පොඩි කාලේ කරපු ගොන් වැඩ

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මේ සීන් එක උනේ මම 3 වසරේ ඉන්නකොට. ඒ දවස්වල කොල්ලන්ගේ කලාව තමයි කුණුහරුප බයිලා කියන එක. හැබැයි ඒවා වල තේරුම දන්නේ නෑ. දවසක් මම නංගිවත් ඇද උඩින් තියාගෙන කෝටු කෑලි දෙකකින් ටින් දෙකකට ගගහා බයිලා කියනවා "රේල් පාරේ මම යනකොට ටෙනිස් ගහනවා ටෙනිස් ගහන කෙල්ලන්ගේ බනිස් පේනවා" ඔය කෑල්ල කියනවත් එක්කම මාමා ඇවිල්ලා ගැහුවා කනට පාරක් මාව ඇදෙන් බිමට වැටෙන්නම.. එදා තේරුනේ නෑ කියපු කුනුහරුපේ මොකක්ද කියල. කාලයක් ගියාම තමා තේරුනේ සීන් එක.. හැබැයි එදා ඉදන් අද වෙනකුනුත් බයිලා කියලා නෑ.. :yes::yes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    මම පවුලෙ ලොකු එකා..එතකොට මං පහේ..මට දවසක් අම්ම කිව්ව ලොකු උනහම තෝ තමයි පවුලෙ අනෙත් එවුං බලාගන්ට ඉන්නෙ කියල...ගත්කටටම මං කියපි මට බෑ ඔය හු**ලව බලන්ට කියල...ඒක කියල ඉවර උනහම මං නිකං වෙන ලෝකෙක ඉදල පියවි ලෝකෙට ආව වගේ උනා.....එතකොටම වගේ අප්පච්චි ආව belt එකත් අරගෙන..මගෙ වෙලාවට අප්පච්චිත් ගෙදර..වෙනද අප්පච්චි ගහනකොට බේරන අම්ම එදා බැලුවෙවත් නෑ...මං හිතන්නෙ පැයක් විතර දුන්න..නවත්ත නවත්ත ගැහුවෙ..මං හිතුව මං මළා තමා කියල..ඊට පස්සෙ මට මතක රෑ 8ට විතර බිම ඉඳන් නැගිටිනව..මගෙත් එක්ක අප්පච්චි මාසයක් විතර කතාකරේ නෑ...මට දැං 26යි..තාම මගේ පිටේ belt පාරක් තියනවා..හැබැයි කොච්චර කුණුහරප කිව්වත් ආය ගෙදරදි කුණුහරප කියවෙන්නෙ නෑ....!:love:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම නම් ගොන් /දග වැඩ වැඩියේ මොකුත් කරලා නෑ. අම්මා/තාත්තා ගහලා ඇති ඕන නම් යම් තම් වගේ. මම ගුටි කලා හැදිච්ච කෙනෙක් නෙවෙයි. අදටත් මම එළකිරියේ ජොලියට සහා ගොඩක් කේන්ති ගියාම හැරෙන්න කුණුහරුප කියන්නේ නෑ, වළි නම් කරලම නෑ ඉස්කෝලේ පොඩි කාලේ පොඩියට ගිය ඒවා හැරෙන්න.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දවසක් මම පොඩි කාලෙ ආච්චිලගෙ ගෙදර (අපේ ගෙදරයි ආච්චිලගෙ ගෙදරයි එක ලඟ) හාන්සි පුටුවෙ ආතල් එකේ ඉන්නව පොර වගේ, ළඟ පාත නෑදෑ වෙන නන්ගිල එහෙමත් හිටිය ඔන්න. එක සැරේට සට පට ගාලා කනටයි පිටටයි වැදුනෙ නැද්ද. බලනකොට තාත්ත පිටි පස්සෙන්, උපරිම මලෙන් කියනව 'තෝ මෙතන සැපට ඉන්නව පැය ගානක් ගෙදර වතුර මෝටරේ දාලා වතුර over flow වෙනවා, තෝද මේවට ගෙවන්නෙ' කියල :) තාත්ත මහන්සි වෙලා ගෙදර ආවම වතුර නාස්ති වෙන එක දැකල මාව හොයල. මම ආතල් එකේ ආච්චිලගෙ ගෙදර නේ.

