Happy New Year 2014!

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Happy New Year 2014!
    Wish you all the best! May all your dreams come true!

    Samata suba aluth awruddak wewa! Siyalu pathum itu wewa!


    Aluth awrudde monawada kattiyage aluth plans? :D
     
    • Like
    Reactions: ftthushara

    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    Happy New Year 2014 All
    Happy New Year 2014 Our God
    images

     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    සිංහලකම තව තවත් වැඩි වන, ලෙඩදුක් කරදරවලින් තොර, ආදරයේ පීනන්න ලැබෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!
     
    Last edited:

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මේ එලකිරිය හදල අපිට සෙට් වෙන්න අවස්ථාවක් ලබා දුන්න ඇඩ්මින් සහ කාර්ය මණ්ඩලයටත්

    ආපු දා ඉදන් බැන ගත්තු, ඇර ගත්තු, වලි දා ගෙන රෙප් කපපු සියල්ලටත් සහ පවුලේ ඥාතීන්ටත්,

    කෙල්ලෝ නැති කොල්ලන්ට කෙල්ලෝ වගේම කොල්ලෝ නැති කෙල්ලන්ට කොල්ලොත් ලැබෙන,

    එලකිරියේ සියළුම සහෝදර සහෝදරියන්ටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුපිරිම සුපිරි නව වසරක් වේවා !

    :love::love::love::love::love::love::love::love:
    :love::love::love::love::love::love::love:
    :love::love::love::love::love::love:
    :love::love::love::love::love:
    :love::love::love::love:
    :love::love::love:
    :love::love:
    :love:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    GT සහෝ ඇතුළු එලකිරි වාසි සියලු දෙනාට
    සතුට, විනෝදය පිරි
    සුභ අලුත් අව්රුද්දක් වේවා!

    images
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සියලු එලකිරි සාමාජිකයන් හට, සාමය සතුට සපිරි සියලු යහපත් පැතුමන් ඉටුවන ශ්‍රී සුභ නව වසරක් වේවා !!:):)