ඔබටත් එසේම වේවා අයියේ
අපිට වෙඩිමක් එහෙම කන්න අවස්ථාවක් උදාවන නව වසරක් වේවා අයියට
මොනවා කියලා කරන්නද ඉතිං
අම්මලා තාත්තලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලං ඉන්නවා ඉතිං![]()







සිංහලකම තව තවත් වැඩි වන, ලෙඩදුක් කරදරවලින් තොර, ආදරයේ පීනන්න ලැබෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!
මේ එලකිරිය හදල අපිට සෙට් වෙන්න අවස්ථාවක් ලබා දුන්න ඇඩ්මින් සහ කාර්ය මණ්ඩලයටත්
ආපු දා ඉදන් බැන ගත්තු, ඇර ගත්තු, වලි දා ගෙන රෙප් කපපු සියල්ලටත් සහ පවුලේ ඥාතීන්ටත්,
කෙල්ලෝ නැති කොල්ලන්ට කෙල්ලෝ වගේම කොල්ලෝ නැති කෙල්ලන්ට කොල්ලොත් ලැබෙන,
එලකිරියේ සියළුම සහෝදර සහෝදරියන්ටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුපිරිම සුපිරි නව වසරක් වේවා !
ubalata mona matchක්රිකට් මැච් එකට හදපු එක..... උඹලට මොන අවතාරද.......![]()

RePost බුවා;16097425 said:නියමෙටම කියල තියෙනවා.....

Wish you the same Browish you the same GT Bro.ape Elakiri family eka
hamotama suba ma suba nawa wasarak wewa.!




RePost බුවා;16097425 said:නියමෙටම කියල තියෙනවා.....




![]()
මේ අවුරුද්දේවත් අපේ ඈඩ්මියාට මංගල සීනු හැඩවේවා........![]()
![]()
![]()
ඇඩ්මින්ගේ මංගල සීනු වදින්න ඕන ටාං ටාං ගාල
වැඩේ තියෙන්නේ වදින්න එකක්