2014 Jan 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බං,උඹ ඇහුවද අලුත්ම කැසට් එක,ගිය සතියේ අවුට් කරේ
    අජිත් මුතුකුමාරණ සමග අකුරණ සුකන්නාස් සංගීත කණ්ඩායම ඉදිරිපත් කරන "අමු සොහොන" අංක 2
    :eek::eek::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රැදී සිටියාට තුති..............තවත් සති දෙකක විරාමයකින් හමුවෙමු හොට්ටනි.......
    එතෙක් තොපිට හොදක් ම වුනාවේ...........
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒ කිව්වේ මේ වගේ කරියක් ද???:D:D:D
    chicken-curry.jpg

    :dull::dull::eek::eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රැදී සිටියාට තුති..............තවත් සති දෙකක විරාමයකින් හමුවෙමු හොට්ටනි.......
    එතෙක් තොපිට හොදක් ම වුනාවේ...........
    එසේ‍ය......හැකිනම් ඉරිදට බෝතලේකුත් අරගෙන මැච් එකට සැපත්වනු මැනවි........
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රැදී සිටියාට තුති..............තවත් සති දෙකක විරාමයකින් හමුවෙමු හොට්ටනි.......
    එතෙක් තොපිට හොදක් ම වුනාවේ...........
    එල එල !
    ජය වේවා!
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නිතර අහන්න නොලැබෙන ගීත කිහිපයක්ම අහන්න ලැබුනා ස්තූතියි කිඹුල් සහෝදරයා
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අපි ඕවට නැ නේ අපිල කළේ මැත්ස් :P

    අප වනාහී සොබාදහම සමග බැඳී කල් ගෙවන්නෝ වෙමුය.එබැවින් අප ජීවය සබැඳි විද්‍යාව හදාරන ලදී.
    එබැවින් තොප වන් යාන්ත්‍රික මන ඇත්තවුන් නොවෙමුය.:P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    විකට් එක වෙනුවට බෝතල් තුනක් ති‍යන්න හදන්නේ......:baffled::baffled::baffled:

    එහෙනං ඒ උසට හරියන බෝතල් ගන්න වෙයි,ඔක්සිජන් ටැංකි 2 කුයි අසිටිලින් ටැංකියකුයි ඉල්ලගනින් වැල්ඩින් පොට් එකකින්:lol::lol::lol::lol::lol:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අප වනාහී සොබාදහම සමග බැඳී කල් ගෙවන්නෝ වෙමුය.එබැවින් අප ජීවය සබැඳි විද්‍යාව හදාරන ලදී.
    එබැවින් තොප වන් යාන්ත්‍රික මන ඇත්තවුන් නොවෙමුය.:P
    මල හතිලව්වයි !:dull:
    මම හිතන් හිටියේ බයෝ කියන්නේ ජීව විද්‍යාවට කියල.
    බැලින්නං එකත් සිංහල සාහිත්‍ය වගේ එකක්නේ :baffled: