ElaKiri Six A Side Match Live Broadcast!

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
ඇතිවූ දැඩි සුලන් හමුවේ ඇස් රතු වූ සියලු දෙනා යහතින් පැමිනියේ යැයි සිතමි. මොනා උනත් කස්ටියම ලග නැමුවා ඈ...
:D

:rofl::rofl:
යාපනේට සෙට් වුන හුළග රාජගිරියටත් ආවද
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඇතිවූ දැඩි සුලන් හමුවේ ඇස් රතු වූ සියලු දෙනා යහතින් පැමිනියේ යැයි සිතමි. මොනා උනත් කස්ටියම ලග නැමුවා ඈ...
:D
:baffled::rofl:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනං අපි දිනුං ඈ..
    අඩෝ ගමයා කෝ..
    ඌට බෝල තුන හතර පේනවද තාම ? :rofl:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,768
    113
    Hell & Heaven (Kiribathgoda)
    අන්තිම බෝතලේ ගන්න ගිය අවස්ථාවේ ගත්ත ෆොටෝ ටිකක්, එයත් බියර් එකක් අරගෙන BMW එකේ ගියා නෙමේ ඉගිල්ලුනා

    අපේ ජංගම බාර් එක තමා ඒ වෙලාවේ මාත් එක්ක හිටියේ.

    25tz2px.jpg


    2n805rl.jpg


    orm9nq.jpg


    2qa8ffo.jpg
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    උඹලා වගේ එළකිරි කොල්ලෝ ටිකක් සෙට් වුන එක ගැන පුදුම සතුටක් තියෙන්නේ
    නියම කොල්ලෝ ටිකක් උඹලා
    මේක සංවිධානය කරපු හැමෝටම ගොඩක් ස්තූතියි
    නියම වැඩක්
    ඒ වගේම ආපු හැමෝටමත් අපිට සප් එක දුන්න හැමෝටමත් ගොඩක් ස්තූතියි
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. :angry: අරු කිව්වා මට හෙල්මට් එකක් තියෙනවනම් එක්ක යනවා කියල :dull: මම කිව්වා හෙල්මට් එකක් තිබ්බත් තෝ එක්ක එන්නේ නැ වනචරය කියල :dull:
    :P:P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹලා වගේ ෆිට් සෙට් එකක් අදුරගන්න ලැබුන එකට සතුටුයි බං.
    මේ දිනූෂයාගෙ ලැපෙන් ආවෙ.
    මම මේකට සෙට් උනේ රේඩියෝ අහන්නයි සින්දු ඩව්න්ලෝඩ් කරන්නයි. මේ වගේ සෙට් එකක් ඉන්නවා කියලා දන්නවා නං මීට සෑහෙන්න කලිං එන්නෙ
    ජය වේවා හැමෝටම
    අපි දිනුම්...
    ගම්පහට ජය වේවා !
    අනිත් ටීම් වලටත් ජය වේවා.
    ජයනාථ ට ඉක්මනින් සුවය පතමු ! :yes::love:
    :love::love:
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    අඩෝ කොමෙන්ටරි එක දුන්න නලින් අයියා සහ සෝමපාල යන සහෝදරයන්ට තන්කු කිව්වා ඔන්න,,,,
    ප.ලි..කවුරුහරි මටත් කියපන් තෑන්කු කියලා මාත් එහෙන් මෙහෙන් කොමෙන්ටරි පාරක් දෑම්මනෙ,,,හෙ හෙ හෙ හෙ.....

    ela samee umbath niyameta play kala, niyameta commentry dunna, anduna ganeema sathutak
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    අන්තිම බෝතලේ ගන්න ගිය අවස්ථාවේ ගත්ත ෆොටෝ ටිකක්, එයත් බියර් එකක් අරගෙන BMW එකේ ගියා නෙමේ ඉගිල්ලුනා

    අපේ ජංගම බාර් එක තමා ඒ වෙලාවේ මාත් එක්ක හිටියේ.

    25tz2px.jpg


    2n805rl.jpg


    orm9nq.jpg


    2qa8ffo.jpg

    aiyoo salliii,,kana eka kawenneth naa wage meewaa dakala....
    :angry::yes::yes::yes::yes::yes:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අන්තිම බෝතලේ ගන්න ගිය අවස්ථාවේ ගත්ත ෆොටෝ ටිකක්, එයත් බියර් එකක් අරගෙන BMW එකේ ගියා නෙමේ ඉගිල්ලුනා

    අපේ ජංගම බාර් එක තමා ඒ වෙලාවේ මාත් එක්ක හිටියේ.







    2qa8ffo.jpg

    අනර්ඝයි, උත්කෘෂ්ඨයි..:rofl:
     
    Status
    Not open for further replies.