    කැතම සීන් එක ගුටි කාගෙන ගෙදරට පල්ලම් බහිද්දි හීනියට හූ පාරක් ඇහෙනව. බාප්ප කෙනෙක් පැත්තක ඉඳන් මට හූ කියනව. මොනව කරන්නද hero to zero වෙලා හිටිය :)
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මටත් ඔය හා සමාන සිදුවිමක් උනා මට කාල වකවානුව මතක නෑ මගේ ලොකු අක්කා දවසක් මාව බලෙන්ම ඈද ගෙන අවා ලිද ලගට නාවන්න කියලා මට මතක විදිහට මන් සෙල්ලම් කර කර් හිටියේ ඉතින් ලොකු අක්කා මව නාවන්න අල්ලන් ඉන්නෑද්දි මගේ බාල අක්කා ලිදෙන් වතුර අදිද්දි මන් ගෑහුවා පයින් පාරක් පොඩි අක්කා කෙලින්ම ලිදේ ඉතින ගහපු ගමන් මන් පෑනල දුවලගිහින් ආච්චි අම්ම ගාව හෑන්ගුනා ඔය වෙලාවේ අපේ තුන් වෙනි අක්කා ලිදට වෑටිච්ච එක්කෙනව ගොඩට ගන්න එක හින වෙවි බලන් හිටියා(අපෙ මාමා කෙනෙක් තමයි ක්ශනිකව ලිදට බෑස්සේ පොඩි අක්කව ගන්න )ඉතින් ඔක ආරන්චි වෙච්ච හෑටිය අපේ තත්තා කෙන්තියෙන් අපු ගමන් ලිද ලග ආත්ල් එකේ වෙච්ච සීන් එක බල බල හිටිය තුන් වෙනි අක්කට දුන්නා පාරක් කෙලින්ම අතෙ අගිලි පහ අච්චුව ගෑහුව වගේ පිට රතු වෙන්න තත්තා දෑනන් හිටියෙ නෑ එවෙලේ මන් තමයි එ වෑඩේ කලේ කියලා තාත්තා හිතල තියෙන්නෙ එ ගුටි කාපු අක්කා තමයි පොඩි අක්කාව ලිදට තල්ලු කලේ කියලා අනේ ඉතින් අපේ ආච්චි අම්මට පින් සිද්ද වෙන්න මන් එදා තත්තගෙන් ගුටි නොකා බේරුනා...අපේ අච්චි අම්මා දෑන් මිය ගිහින් අනේ ඉතින් එයා ඉන්නෑද්දි මන් ඔය වගේ අසමජ්ජාති වෑඩ කරල අනන්තවත් තාත්තාගෙන් ගුටි කන්න ගිය එවගෙන් බෙරිල තියෙනව...:P:P:P:P
    ඔව් මචන් අත්තම්මලා නම් රත්තරන්....
    අපේ අත්තම්මත් ඉස්සර අපේ අම්මටත් බැන බැන මට කැමති දේවල් අරන් දෙනවා. ඔන්න තව ගොන් වැඩක් මතක් වුනා.
    මම සම්බොල කන්න ආස නිසා හුගක් වෙලාවට පොඩි කාලෙ සම්බොල හදනවා. අපේ ගෙදර කොටින්ම මස් මාලු උයන ගෙදරක් නෙමෙයි. එකක් අම්මයි අත්තම්මයි කන්නෙත් නෑ,අනික අම්මලාට අග හිග කමුත් තියෙන්න ඇති. කොහොමහරි ඔන්න දවසක් අපේ නෑයො ටිකක් ඇවිත් දවල්ට කනවා. එදා මස් මොනව හරි හදලා.අර නෑයෙක් මාව ඔඩෙක්කේට අරන් කන ගමන්. එතකොට මම කියල තියෙනව." ආ අපිට හැමදාම සම්බොල
    යි බතුයි නැන්දලාට විතරක් මස්" කියල. අම්ම අදත් කියනව එයාට එදා පොලොව පලාගෙන යන්න හිතුනලු ලැජ්ජාවට.පොඩි වුන් බොරු කියන්නෙ නෑ නෙ.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම පවුලෙ ලොකු එකා..එතකොට මං පහේ..මට දවසක් අම්ම කිව්ව ලොකු උනහම තෝ තමයි පවුලෙ අනෙත් එවුං බලාගන්ට ඉන්නෙ කියල...ගත්කටටම මං කියපි මට බෑ ඔය හු**ලව බලන්ට කියල...ඒක කියල ඉවර උනහම මං නිකං වෙන ලෝකෙක ඉදල පියවි ලෝකෙට ආව වගේ උනා.....එතකොටම වගේ අප්පච්චි ආව belt එකත් අරගෙන..මගෙ වෙලාවට අප්පච්චිත් ගෙදර..වෙනද අප්පච්චි ගහනකොට බේරන අම්ම එදා බැලුවෙවත් නෑ...මං හිතන්නෙ පැයක් විතර දුන්න..නවත්ත නවත්ත ගැහුවෙ..මං හිතුව මං මළා තමා කියල..ඊට පස්සෙ මට මතක රෑ 8ට විතර බිම ඉඳන් නැගිටිනව..මගෙත් එක්ක අප්පච්චි මාසයක් විතර කතාකරේ නෑ...මට දැං 26යි..තාම මගේ පිටේ belt පාරක් තියනවා..හැබැයි කොච්චර කුණුහරප කිව්වත් ආය ගෙදරදි කුණුහරප කියවෙන්නෙ නෑ....!:love:

