all that glitters are not gold.....

සිම්පල් සීන් ඒකක්..... කැල්ල ලංකාවට ආවොත් ජර්මන් එම්බසි එකට පලයන් දෙන්නා එක්ක. එතනදී උබට උපදෙස් ගන්න පුළුවන්. ඒකි උබට රට යන්න කියනවා නම් පොඩ්ඩක් පරිස්සම් වෙයන්.. අපිට එක පාරටම විශ්වාස කරන්න බැහැ නේ.. අනික තමයි උබට Anastasia කරලා kidney උනත් ගලවන්න පුළුවන්. එහෙම තත්වයක් අද ලෝකේ තියෙන්නේ.
උබට සල්ලි ටිකක් වියදම් කරන්න පුළුවන්න නම් ජර්මන් වලට විසිට් ඒකක් දාලා ගිහිල්ලා බලලා බැදපන්. මොක කරත් උබට ලංකාවට ඇවිල්ලා documents වැඩ ටිකක් තියෙනවා. උබට සල්ලි තියෙනවා නම් ඉක්මන් කරගන්න පුළුවන්. නැති නම් මහින්ද මාමා ගෙන් කීයක් හරි ඉල්ලා ගනින්.
salli nan lokuwata na, but koi hatiyata hari ehe yaganna puluwanan delowatama hondai 
සිරා කතාව..මූට ජ්ර්මන් ගිහින් donate අරන් තමා ජීවත් වෙන්න වෙන්න කෙල්ල එක්ක.. බලපන්කෝ මුන්ට කල වයස හරියට යන්නත් කලින් මගුල් විසේ ගහලා..ලංකාවේ එකක් නම් තව කමකුත් නෑ.. ලොකු රටක් නිසා වැඩේ දෙල්..
![]()
![]()
![]()


Marriage - ඔන්න විස්තර..කියවලා බලපන් යන්න කලින්..
Congratulations on your decision to get married! We advise you to contact the Consular Division personally regarding registering your marriage in Germany in order to receive the correct and most up-to-date information regarding this event and to make sure the occassion is enjoyable for you and your guests.
Important Information:
1. One of the parties to the marriage should be a Sri Lankan citizen and should give Notice of Marriage to the Consulate. (Forms are available at the Consulate upon request)
2. The marriage may be registered in the Consulate after a lapse of twelve (12) working days from the date of receipt of the Notice of Marriage at the Consulate, and within three (03) months from such date
3. Please refer to the “Payment and Fees” for the fees for registration of a marriage and the registration of a marriage under Special Licence
4. Valid passports of both parties should be produced
5. Two (02) witnesses with Sri Lankan citizenship and photo identification documents should also be present at the occasion
Supporting Documents:
The originals of the following documents are required for the registration of a marriage:
a. Passports of both parties
b. Affidavit about civil status being eligible to marry (single/divorced/widowed)
c. Notice of Marriage signed by applicants and two witnesses with Sri Lankan citizenship
d. Proof of Residence
e. Fees payment
Marriage between two Sri Lankan Citizens
Both parties should obtain an Affidavit issued by the Grama Niladari (Village Headman) in the applicant’s city/village, which should be endorsed by the Divisional Secretary and thereafter by the Consular Division of the Ministry of Foreign Affairs, Colombo 03.
Marriage between a Sri Lankan citizen and non – Sri Lankan Citizen
1.If one of the parties is a German citizen, the marriage must be completed at the German authorities and not at the Mission
2. Affidavit should be obtained by the Sri Lanka Citizen (Procedure is the same as above.)
2. The other party to the marriage is required to obtain a Bachelor Certificate from the relevant authority in Germany or embassy of his/her country.
![]()
![]()
![]()




පිලීපීනේ හැම ජාතියේම කෙල්ලෝ ඉන්නවා. බඩු ඉන්නවා, Scamming (සල්ලි ගරාගන්න ජාතියේ එවුන්, මුන්ගේ ගොඩක් එවුන් බඩු උන් කොල්ලන්ට love කරනවා sex දෙනවා නමුත් යටින් හූරගෙන කනවා ශේප් එකේ එපා වුනාම අයින් කරලා දානවා) කෙල්ලෝ ඉන්නවා, හොද කෙල්ලොත් ඉන්නවා. පිලීපීනේ හොද කෙල්ලෝ නම් සුපිරි. උන් ගොඩක් Family Oriented එතකොට පවුලක් හදන්න නියමෙට ගැලපෙන කෙල්ලෝ ඉන්නෙ එහේ. ඔය Middle East ඉන්න පිලීපීන් කෙල්ලෝ හරි නෑ. එහෙට යන ගොඩක් ගෑණු එච්චර හොද එවුන් නෙවෙයි උන් තමයි ගොඩක්ම බඩු. පිලිපින් කෙල්ලෙක් ඕන නම් එක්කෝ බටහිර රටක (Australia වේ වගේ ,Australia වේ නම් කොරියන් පිලීපීන් කෙල්ලෝ හොයාගන්න පුලුවන්) වගේ හොයාගන්න ඔනේ නැත්නම් කෙලින්ම පිලීපීනයට ගිහින් හොයාගන්න ඕනේ. විශ්වාස කරන්න එපා කොහොමත් ඕනෙම කෙල්ලෙක්ව එකපාරම. පොඩක් ආශ්‍රය කරලා බලන්න ඕනේ. ඒ වගේම නොදැනෙන්නෙ test කරන්නත් ඔනේ.
මේ ටික Test කරන්න කෙල්ලෙක් හම්බ වුන ගමන්.නමුත් ඒක නොදැනෙන්න කරන්න ඕනේ.
Love (ආදරය ඒ කියන්නේ තමන්ට සැබෑ ලෙස ආදරය කරනවා තමන් backup plan එකක් නෙවෙයි හොද කොල්ලෙක් හම්බ වෙච්ච ගමන් දාලා යන්න), Caring, (රැකබලාගැනීම) Dedication (කැපකිරිම), Accept the person for who s/he is (තමන්ට love කරන්න ගත්ත ගමන් තමන්ගේ ජාතිය, පෙනුම, ආගම නොසලකා බාරගැනීම), Honesty (අවංකකම) , Truthfulness (සත්‍යවාදී බව)
මේ ටික කෙල්ලෙක් (සහා කොල්ලෙක්) ළග තියෙනවා නම් අන්න ඒක තමයි නියම Relationship එක.

කෝරලේමහත්තයා;16099597 said:අලිඩොන් එනකොට අවුරුදු එනවා අවුරුදු එනකොට අලිඩොන් එනවා..
වෑර්ලස් එකේ ගිය පරන වෙළද දැන්වීමක්..
Anyway Happy New year

යාළුවා;16099953 said:online course ekak. kohoma ekakda kiyala kiyanna baa chat karanakan. katha karanakan. dakina kan. kotinma kasada badinakan. eeta passe apita kelawenakanuth kiyanna baa.
eeta passe nan kiwwahaki kela una ayye kiyala
parissamen putha online case bayanakai.

කියලා වැඩක් නැහැ බං. හැබැයි ඉතිං ලංකාවේ ඉන්නේ නැතුව පිටට යන එක හැම අතින්ම හොඳයි. මුට දැන් ඉතින් වහ වැටිලා ඇත්තේ.ඒක මත්තේම මැරෙන්න උනත් ready ඇති බොරුනම් බලපන්......


ekita awurudu 16k kiwwa neda?
ane me uba modaya nowi idapan.
uba ehata ekita kocchara salli tibunath ubawa ehata ganna be ekita.
adu gane wayasa sampurna wenakan idapan.

German wala seen ekak thiyanava love ekata vage avilla servant boy ge work kara gannava. Lankawata avillath innava. Badala vage hitiyata servant boy ge works tika karagannava kollagen. German wala hamoma ehema naha. Namuth godak denek. German la kiyanne no1 kapati minisun. Hitler ge ayane. Parissam vanna.
ekige achige sahodarayek hitler ge army eke indalath thiyenawa. me dawaswala api denna mange letters analyze karanawa 



මචන් ඔය කෙල්ලට කියල මටත් එහෙන් කෑල්ලක් සෙට් කරලා දියන්කෝ...![]()
habai pahugiya dawas tikema suicidal mode eke hitiye life eke pressure eka wadi kiyala 

un dennama mage email ilan email kala hey this kiis me ahawala kiyala 
habai mage german kella tharan un mata allala giye na. btw man man german kellata Love you kiwwa. ekith e welawe love you too kiwwa
ethatama nokiya inna bari unna ban
e tharan sweet 



මටත් ඉස්සර ඔහොම අමාරුවක් තිබුනා. මුගෙ සීන් එක දැකපුවාම මට ඒක මතක් වෙනවා.මම කරන්න හිතාගෙන හිටුපු දේවල් රට ගිහිල්ලා PR ගන්න හිතන් හිටිය එව්වා. මම සෙට්කර ගත්තු කැල්ලගේ dad ට තියෙනවා කර් පොඩිකරලා යකඩ හඳන වැඩපොලක්. ඒකට මගේ යාළුවෝ එක්ක යන්න එහෙම හිතාගෙන හිටිය එව්වා මතක් උනා. සේරම සුරන්ගනා කථා විතරයි බං. සැබෑ ලෝකයේ අපි හිතන් ඉන්න හැටි ගොඩක් අමාරුයි...
![]()



ehema ekek gana ahala thibbeth na e dawaswala 