DSLR/Mirrorless Camera Photographers

Tikiril

Well-known member
  • May 14, 2021
    508
    937
    93
    Nikon D3580
    Lens:
    Kit Lense : 15-55mm
    Lens 100-300mm
    මෙලෝ ල%ක් කරන්නේ නෑ බං. මට හරි ආසයි අර background blur වෙන Images ගන්න.. කොහේද ? ගන්න දන්නේත් නෑ. කීප විටක් ගන්න බැලුවා ඒත් හරි යන්නේ නෑ :lol:
    Aperture 1.2, 1.4, 1.8 වගෙ ලෙන්ස් එකක් හොයාගෙන උපරිම open කරල අරන් බලන්න.

    නියම photos ටික බං. Professional wildlife photographer කෙනෙක් ගේ quality එකට තියෙනවා
    1754644788947.png

    ------ Post added on Aug 8, 2025 at 2:49 PM
     
    • Like
    Reactions: War Fighter

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    අඩෝ පට්ට ඈ. මචං. පොඩී උපදෙසක්. එකම ෆොටෝ එක වෙන විදියට එඩිට් කරලා එකම තැන දාන්න එපා මචන්. දෙක තුනක් එඩිට් කරලා ලස්සනම උඹට ගැලපෙනම එක බලලා එකක් දාපන්. එකම ෆොටෝ එක දෙතුන් විදියකට දාලා තිබ්බාම ඒකේ සිරා ගතිය නැතුව යනවා.

    Sony A7 iv eka dan kiyak wenawada ban
    මන් නම් ගත්තේ ඩුබායි වලින්. මෙහේ දැන් A7 IV එක ඩිරාම් 6,500 ත් 7,000ත් අතරේ වගේ වෙනවා බොඩි එක විතරක්.

    Nikon D3580
    Lens:
    Kit Lense : 15-55mm
    Lens 100-300mm
    මෙලෝ ල%ක් කරන්නේ නෑ බං. මට හරි ආසයි අර background blur වෙන Images ගන්න.. කොහේද ? ගන්න දන්නේත් නෑ. කීප විටක් ගන්න බැලුවා ඒත් හරි යන්නේ නෑ :lol:
    එකක් දෙකක් අරගෙන බෑ කියලා නිකන් ඉන්න එපා මචං. එක එක උඹට ආස විදියට එනකන්ම ගනින්. මන් සමහර ඒවා ෆොටෝ 50ක් 60ක් විතර අරගන්නවා මට හරියන විදියට එනකන් මන් ආස එකක් නම්. එතකොට උඹම පුරුදු වෙනවා උඹට ආස විදියට ගන්න.
    ------ Post added on Aug 8, 2025 at 4:42 PM
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    489
    338
    63
    Home
    kitsooftlk.blogspot.com
    අඩෝ පට්ට ඈ. මචං. පොඩී උපදෙසක්. එකම ෆොටෝ එක වෙන විදියට එඩිට් කරලා එකම තැන දාන්න එපා මචන්. දෙක තුනක් එඩිට් කරලා ලස්සනම උඹට ගැලපෙනම එක බලලා එකක් දාපන්. එකම ෆොටෝ එක දෙතුන් විදියකට දාලා තිබ්බාම ඒකේ සිරා ගතිය නැතුව යනවා.

    මන් නම් ගත්තේ ඩුබායි වලින්. මෙහේ දැන් A7 IV එක ඩිරාම් 6,500 ත් 7,000ත් අතරේ වගේ වෙනවා බොඩි එක විතරක්.

    එකක් දෙකක් අරගෙන බෑ කියලා නිකන් ඉන්න එපා මචං. එක එක උඹට ආස විදියට එනකන්ම ගනින්. මන් සමහර ඒවා ෆොටෝ 50ක් 60ක් විතර අරගන්නවා මට හරියන විදියට එනකන් මන් ආස එකක් නම්. එතකොට උඹම පුරුදු වෙනවා උඹට ආස විදියට ගන්න.
    ------ Post added on Aug 8, 2025 at 4:42 PM
    Thanks upadesata lokka
     
    • Love
    Reactions: chirantha19890821

    Gayan06

    Member
    Sep 1, 2024
    24
    21
    3
    Embilipitiya

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    489
    338
    63
    Home
    kitsooftlk.blogspot.com
    මම දැකලා තියෙනවා 60d hari 90d හරි කැමරා ඒකක 105mm වලින් ගත්තු flower butterfly photos වාගයක්.. bokeh එහෙම mirrorless එකකින් වත් replace කරන්න බෑ..(90D එකක් වෙන්න ඕන)
    Bokeh ekata godak parameters balapan Ana bro.
    1. Focal length
    2. Distance to subject
    3. Aperture
    4. Sensor size

    wage ewa.

    lens type eka number of blades of aperture wage ewa bokeh shape ekata balapanawa

    අඩෝ පට්ට ඈ. මචං. පොඩී උපදෙසක්. එකම ෆොටෝ එක වෙන විදියට එඩිට් කරලා එකම තැන දාන්න එපා මචන්. දෙක තුනක් එඩිට් කරලා ලස්සනම උඹට ගැලපෙනම එක බලලා එකක් දාපන්. එකම ෆොටෝ එක දෙතුන් විදියකට දාලා තිබ්බාම ඒකේ සිරා ගතිය නැතුව යනවා.

    මන් නම් ගත්තේ ඩුබායි වලින්. මෙහේ දැන් A7 IV එක ඩිරාම් 6,500 ත් 7,000ත් අතරේ වගේ වෙනවා බොඩි එක විතරක්.

    එකක් දෙකක් අරගෙන බෑ කියලා නිකන් ඉන්න එපා මචං. එක එක උඹට ආස විදියට එනකන්ම ගනින්. මන් සමහර ඒවා ෆොටෝ 50ක් 60ක් විතර අරගන්නවා මට හරියන විදියට එනකන් මන් ආස එකක් නම්. එතකොට උඹම පුරුදු වෙනවා උඹට ආස විදියට ගන්න.
    ------ Post added on Aug 8, 2025 at 4:42 PM
    Jila Thopilata Pera gihin mewa kiyala dunna Mathara nadda?
    ------ Post added on Aug 9, 2025 at 2:22 PM