    අම්මටසිරි. එච්චර වෙලා ගැහුවද බන්? :D:D:D මම ගෙදරදී නම් ගුටි කාල නෑ වැඩිය. අනික පොඩි කාලේ අපි කියන ඒවා ගැන ලොකු අය serious ගන්නවත් වැඩියි බන්.හැබැයි එහෙමත් නෑ කියල හිතෙනවා වෙලාවකට.

    අපේ එහා ගෙදර පොඩි එකෙක් ඉන්නවා. අපේ ගෙදරට වතුර ගෙනියන්න එනවා අම්මලත් එක්ක. තාම මොන්ටිසෝරි යන්නෙත් නෑ. පොඩ්ඩක් හරි මල පැන්න ගමන් අම්මා මතක් කරලා තමයි පටන් ගන්නේ. දන්න කුණුහර්ප ඔක්කොම කියනවා. ඒත් ගෙදර අය සැර කරනවා විතරයි. ගහන්නේ නෑ. ඒ නිසා ඌත් බය නැතුව කියල දානවා. එක අතකින් දඬුවම කියන එක තියෙන්නත් ඕනේ බන්. පොඩි එවුන් කියන්නේ ස්වයං සංයමයක් ඇති කර ගන්න තරම් තේරුම් තියෙන අය නෙමෙයි නේ. පොඩ්ඩක් බය කරන්නේ නැතුව පාලනය කර ගන්නත් බෑ ඉතින්. ඒත් ඒකෙ ලිමිට් එකත් දැන ගන්න ඕනේ වැඩිහිටියෝ වුනාම.
    :yes::yes::yes:
     
    ඔහොම ගහන්න බෑ. එක්සත් ජාතින්ගේ ළමා ප්‍රඥ්ඥප්තියට අනුව ළමා රක්ෂණ අධිකාරියට පුලුවන් උබේ තාත්තට නඩු පවරන්න. :P
     
