ලැප්ටොප් Library

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    Laptop ගෙනියලා ඕන තරම් වෙලා වැඩ කරන්න Colombo Public Library එකේ පුලුවන්ද? නැත්තම් වෙන කොහේ හරි උඹලා දන්න තැන් තියෙනවද? Membership එකකින් හරි.
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    "Laptop ගෙනියලා ඕන තරම් වෙලා වැඩ කරන්න"

    Umbe lap eke battery eka hena patta kalayak thiyenawa athi ne?

    avatar43749_90.gif