Happy New Year 2014!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    ඔබටත් එසේම වේවා අයියේ
    අපිට වෙඩිමක් එහෙම කන්න අවස්ථාවක් උදාවන නව වසරක් වේවා අයියට :rofl:

    මොනවා කියලා කරන්නද ඉතිං
    අම්මලා තාත්තලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලං ඉන්නවා ඉතිං :cool:

    pute <3

    esema wewa!!!

    profilepic119642_4.gif
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    සිංහලකම තව තවත් වැඩි වන, ලෙඩදුක් කරදරවලින් තොර, ආදරයේ පීනන්න ලැබෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මේ එලකිරිය හදල අපිට සෙට් වෙන්න අවස්ථාවක් ලබා දුන්න ඇඩ්මින් සහ කාර්ය මණ්ඩලයටත්

    ආපු දා ඉදන් බැන ගත්තු, ඇර ගත්තු, වලි දා ගෙන රෙප් කපපු සියල්ලටත් සහ පවුලේ ඥාතීන්ටත්,

    කෙල්ලෝ නැති කොල්ලන්ට කෙල්ලෝ වගේම කොල්ලෝ නැති කෙල්ලන්ට කොල්ලොත් ලැබෙන,

    එලකිරියේ සියළුම සහෝදර සහෝදරියන්ටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුපිරිම සුපිරි නව වසරක් වේවා !

    :love::love::love::love::love::love::love::love:
    :love::love::love::love::love::love::love:
    :love::love::love::love::love::love:
    :love::love::love::love::love:
    :love::love::love::love:
    :love::love::love:
    :love::love:
    :love:

    නියමෙටම කියල තියෙනවා.....