ඇඩෙනවා යකො ලංකාවෙත් නිතිගත කරන්න ඔන
nedakin!niyama wadak pattai (Y)
dan oya paththe aparada unanan ewa ehema godak aduwei
america wala thiyana peace eka wadima paththa oka wei
tobaco nisa wena marana gananath oya paththe adu wei
MINISSU HARI SANTHOSEN JEEWATH WEI![]()



පිස්සු හැදෙනවා ,
සමාකාමීම ප්රාන්තය වේවි
කට්ටිය මලක් ගහල පාඩුවේ පැත්තකට වෙලා අත්ල එකේ ඉදීවි![]()

enan hodai ban ganja ekak gagaha inna puluwan paya 24ma....natuwa mae rate inna be



ආතල් සෙට් එකක් ගිහින් තියෙන්නේ ගංජා ගන්න.![]()

අපි ගංජ export කරානම් හරි නිකන් මෙහෙ හේන් වටලල ගිනි තියන්නෙ නැතුව

මටනම් එවා ගිනි තියනවා දකිනකොට උහුල ගන්න බැරි දුකක් දැනෙනවා
සිරාවට බන්මටනම් එවා ගිනි තියනවා දකිනකොට උහුල ගන්න බැරි දුකක් දැනෙනවා
ගංජා වල මොකක්ද බන් නරක ?????????????????![]()


ඔව් බන් දැන් කැසිනොත් තියෙන එකේ ඕව රට පැටෙව්වනම් හොඳ ගානක් හොයාගන්න තිබ්බ![]()
ත්රෙඩ් එකක් තිබ්බෙ බන් මිනිහෙක් මැරෙන්න උනත් පුළුවන්ලු![]()
එහෙම එකෙ අවුලක් නැහැ ඔක්කොම සිගරැට් කොම්පැනි වල උන් තම්යි ඔය එක එක මත වපුරවන්නෙ අපෙ නිතිගත කරන්න දෙන එකක් නැහැ හාමුදුරුවරු සිවුරු වලටත් එක්ක ගිනි තියා ගනි
සදාචාරෙ කියන තොණ්ඩුව දානවා ඔවා නිති ගත කරන්න හැදුවොත්පිස්සු හැදෙනවා ,
සමාකාමීම ප්රාන්තය වේවි
කට්ටිය මලක් ගහල පාඩුවේ පැත්තකට වෙලා අත්ල එකේ ඉදීවි![]()



