ElaKiri Six A Side Match Live Broadcast!

Status
Not open for further replies.

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    වැඩේ නියමෙටම තිබ්බා මචංලා!! ෆට්ට ඕර්ගනයිසේශන් මචං!! කන්න බොන්න :P බොන්න බොන්න :P ආයි කන්න ආයි බොන්න :lol: !! සුපිරීරීරීරී!!!! :yes: එළමකිරි යාළුවෝ ටිකක් සෙට් උනේ.. වලි නෑ ගොන් ආතල් නෑ.. එලමකිරි විදියට වැඩේ තිබ්බා.. මේ වැඩේ සාර්ථක කරගන්න ගේම ගහපු ඔක්කම සහෝදර කැළට හදපිරි මෙව්වා එක සමග උත්තමාචාරය සමග ආයිත් මෙව්වා එක පිරිනමනවා!! :) :love: :love: :)
    මම මිනුක මැක් :rolleyes:

    කන්න බොන්න :P බොන්න බොන්න :P ආයි කන්න ආයි බොන්න :lol: !!

    සිරාවට අපි කී පාරක් කෑවද බන්
    ? :baffled:


    :yes:
    ඊයේ පාන්දරම අනුමත උනා නම් ඔය මොකුත් නැ,පස්වරු දෙකෙන් පසු දැක්කනේ ගහපු ගහිල්ල...:cool:

    :cool::cool:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    කන්න බොන්න :P බොන්න බොන්න :P ආයි කන්න ආයි බොන්න :lol: !!

    සිරාවට අපි කී පාරක් කෑවද බන්
    ? :baffled:




    :cool::cool:

    බිව්ව එක නෙ බන් උබල හුගක්ම කලෙ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    ඩෙල්මා ඇතුළු පිරිස.. ඇතුලේ කාමරේ..
    මං ඇතුලට ගියා..
    ඩෙල්මා - කෝප්පයක් පුරවා ගනිමිං..
    ආ සංකල්ප.. :D(හිනාව)
    මම- මචං මිසිස් ඩෙල්මා ඇවිත්..
    ‍ඩෙල්මා.. හු*යි.. (දඩි බිඩි ගා නැගිටමින්.. )
    කෝ කෝ බං..(අතේ තිබූ කෝප්පය පුටුව යටින් තබයි)
    බිය වූ සහ අදහා ගත නොහැකි මුහුනකින්....
    කෝ බං.. කොහෙද ඉන්නෙ..

    මම.. ඔන්ලයින් ආවා බං. ආන්න රේඩියෝ ත්‍රෙඩ් එකේ කමෙන්ට් දානවා...

    ‍ඩෙල්මා - මොන *(&()&)(*()()*() මම බය උන තරමක්..
    (සැනසුම් සුසුමක් හෙලා පුටුව යට වූ කෝප්පය ගුඩු ගුඩු ගා ගිල දමයි
    :cool:

    හෙළා දකිනවා යකෝ
    බොරු චෝදනා / අපහාස කරන්න එපා බොල
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕක නම් මැච් එක සම්බන්ධ පතුරු යාමක් නෙමෙයි... :dull:
    බැට් එකෙ ග්‍රිප් එක තියෙද්දිත් නැත්තන් පතුරු යන්න විදිහක් ඇත්තෙම නැහැ... :dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අද දිනයේ ව්‍යවහාරයට එක්වූ නවතම කාඩ්

    1. සුකුමාල අන්ජු
    2. වයිට් ඉබ්බා
    3. ලැට් ෆියුරි

    තවත් ඒවා බලාපොරොත්තු වන්න

    ගමයාට කිව්ව කියපන් කියලා ලැග් ෆියුරි කියලා
    මෙන්න මු කැගලවා ලැට් ෆියුරි කියලා ලොල් :rofl::rofl::rofl:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ගමයාට කිව්ව කියපන් කියලා ලැග් ෆියුරි කියලා
    මෙන්න මු කැගලවා ලැට් ෆියුරි කියලා ලොල් :rofl::rofl::rofl:

    apith baluwa moko me kiila :P
     
    Status
    Not open for further replies.