    මට නං හිතෙන්නෙ දඩුවම කියන දේ තියෙන්ට ඕනෙ...ඒක තමන්ට ආදරේකරන,ගෞරවකරන කෙනෙක්ගෙන් ලැබුනහම තමා සාර්ථක..එක එක අයගෙ සැර වෙනස්..සමහර විට වචනයක් පැයක් ගැහුවට වඩා රිදෙනව..වදිනව..ඒකෙ හරිපදම දඩුවම දෙන කෙනා දැනගන්ට ඕන..තරහ නෙවේ ආදරය අනුකම්පාව තමා මුල් වෙන්ට ඕනෙ...
    සමහර විට දඩුවමකින් කුඩුකාරයෙක්,බඩුකාරයෙක් වෙන්ට යන එකෙක් වෙනස් වෙන්ට පුළුවන්...
    මං නං හොඳට ගුටිකාල හැදුන එකෙක්..!
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඔහොම ගහන්න බෑ. එක්සත් ජාතින්ගේ ළමා ප්‍රඥ්ඥප්තියට අනුව ළමා රක්ෂණ අධිකාරියට පුලුවන් උබේ තාත්තට නඩු පවරන්න. :P

    ඔව්. දැන් ලංකාවෙත් එහෙම කරන්න වෙන තත්වයක් තමයි බන් තියෙන්නේ. අර ශිෂ්‍යත්වේ fail වුණා කියල පොඩි එකෙක්ව පුච්චලා තිබ්බේ තාත්තා කෙනෙක්. ඉස්සර වගේ නෙමෙයි. දැන් දෙමව්පියන්ට තමන් දෙමව්පියන් කියල මතක නැතිවෙලා වගේ. :yes::yes::yes::yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මට නං හිතෙන්නෙ දඩුවම කියන දේ තියෙන්ට ඕනෙ...ඒක තමන්ට ආදරේකරන,ගෞරවකරන කෙනෙක්ගෙන් ලැබුනහම තමා සාර්ථක..එක එක අයගෙ සැර වෙනස්..සමහර විට වචනයක් පැයක් ගැහුවට වඩා රිදෙනව..වදිනව..ඒකෙ හරිපදම දඩුවම දෙන කෙනා දැනගන්ට ඕන..තරහ නෙවේ ආදරය අනුකම්පාව තමා මුල් වෙන්ට ඕනෙ...
    සමහර විට දඩුවමකින් කුඩුකාරයෙක්,බඩුකාරයෙක් වෙන්ට යන එකෙක් වෙනස් වෙන්ට පුළුවන්...
    මං නං හොඳට ගුටිකාල හැදුන එකෙක්..!

    පැයක් තිස්සේ බෙල්ට් එකකින් ගහන එක කොහොමද ආදරයකින් කරන දඩුවමක් වෙන්නේ? ඒක පළිගැනීමක් හෝ කේන්ති ගිහින් ගහන එකක්. අනික උබට ගහලා තියෙනවා සිහිය නැතිවෙන්නම. ඔහොම ගහනවද දෙමව්පියන්? අඩුම ගානේ හතුරෙක් වත් ගහන්නේ නෑ ඔහොම.
    අපිට නම් ගැහුවේ වේවැලෙන් අතට නැත්නම් ,පස්සට නැත්නම්, කකුලට ඒකත් කලාතුරකින් හිමිහිට. බැනපු එකයි ගොඩක් කරේ නැත්නම් ආදරෙන් කියලා දෙනවා වැරදි දේවල් කරන එක වැරදියි කියලා. අන්න එහෙමයි ළමයින්ව හදන්න ඕනේ. ළමයට අවබෝධ කරලා දෙන්න ඕනේ වැරැද්ද වැරැද්දක් වෙන්නේ ඇයි කියලා නැතුව ගැහුවම ළමයා ඒක අවබෝධ කර ගන්නේ නෑ. ගැහුවම වෙන්නේ ළමයා බයට ඒක ආයි නොකර එන්න එකයි. ඒක හරියට මුස්ලිම් එවුන් ආගමට බයේ දෙවියන්ව මාරු කරන්නේ නෑ වගේ. නමුත් බය ඉවත් වෙච්ච ගමන් ආයි අර ඇතුලේ ඉන්න දග චරිතය එළියට එනවා මොකද වැරැද්ද වැරැද්දක් වෙන්නේ ඇයි කියලා දන්නේ නෑ නේ. නමුත් වැරැද්ද වැරැද්දක් බව දන්න කෙනා ආයි ඒ වැරැද්ද කරන්නේ නෑ. උදාහරණයට හොරකම් කරල තමන්ගේ ළමයා අහුවුනොත් උබට, උබට පුලුවන් කියන්න එහෙම හොරකම් කරන එක වැරදියි, අපේ දේවල් වෙන කවුරු හරි හොරකම් කරොත් අපිට දැන්නේ කොහොමද, එතකොට හොරකම් කෙරුවම අනෙක් කෙනාට ඒකෙන් දැනෙන කණගටුව දුක ගැන කියලා දෙන්න , ස්ව උත්සහයෙන් උපයන එකේ වටිනා කම කියලා දෙන්න. ආදරෙන් කියලා දෙන එක වටිනවා දඩුවම් කරනවට වඩා.

