දැන් ඉතින් අපිට කියන්නෙ ඇයි? නතර කරපු එක පටන් ගත්තෙත් අපිට කියලද?
අනේ මන්ද බන්.. ඕවා ලෝකෙටම අඩබෙර ගගහ කරන කියන වැඩ නෙමෙයි බන්... පුද්ගලිකත්වයක් තියෙන්න ඕනි තමන්ගෙ ජීවිතේ..
ekai kiwey..mata sama weyan 
කෙල්ල ගැන හිතුවා ඇති.
තමන්ට දෙයක් කරගන්න පටන් ගනින් දැන් ඉදන්.

mami kellawa dala yanee![]()
දැන් ඉතින් අපිට කියන්නෙ ඇයි? නතර කරපු එක පටන් ගත්තෙත් අපිට කියලද?
අනේ මන්ද බන්.. ඕවා ලෝකෙටම අඩබෙර ගගහ කරන කියන වැඩ නෙමෙයි බන්... පුද්ගලිකත්වයක් තියෙන්න ඕනි තමන්ගෙ ජීවිතේ..

කෙල්ල ගියා කියලා උබ මැරෙයි ද බං![]()
අනේ පිත්තමක් කතා කරන්න එපා බං...කෙල්ලෝ කියන්නේ පාරේ යන බස් වැනිය කියලා කවුදෝ එකෙක් කියලා තියනවලු
උබට ඒ බස් එක උබට ඕන තැනට යන්න බෑලු.එකලු ඒ බස් එක යන්නේ
ගණන් ගන්න එපා සහෝ..ඒකිට පේන්න උබ ඉදපං හොදට..එච්චරයි කොල්ලකේ වශයෙන් උබට කියන්න තියෙන්නේ

man kellath eka thiba relationship eka nathara kara bung..![]()
![]()