ගංජා_කඩ_ඇරේ පාරිභෝගිකයන් පෝලිමේ

kputha

Member
May 5, 2012
5,534
240
0
ඇඩෙනවා යකො ලංකාවෙත් නිතිගත කරන්න ඔන
 
kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
niyama wadak pattai (Y)
dan oya paththe aparada unanan ewa ehema godak aduwei
america wala thiyana peace eka wadima paththa oka wei :D
tobaco nisa wena marana gananath oya paththe adu wei

MINISSU HARI SANTHOSEN JEEWATH WEI :D
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113

    :D
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පිස්සු හැදෙනවා ,
    සමාකාමීම ප්‍රාන්තය වේවි :lol:
    කට්ටිය මලක් ගහල පාඩුවේ පැත්තකට වෙලා අත්ල එකේ ඉදීවි :rofl:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    පිස්සු හැදෙනවා ,
    සමාකාමීම ප්‍රාන්තය වේවි :lol:
    කට්ටිය මලක් ගහල පාඩුවේ පැත්තකට වෙලා අත්ල එකේ ඉදීවි :rofl:

    :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පොල්වට්ටේ, ගසයා ඇතුළු US සෙට් එකට හොඳ කලක් උදාවෙයි

    අපිට මොන ලේජල් ගංජ ද බං. තණමල්විල හොර මල් තමා :sorry::sorry:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අපි ගංජ export කරානම් හරි නිකන් මෙහෙ හේන් වටලල ගිනි තියන්නෙ නැතුව

    සිරාවට බන් :cool::cool: මටනම් එවා ගිනි තියනවා දකිනකොට උහුල ගන්න බැරි දුකක් දැනෙනවා
    ගංජා වල මොකක්ද බන් නරක ????????????????? :confused:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිරාවට බන් :cool::cool: මටනම් එවා ගිනි තියනවා දකිනකොට උහුල ගන්න බැරි දුකක් දැනෙනවා
    ගංජා වල මොකක්ද බන් නරක ????????????????? :confused:

    :rofl:
    ඔව් බන් දැන් කැසිනොත් තියෙන එකේ ඕව රට පැටෙව්වනම් හොඳ ගානක් හොයාගන්න තිබ්බ :baffled:

    ත්‍රෙඩ් එකක් තිබ්බෙ බන් මිනිහෙක් මැරෙන්න උනත් පුළුවන්ලු :rolleyes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :rofl:
    ඔව් බන් දැන් කැසිනොත් තියෙන එකේ ඕව රට පැටෙව්වනම් හොඳ ගානක් හොයාගන්න තිබ්බ :baffled:

    ත්‍රෙඩ් එකක් තිබ්බෙ බන් මිනිහෙක් මැරෙන්න උනත් පුළුවන්ලු :rolleyes:

    මැරෙන්නනම් ගෑම් 100ක් විතර බොන්න ඔන ඇති බන් අපෙ උන් ගෑම් 10 ත් 4කට විතර ඔතලා බොන්නෙ:rofl: එහෙම එකෙ අවුලක් නැහැ ඔක්කොම සිගරැට් කොම්පැනි වල උන් තම්යි ඔය එක එක මත වපුරවන්නෙ අපෙ නිතිගත කරන්න දෙන එකක් නැහැ හාමුදුරුවරු සිවුරු වලටත් එක්ක ගිනි තියා ගනි:rofl: සදාචාරෙ කියන තොණ්ඩුව දානවා ඔවා නිති ගත කරන්න හැදුවොත්