    දඩුවම් කරන එකේ අරමුණ බිය ඇති කරලා පුද්ගලයාව හික්ම වන එකයි.නමුත් බිය නැති වෙච්ච ගමන් ආයි අර වැරදි පැත්ත මතු වෙන්න පුලුවන්. ඉතින් ඒක ගැලපෙන්නේ නෑ. ගැලපෙන ක්‍රමය තමයි වැරැද්ද වැරැද්ද වෙන්නේ ඇයි කියලා කියලා දීලා බුද්ධිමත් බව , හැගීම් බව ඇති කරලා වැරැද්දෙන් පුද්ගලයාව ඇත් කරන එකයි.

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!

    ඔහොම ගහන්න බෑ. එක්සත් ජාතින්ගේ ළමා ප්‍රඥ්ඥප්තියට අනුව ළමා රක්ෂණ අධිකාරියට පුලුවන් උබේ තාත්තට නඩු පවරන්න. :P
    අඩෝ වැරදිල අහම්බෙන් ආව එකෙක් නෙවෙයිනං දෙමව්පියො දන්නව තමංගෙ එකා වැටවල් පනින්ට හදනකොට..මොකද අම්මගෙම,අප්පගෙම පුතානෙ...මොකුත් කරන්නැතිව ඉඳල ඌ හරකෙක්,කඩප්පුලියෙක් උනොත් එක්සත් ජාතින්ගේ ළමා ප්‍රඥ්ඥප්තියට අනුව ළමා රක්‍ෂණ අධිකාරිය එන්නෑනෙ...ඔය එක එක සුද්දො හදපු නීති එන්ට කලින් මේ රටේ ඕවට උත්තර තිබ්බ නියමෙට...දැං අපේ එවුං අතරමංවෙලා කරගන්ට දෙයක් නැතුව...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට නං හිතෙන්නෙ දඩුවම කියන දේ තියෙන්ට ඕනෙ...ඒක තමන්ට ආදරේකරන,ගෞරවකරන කෙනෙක්ගෙන් ලැබුනහම තමා සාර්ථක..එක එක අයගෙ සැර වෙනස්..සමහර විට වචනයක් පැයක් ගැහුවට වඩා රිදෙනව..වදිනව..ඒකෙ හරිපදම දඩුවම දෙන කෙනා දැනගන්ට ඕන..තරහ නෙවේ ආදරය අනුකම්පාව තමා මුල් වෙන්ට ඕනෙ...
    සමහර විට දඩුවමකින් කුඩුකාරයෙක්,බඩුකාරයෙක් වෙන්ට යන එකෙක් වෙනස් වෙන්ට පුළුවන්...

