kella mage

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් ඉතින් අපිට කියන්නෙ ඇයි? නතර කරපු එක පටන් ගත්තෙත් අපිට කියලද?
    අනේ මන්ද බන්.. ඕවා ලෝකෙටම අඩබෙර ගගහ කරන කියන වැඩ නෙමෙයි බන්... පුද්ගලිකත්වයක් තියෙන්න ඕනි තමන්ගෙ ජීවිතේ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කෙල්ල ගැන හිතුවා ඇති.
    තමන්ට දෙයක් කරගන්න පටන් ගනින් දැන් ඉදන්.
     
    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    දැන් ඉතින් අපිට කියන්නෙ ඇයි? නතර කරපු එක පටන් ගත්තෙත් අපිට කියලද?
    අනේ මන්ද බන්.. ඕවා ලෝකෙටම අඩබෙර ගගහ කරන කියන වැඩ නෙමෙයි බන්... පුද්ගලිකත්වයක් තියෙන්න ඕනි තමන්ගෙ ජීවිතේ..

    man danawa bung..mata duka beda gana kawruth na :( ekai kiwey..mata sama weyan :(
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,780
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කෙල්ල ගියා කියලා උබ මැරෙයි ද බං :rolleyes:
    අනේ පිත්තමක් කතා කරන්න එපා බං...කෙල්ලෝ කියන්නේ පාරේ යන බස් වැනිය කියලා කවුදෝ එකෙක් කියලා තියනවලු :yes:

    උබට ඒ බස් එක උබට ඕන තැනට යන්න බෑලු.එකලු ඒ බස් එක යන්නේ :cool:

    ගණන් ගන්න එපා සහෝ..ඒකිට පේන්න උබ ඉදපං හොදට..එච්චරයි කොල්ලකේ වශයෙන් උබට කියන්න තියෙන්නේ ;)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    mami kellawa dala yanee :(

    දාලා යන්නම ඕන නම් විතරක් දාලා පලයන්.කෙල්ල එක්ක ඉන්න පුලුවන් කියලා හිතෙන අන්ශුවක තරම්වත් බලාපොරොත්තුවක් තියනවානම් කවදාවත් දාලා යන්න එපා.කෙල්ල එක්ක ඉන්න පුලුවන් පොඩි හරි හේතුවක් තියනවානම් ඒ හේතුව නිසා ඉදලා පුන්චි හේතුව ලොකු දෙයක් කරගෙන කට්ට කාගෙන ඉන්න බලපන්.එතකොට දවසක උබට සතුටක් හිතේවි දුක් විදලා මම මෙයාව මගේ කරගත්තා කියලා.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    දැන් ඉතින් අපිට කියන්නෙ ඇයි? නතර කරපු එක පටන් ගත්තෙත් අපිට කියලද?
    අනේ මන්ද බන්.. ඕවා ලෝකෙටම අඩබෙර ගගහ කරන කියන වැඩ නෙමෙයි බන්... පුද්ගලිකත්වයක් තියෙන්න ඕනි තමන්ගෙ ජීවිතේ..

    oka EK eke unta kiyala wadak na bn:yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මොකෝ සීන් එක. කෙල්ලට වෙන සම්බන්ධයක් වත් තියෙනවද
     
    Anushanga777

    Well-known member
  • කෙල්ල ගියා කියලා උබ මැරෙයි ද බං :rolleyes:
    අනේ පිත්තමක් කතා කරන්න එපා බං...කෙල්ලෝ කියන්නේ පාරේ යන බස් වැනිය කියලා කවුදෝ එකෙක් කියලා තියනවලු :yes:

    උබට ඒ බස් එක උබට ඕන තැනට යන්න බෑලු.එකලු ඒ බස් එක යන්නේ :cool:

    ගණන් ගන්න එපා සහෝ..ඒකිට පේන්න උබ ඉදපං හොදට..එච්චරයි කොල්ලකේ වශයෙන් උබට කියන්න තියෙන්නේ ;)

    :yes::yes::yes::yes:
     
    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    hodata jewite gewapan. samaharawita ube jewite hariyanna patan ganne dan wenna puluwan. uba igana ganna ekek nam a wade hariyata karapan.. kella ube pu++ta wada wada passen ei. ganu kiyanne maha kalakanni jatiyak bn.