ElaKiri Six A Side Match Live Broadcast!

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    :love::love:

    අන්තිමේදි අපි දෙන්න හම්බ උනා තුදු :love::love:

    ඔව් සුදූ
    ආත්ම ගානත් පතාගෙන පත්තර කොලේක ඔතාගෙන ආපු අපේ ප්‍රේමය අද හම්බුනා :love::love:
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    :love::love:

    අන්තිමේදි අපි දෙන්න හම්බ උනා තුදු :love::love:

    ඔන්න පටන් ගත්තා මුන් දෙන්නගෙ ලෙස්බියන් ආදරය,,,
    සුකුමාල අන්ජු සහ දෑවෑන්ත සබනා,,,
    බියුටි ඈන්ඩ් ද බීස්ට්.....
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    1-3.jpg
    1-3.jpg
    1-3.jpg
    1-3.jpg
    1-3.jpg




    dj gamaya
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    Dinushasankalpa
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif




    Thimira K
    user_offline.gif

    Junior Member

    reputation_pos.gif



    Ereshaz77
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    tshirtZ
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Senior Member​
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    1-3.jpg
    1-3.jpg
    1-3.jpg
    1-3.jpg
    1-3.jpg
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    අද දිනයේ ව්‍යවහාරයට එක්වූ නවතම කාඩ්

    1. සුකුමාල අන්ජු
    2. වයිට් ඉබ්බා
    3. ලැට් ෆියුරි

    තවත් ඒවා බලාපොරොත්තු වන්න
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    mamai meyawa arn awe :rofl::rofl::yes::yes:

    එහෙම වෙනවා ඔයා නාවනම්,,,,
    ඔකා හතරගාතෙ දාලා වෑටිල හිටියෙ,,
    ඔයා එනවා කියපු ගමන් මෙන්න ඩෝන් ගාල නෑගිට්ට ඉද්ද ගෑහුවා වගේ.....
    ඔය බය තියනකම් ඔකාව එක්කන් යන්න වෙන්නෙ නෑ ඔයාට නම කිව්ව ගමන් කොල්ලා කෙලින්,,,,
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන


    ඔව් සුදූ
    ආත්ම ගානත් පතාගෙන පත්තර කොලේක ඔතාගෙන ආපු අපේ ප්‍රේමය අද හම්බුනා :love::love:
    එකෙන්ම... මතක් කරල පත්තරෙ අරන් තියන්න සන්තානෙ... :love::love:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔන්න පටන් ගත්තා මුන් දෙන්නගෙ ලෙස්බියන් ආදරය,,,
    සුකුමාල අන්ජු සහ දෑවෑන්ත සබනා,,,
    බියුටි ඈන්ඩ් ද බීස්ට්.....
    හලී නලකයි... සම...නලය... :angry::angry:
     

    Mrs. delmar

    Junior member
  • Aug 24, 2013
    705
    7
    18
    එහෙම වෙනවා ඔයා නාවනම්,,,,
    ඔකා හතරගාතෙ දාලා වෑටිල හිටියෙ,,
    ඔයා එනවා කියපු ගමන් මෙන්න ඩෝන් ගාල නෑගිට්ට ඉද්ද ගෑහුවා වගේ.....
    ඔය බය තියනකම් ඔකාව එක්කන් යන්න වෙන්නෙ නෑ ඔයාට නම කිව්ව ගමන් කොල්ලා කෙලින්,,,,
    :yes::yes::yes::yes: ehema thmai thiyagena inne :rofl::rofl::rofl:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සාර්ථකව එළකිරි තරගාවලිය නිමා උනා ගම්පහට ජයගහණය හිමිවෙමින්
    100කට අසන්න එළකිරි මිතුරන් සමග පැවතුනා හෙට දිනයේදී හෝ තව සුළු මොහොතකින් ගත් ජයාරූප ට්‍රේඅඩ් එකකට මුසු කරන්නම්

    මෙය සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් උදව් කල සැමට හදපිරි ස්තුතිය නොබෝ දිනකින් විස්තරත්මක ට්‍රේඅඩ් එකකින් දාන්නම් ඒවා

    මෙම තරගාවලිය සාර්ථක කරගැනිමට් පැමිණි හැමෝටමත් ට්‍රේඅඩ් වලදී උදව් කරපු හැමෝටමත් නන් අයුරුන් උදව් කල සැමෝටම


    සංවිදායක මණ්ඩලයේ ස්තුතිය!!!!!!!!!:love::love::love::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඩෙල්මා ඇතුළු පිරිස.. ඇතුලේ කාමරේ..
    මං ඇතුලට ගියා..
    ඩෙල්මා - කෝප්පයක් පුරවා ගනිමිං..
    ආ සංකල්ප.. :D(හිනාව)
    මම- මචං මිසිස් ඩෙල්මා ඇවිත්..
    ‍ඩෙල්මා.. හු*යි.. (දඩි බිඩි ගා නැගිටමින්.. )
    කෝ කෝ බං..(අතේ තිබූ කෝප්පය පුටුව යටින් තබයි)
    බිය වූ සහ අදහා ගත නොහැකි මුහුනකින්....
    කෝ බං.. කොහෙද ඉන්නෙ..

    මම.. ඔන්ලයින් ආවා බං. ආන්න රේඩියෝ ත්‍රෙඩ් එකේ කමෙන්ට් දානවා...

    ‍ඩෙල්මා - මොන *(&()&)(*()()*() මම බය උන තරමක්..
    (සැනසුම් සුසුමක් හෙලා පුටුව යට වූ කෝප්පය ගුඩු ගුඩු ගා ගිල දමයි
    :cool:
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    සාර්ථකව එළකිරි තරගාවලිය නිමා උනා ගම්පහට ජයගහණය හිමිවෙමින්
    100කට අසන්න එළකිරි මිතුරන් සමග පැවතුනා හෙට දිනයේදී හෝ තව සුළු මොහොතකින් ගත් ජයාරූප ට්‍රේඅඩ් එකකට මුසු කරන්නම්

    මෙය සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් උදව් කල සැමට හදපිරි ස්තුතිය නොබෝ දිනකින් විස්තරත්මක ට්‍රේඅඩ් එකකින් දාන්නම් ඒවා

    මෙම තරගාවලිය සාර්ථක කරගැනිමට් පැමිණි හැමෝටමත් ට්‍රේඅඩ් වලදී උදව් කරපු හැමෝටමත් නන් අයුරුන් උදව් කල සැමෝටම


    සංවිදායක මණ්ඩලයේ ස්තුතිය!!!!!!!!!:love::love::love::love:

    එකෙන්ම පට්ට ඉවෙන්ට් එක සහෝ,,,,
    සුපිරි වෑඩක්,,
    තවත් මේවගේ ඉවෙන්ට් කරන්න ශක්තිය ධහිරිය ලෑබේවා.....
    තවත් මේවගේ සුපිරි ඉවෙන්ට් එකකදි සෙට් වෙමු,,,,,,
     
    Status
    Not open for further replies.