    ඔව් මචන්. එක එක පොඩි එවුනුත් වෙනස්. ඒ ඒ අයගේ හැටියට ඕනේ දඬුවමක් වුනත් දෙන්න. සමහර පොඩි එවුන්ට පොඩ්ඩක් බැන්නත් හිත රිදෙනවා. සමහර එවුන්ට ගැහුවත් ගණන් ගන්නෙ නෑ.ඒ නිසා ඒ ඒ පොඩි එවුන්ගේ මානසිකත්වය බලල ඕනේ දඬුවම් කරන්න. අනික පොඩි දේටත් හිත රිදෙන දරුවෙක්ට තදින් දඬුවම් කලොත් ඒ පොඩි එකා දරුණු වෙන්නත් ඉඩ තියෙනවා. නැත්නම් මානසික අවුල් ඇතිවෙන්නත් පුළුවන්. :yes::yes::yes::yes::yes:

    අපි කාලයක් තාවකාලිකව ගෙදරක කුලියට නතර වෙලා හිටියා. එහේ අල්ලපු ගෙදර හිටපු එකා තමයි ගමටම ගංජා විකිණුවේ. තනියම තමයි ඒ ඔක්කොම දේවල් කලේ. එයාගේ ගෑනිත් garment එකක වැඩ කලේ. ඒ දෙන්නට එක ගෑනු දරුවෙක් හිටියා. මේ යකා ගංජා ගන්න මිනිස්සු ආවම ගේ පිටිපස්සේ කැලේ හංගලා තියෙන ගංජා මිටි ගේන්න යවන්නේ මේ ලමයව. ඒ දවස්වල 5 වසරේ වගේ හිටියේ. ඒ ළමයට පුදුම විදියට වැඩ හිංසා කළා ඒ මිනිහා. ඒ ළමයා කෑ ගහල අඬනවා ඇහෙනවා ගෙදරින්. එහේ නැවතිලා හිටියා ඒ මිනිහගේ ගෑනිගේ නංගි ටික දවසක්. එයා අපේ අම්මත් එක්ක කියල තිබ්බ ඒ ළමයට කරන දේවල් ගැන.

    ඒ ළමයාගේ මූනෙ මිරිස් අඹරලා ගානවලු. බෝතල් කටු කුඩු කරලා ඒ උඩ දනගස්සලා තියෙනවලු. වේවැලෙන් ගොඩාක් වෙලා ගහනවලු ඉදිමෙනකන්. මේ වගේ දේවල් ගොඩක් ඒ ළමයට කරලා තිබ්බ. අම්මත් ගෙදර ඉන්දෙද්දීම. දවසක් අපේ අම්ම කියල තිබ්බ එහෙම දඬුවම් කරන්න එපා කියලා. ඒත් එහෙම නැතුව ඒ ළමයා කීකරු කරන්න බෑ කියලා ඒ ළමයාගේ අම්මා කියල තිබ්බ. ඒ ළමයට මානසික අවුලක් වගෙත් තිබුණා. ඉස්කෝලේ ගිහිල්ලත් මේස යට එහෙම රිංගගෙන ඉන්නවලු හිටපු ගමන්. :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    තව ගොඩක් විස්තර තියෙනවා බන්. ඔක්කොම කියන්න බෑ. මොනවා වුනත් හැම දෙමව්පියෙක්ම දඬුවම් කරන්නේ ආදරෙන් නම් නෙමෙයි.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!

