි, photography style එකයි තමන්ගේ camera gear එක ගැන satisfied ද කියන එක ගැනයි දා ගෙන යමු බලන්න. අදහස් share කරගමු.

    මගේ gear එක.
    1. Body: Nikon Z5 Mirrorless fullframe
    2. Lens: Nikon Z 24-50mm kit lens, Nikon AF-S 18-35mm wide angle lens, Nikon AF-S 50mm prime lens. Nikon FTZ converter
    3. Tripod
    4. Mainly landscape and cityscape photography
    5. Editing software: Luminar Neo
    6. Overall collection එක ගැන satisfied. හැබැයි Z5 camera එකේ low light performance තව හොද වුනා නං හොදයි කියලා හිතෙනවා මොකද low light එකේ auto focus ටිකක්struggle කරනවා. RAW files වලින් post processing කරන එකේ අමුතු ආතල් එකක් තියනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,394
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Photography Photo GIF by Reconnecting Roots

    බම්ප් 🆙
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    මගේ gear එක.
    1. Body: Nikon Z50 II Mirrorless cropped
    2. Lens:
    Nikon Z DX 16-50mm f/3.5-6.3 VR Lens​
    Nikon NIKKOR Z 180-600mm f/5.6-6.3 VR Lens :love:
    Sigma 85mm f/1.4 DG HSM Art Lens for Nikon F​
    FTZ II adapter​
    3. Tripod
    4. K&F Concept Beta Series DSLR Backpack
    5. ANDBON AB-30C Digital Display Dry Cabinet
    6. Godox TT685N II Flash for Nikon
    7. Mainly bird photography, Portrait photography
    8. Editing software: Adobe Lightroom & Adobe Photoshop

    පට්ටම satisfied :love:
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,794
    1
    27,739
    113
    Ube Camera ekai lens set ekai kiyada machan
    Course ekak karada?

    Law light performance hoda , auto focus hoda ekak kiyak wenawada?
    This is a bit expensive machan (mainly because it is a Mirrorless Camera and it is a fullframe). If you are new to photography, consider start training with a rental or buying an older second hand one because photography requires some learning curve.

    When it comes to Nikon fullframe DSLRs, D850 is the best with amazing low light and autofocus performance. In fact, many reviewers say that it is the best DSLR produced so far.

    මගේ gear එක.
    1. Body: Nikon Z50 II Mirrorless cropped
    2. Lens:
    Nikon Z DX 16-50mm f/3.5-6.3 VR Lens​
    Nikon NIKKOR Z 180-600mm f/5.6-6.3 VR Lens :love:
    Sigma 85mm f/1.4 DG HSM Art Lens for Nikon F​
    FTZ II adapter​
    3. Tripod
    4. K&F Concept Beta Series DSLR Backpack
    5. ANDBON AB-30C Digital Display Dry Cabinet
    6. Godox TT685N II Flash for Nikon
    7. Mainly bird photography, Portrait photography
    8. Editing software: Adobe Lightroom & Adobe Photoshop

    පට්ටම satisfied :love:
    Supiri machan. පුළුවන් නම් ගත්ත photos tikak දාන්න
    ------ Post added on Feb 25, 2025 at 6:31 PM
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,339
    30,170
    113
    අපායෙ දොරකඩ
    Elakiri එකේ ඉන්න DSLR/Mirrorless Camera පාවිච්චි කරන අය තමන්ගේ camera එකයි, lens collection එකයි, photography style එකයි තමන්ගේ camera gear එක ගැන satisfied ද කියන එක ගැනයි දා ගෙන යමු බලන්න. අදහස් share කරගමු.

    මගේ gear එක.
    1. Body: Nikon Z5 Mirrorless fullframe
    2. Lens: Nikon Z 24-50mm kit lens, Nikon AF-S 18-35mm wide angle lens, Nikon AF-S 50mm prime lens. Nikon FTZ converter
    3. Tripod
    4. Mainly landscape and cityscape photography
    5. Editing software: Luminar Neo
    6. Overall collection එක ගැන satisfied. හැබැයි Z5 camera එකේ low light performance තව හොද වුනා නං හොදයි කියලා හිතෙනවා මොකද low light එකේ auto focus ටිකක්struggle කරනවා. RAW files වලින් post processing කරන එකේ අමුතු ආතල් එකක් තියනවා.

    Photography nan karanne na. Palleha bande thama gedara thiyenawa pus kaka. ekkenekuta wikuna ganna kiyala dunna. langadi aye apitama genath dunna

    DSLR කැමරා ගැන දන්නේ කවුද? [Sony Alpha SLT-A37 DSLR Camera (2012)]

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,691
    5,622
    113
    Nikon z 8
    Nikkor z 400 tc
    Nikkor z 50 1.2
    තාම ඔච්චරයි අනික ටික ගන්න සල්ලි නැහෑ.

    පිස්සුද බන්. ඔච්චර සල්ලි කොහෙද
    Nikon d7200
    Nikon DX 24 - 180
    Nikon 50 1.8
    Tripod
    Godex flash

    ඔන්න ඔය ටික තමා දැනට. Travel, wildlife තමා බොහෝ දුරට අනිත්වත් කරනවා ඕනේ උනොත්. නිකන් හොබි එකට තියන් ඉන්නේ.
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,794
    1
    27,739
    113
    Nikon z 8
    Nikkor z 400 tc
    Nikkor z 50 1.2
    තාම ඔච්චරයි අනික ටික ගන්න සල්ලි නැහෑ.

    පිස්සුද බන්. ඔච්චර සල්ලි කොහෙද
    Nikon d7200
    Nikon DX 24 - 180
    Nikon 50 1.8
    Tripod
    Godex flash

    ඔන්න ඔය ටික තමා දැනට. Travel, wildlife තමා බොහෝ දුරට අනිත්වත් කරනවා ඕනේ උනොත්. නිකන් හොබි එකට තියන් ඉන්නේ.
    මේ ටික හොදටම ඇති මචං

    Photography nan karanne na. Palleha bande thama gedara thiyenawa pus kaka. ekkenekuta wikuna ganna kiyala dunna. langadi aye apitama genath dunna

    DSLR කැමරා ගැන දන්නේ කවුද? [Sony Alpha SLT-A37 DSLR Camera (2012)]

    අපරාදේ බං. Repair කරන්න බැලුවේ නැද්ද?
    ------ Post added on Feb 25, 2025 at 9:07 PM
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,339
    30,170
    113
    අපායෙ දොරකඩ
    අපරාදේ බං. Repair කරන්න බැලුවේ නැද්ද?

    thama kadila na wada. Service karannath loku ganan yanawane. me dawas wala atha gahanna amarui. ╮(╯_╰)╭
    Battery ekanan langadima marukaranna wei wage.

    kisima wadak gaththe nathi nisa dukai.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    1. Body: Sony A7 iii
    2. Lens: Tamron 70-400 DX
    3. Tripod එකක් තියෙනවා නම නම් මතක නෑ. යන තැනක බෑග් එකේ අමුනගෙන යනවා.
    4. Portrait, City, Wildlife, Still තමයි ආසම
    5. Editing software: Lightroom Classic
    6. Xenon Flasher, LED Light, Filter set, Cleaning Kit, Rain cover Chargers and Cables එක්ක සිලිකා ජෙල් පැකට් 10ක් 15ක් විතර එහෙමත් බෑග් එකේ දාගෙන යනවා.
    7. මන් නම් මගේ සෙටප් එක ගැන පට්ට සතුටුයි.

    මේ තියෙන්නෙ මං ගත්ත ඒවායින් ටිකක්