    පැයක් තිස්සේ බෙල්ට් එකකින් ගහන එක කොහොමද ආදරයකින් කරන දඩුවමක් වෙන්නේ? ඒක පළිගැනීමක් හෝ කේන්ති ගිහින් ගහන එකක්. අනික උබට ගහලා තියෙනවා සිහිය නැතිවෙන්නම. ඔහොම ගහනවද දෙමව්පියන්? අඩුම ගානේ හතුරෙක් වත් ගහන්නේ නෑ ඔහොම.
    අපිට නම් ගැහුවේ වේවැලෙන් අතට නැත්නම් ,පස්සට නැත්නම්, කකුලට ඒකත් කලාතුරකින් හිමිහිට. බැනපු එකයි ගොඩක් කරේ නැත්නම් ආදරෙන් කියලා දෙනවා වැරදි දේවල් කරන එක වැරදියි කියලා. අන්න එහෙමයි ළමයින්ව හදන්න ඕනේ. ළමයට අවබෝධ කරලා දෙන්න ඕනේ වැරැද්ද වැරැද්දක් වෙන්නේ ඇයි කියලා නැතුව ගැහුවම ළමයා ඒක අවබෝධ කර ගන්නේ නෑ. ගැහුවම වෙන්නේ ළමයා බයට ඒක ආයි නොකර එන්න එකයි. ඒක හරියට මුස්ලිම් එවුන් ආගමට බයේ දෙවියන්ව මාරු කරන්නේ නෑ වගේ. නමුත් බය ඉවත් වෙච්ච ගමන් ආයි අර ඇතුලේ ඉන්න දග චරිතය එළියට එනවා මොකද වැරැද්ද වැරැද්දක් වෙන්නේ ඇයි කියලා දන්නේ නෑ නේ. නමුත් වැරැද්ද වැරැද්දක් බව දන්න කෙනා ආයි ඒ වැරැද්ද කරන්නේ නෑ. උදාහරණයට හොරකම් කරල තමන්ගේ ළමයා අහුවුනොත් උබට, උබට පුලුවන් කියන්න එහෙම හොරකම් කරන එක වැරදියි, අපේ දේවල් වෙන කවුරු හරි හොරකම් කරොත් අපිට දැන්නේ කොහොමද, එතකොට හොරකම් කෙරුවම අනෙක් කෙනාට ඒකෙන් දැනෙන කණගටුව දුක ගැන කියලා දෙන්න , ස්ව උත්සහයෙන් උපයන එකේ වටිනා කම කියලා දෙන්න. ආදරෙන් කියලා දෙන එක වටිනවා දඩුවම් කරනවට වඩා.

    දඩුවම් කරන එකේ අරමුණ බිය ඇති කරලා පුද්ගලයාව හික්ම වන එකයි.නමුත් බිය නැති වෙච්ච ගමන් ආයි අර වැරදි පැත්ත මතු වෙන්න පුලුවන්. ඉතින් ඒක ගැලපෙන්නේ නෑ. ගැලපෙන ක්‍රමය තමයි වැරැද්ද වැරැද්ද වෙන්නේ ඇයි කියලා කියලා දීලා බුද්ධිමත් බව , හැගීම් බව ඇති කරලා වැරැද්දෙන් පුද්ගලයාව ඇත් කරන එකයි.

    අපෙ අප්පච්චි කවදාවත් කුණුහරපයක් කියනව මට ඇහිල නෑ..බීලත් නෑ..අපෙ අම්ම ගුරුවරියක්...එහෙම එවුංගෙ මහ එකා පහේදි වැඩක්ම නැතිවෙලාවක කුණුහරුපයක් කිව්වහම ඕන විදිහට මට සැලකුව...අනික උබ අපේ ගෙදර වටේ හිටපු උන්ගෙ හැටි දන්නෙත් නෑනෙ..උඹ ඒකට කලබළ වෙන්ට ඕන්නෑ බං..අනික මට සිහි නැති උන්නෑ..
    උබ ළමයි හදන දවසට උබ ඔය විදිහට හදපං...
    අපේ ගෙදරින් මාව හැදුවෙ එහෙම..
    ඒක එක එක දෙමව්පියන්ට සාපේක්‍ෂයි..
    මම හැදුන..
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අපෙ අප්පච්චි කවදාවත් කුණුහරපයක් කියනව මට ඇහිල නෑ..බීලත් නෑ..අපෙ අම්ම ගුරුවරියක්...එහෙම එවුංගෙ මහ එකා පහේදි වැඩක්ම නැතිවෙලාවක කුණුහරුපයක් කිව්වහම ඕන විදිහට මට සැලකුව...උඹ ඒකට කලබළ වෙන්ට ඕන්නෑ බං..අනික මට සිහි නැති උන්නෑ..
    උබ ළමයි හදන දවසට උබ ඔය විදිහට හදපං...
    අපේ ගෙදරින් මාව හැදුවෙ එහෙම..
    ඒක එක එක දෙමව්පියන්ට සාපේක්‍ෂයි..
    මම හැදුන..

    උගත් වුන පළියට කිසිම එකෙක් හොද නෑ. මේ ළගදි අනුරාධපුර රෝහලක Toilet එකක Camera set කරලා මාට්ටු වුනේ Doctor කෙනෙක්. බලයෙන්, නිළයෙන්, තනතුරෙන්, පෙනුමෙන්, ජාතියෙන්, උගත් කමෙන් මිනිස්සු මනින්න බෑ. :P මම ළමයි හදන දවසට මම සුපිරියට හදනවා එක පාරක්වත් නොගහා. ඒකට තමයි Child Psychology කියලා විෂයක් තියෙන්නේ.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!

    උගත් වුන පළියට කිසිම එකෙක් හොද නෑ. මේ ළගදි අනුරාධපුර රෝහලක Toilet එකක Camera set කරලා මාට්ටු වුනේ Doctor කෙනෙක්. බලයෙන්, නිළයෙන්, තනතුරෙන්, පෙනුමෙන්, ජාතියෙන්, උගත් කමෙන් මිනිස්සු මනින්න බෑ. :P මම ළමයි හදන දවසට මම සුපිරියට හදනවා එක පාරක්වත් නොගහා. ඒකට තමයි Child Psychology කියලා විෂයක් තියෙන්නේ.
    කවුද දැන් කිව්වෙ මිනිස්සු එහෙම මයින්ට පුළුවන් කියල..මං ඇත්තටම ඔය Western theories ඔළුවෙ උඩ තියං ඒව තමා හරිම කියල ඒවට කඩේ යන්නෑ මචෝ..උන්ගෙ life style එක තමා ultimate කියල හිතන්නෙත් නෑ බං..
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මං ඇත්තටම ඔය Western theories ඔළුවෙ උඩ තියං ඒව තමා හරිම කියල ඒවට කඩේ යන්නෑ මචෝ..උන්ගෙ life style එක තමා ultimate කියල හිතන්නෙත් නෑ බං..

    Child Psychology කිව්වම එතන Western Life Style එකක් ගැන කියන්නේ නෑ. ඒකෙන් කියන්නේ ළමයින්ගේ මනස වැඩ කරන විදියයි. අපි ළමයාගේ මනස වැඩ කරන විදිය අවබෝධ කරගත්තම බය කරලා හදන්න ඕන නෑ.
    ඒක කාටත් පොදුයි. උබ ඔච්චරම Western දේවල් වලට අකමැති නම් West හදපු බඩු use කරන්නත් එපා, Medicine ගන්නත් එපා, මානසික ලෙඩක් හැදුනොත් මනෝවෛද්‍යවරයෙක් ළගට යන්නත් එපා මොකද ඔක්කොම West නේ. :P ලොල්
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    කවුද දැන් කිව්වෙ මිනිස්සු එහෙම මයින්ට පුළුවන් කියල..මං ඇත්තටම ඔය Western theories ඔළුවෙ උඩ තියං ඒව තමා හරිම කියල ඒවට කඩේ යන්නෑ මචෝ..උන්ගෙ life style එක තමා ultimate කියල හිතන්නෙත් නෑ බං..

    Child Psychology කිව්වම එතන Western Life Style එකක් ගැන කියන්නේ නෑ. ඒකෙන් කියන්නේ ළමයින්ගේ මනස වැඩ කරන විදියයි. අපි ළමයාගේ මනස වැඩ කරන විදිය අවබෝධ කරගත්තම බය කරලා හදන්න ඕන නෑ.
    ඒක කාටත් පොදුයි. උබ ඔච්චරම Western දේවල් වලට අකමැති නම් West හදපු බඩු use කරන්නත් එපා, Medicine ගන්නත් එපා, මානසික ලෙඩක් හැදුනොත් මනෝවෛද්‍යවරයෙක් ළගට යන්නත් එපා මොකද ඔක්කොම West නේ. :P ලොල්

    ubala denna methana fight karanna epa. fun ekak gamu thread eke :yes:

    suba nawa wasarak wewa dennatama :cool: