ElaKiri Six A Side Match Live Broadcast!

Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,767
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඩෙල්මා ඇතුළු පිරිස.. ඇතුලේ කාමරේ..
    මං ඇතුලට ගියා..
    ඩෙල්මා - කෝප්පයක් පුරවා ගනිමිං..
    ආ සංකල්ප.. :D(හිනාව)
    මම- මචං මිසිස් ඩෙල්මා ඇවිත්..
    ‍ඩෙල්මා.. හු*යි.. (දඩි බිඩි ගා නැගිටමින්.. )
    කෝ කෝ බං..(අතේ තිබූ කෝප්පය පුටුව යටින් තබයි)
    බිය වූ සහ අදහා ගත නොහැකි මුහුනකින්....
    කෝ බං.. කොහෙද ඉන්නෙ..

    මම.. ඔන්ලයින් ආවා බං. ආන්න රේඩියෝ ත්‍රෙඩ් එකේ කමෙන්ට් දානවා...

    ‍ඩෙල්මා - මොන *(&()&)(*()()*() මම බය උන තරමක්..
    (සැනසුම් සුසුමක් හෙලා පුටුව යට වූ කෝප්පය ගුඩු ගුඩු ගා ගිල දමයි
    :cool:


    මමත් ෂොට් එක දාගන්න ගමන් බැලුවා පොර එකපාර නැගිට්ටේ ඇයි කියලා, පස්සේ තේරුනේ වැඩේ, එක තමා සබනා ගේ දවසේ කතාව
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,767
    113
    Hell & Heaven (Kiribathgoda)
    අද දිනයේ ව්‍යවහාරයට එක්වූ නවතම කාඩ්

    1. සුකුමාල අන්ජු
    2. වයිට් ඉබ්බා
    3. ලැට් ෆියුරි

    තවත් ඒවා බලාපොරොත්තු වන්න


    ඩි ජේ ගමයාගෙන් තමා. තව ඒවා ටිකක් දැම්මා මම රේඩියෝ කරන ගමන්, රේකොඩින් එක අහන ගමන් බලන්න ඕනේ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,767
    113
    Hell & Heaven (Kiribathgoda)
    mamai meyawa arn awe :rofl::rofl::yes::yes:

    ඔබ තුමිය ආවේ ඔහුව රැගෙන යාමට බව මට මතකයි:rofl: එහෙත් ඔහුට හොද නැති නිසා තමා මම එහෙම ඇහුවේ, පොර හිටිය තත්වේ හැටියට ඔයා ආවම තමා ටිකක් හරි කෙලින් හිටියේ :yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඩි ජේ ගමයාගෙන් තමා. තව ඒවා ටිකක් දැම්මා මම රේඩියෝ කරන ගමන්, රේකොඩින් එක අහන ගමන් බලන්න ඕනේ
    උඹ අපේ රෙදි ගැලෙව්වා ‍යකෝ......කි‍යපු කුප්ප කතා වලට සෙල්ලම් කරන එකත් පැත්තක දාලා ‍යන්න හිතුනා........:baffled::baffled::rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Mrs ඩෙල්මා ස්ටේජ් එකට නැග්ග ගමං කොහොමද කට්ටියගෙ මූනවල් :rofl::rofl:
    big-troll-face-smiley-emoticon.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,767
    113
    Hell & Heaven (Kiribathgoda)
    ජයග්‍රාහී කුසලානය අතැතිව

    262pa4n.jpg



    තිමිර සහෝදරයත් සමග තවත් අපේ එළකිරි කොල්ලෙක්

    mt8j05.jpg



    Tshirt සමග කුසලානය සිප ගනිමින්, පොර දැන් හදිසි අනතුරු අංශයේ,

    sb1z5c.jpg



    අපේ නුවන් චමින්ද සහෝදරයත් සමග

    34isaq9.jpg


    රන්දික මෙන්ඩිස් කුසලානය අතැතිව


    25i5gdx.jpg


    අපේ වැඩසටහන සාර්ථක කර ගැනීමට පුළුවන් අයට කියකින් හරි දායකවෙන්න කියලා අපි කට්ටියව දැනුවත් කරා, මගේ මුදල hacker T සහෝදරයට බාරදුන් අවස්ථාව , මහේෂ් සේනාදීර පිටිපස්සේ ඉදන් අධීක්ෂණය කරමින්

    9qdamh.jpg



    කව්රුත් ආදරේ කරන අපේ කවියා, දිනුෂ සංකපාල කුසලානය අතැතිව

    14b55hl.jpg


    69dyxc.jpg


    මුලසුන ගෙන හැම මැච් එකේම ඉහල ලකුණු ලබාගත් අපේ තිමිර සහෝදරයා කුසලානය අතැතිව

    2h699ch.jpg


    මේ සහෝදරයාගේ නම මතක නැනේ බන්


    1zv5oon.jpg
    \


    මම , නුවන් චමින්ද , Mr.Truth, මල් පප්පා , රන්දික , chachi

    el5zpz.jpg


    මම , නුවන් චමින්ද , Mr.Truth, මල් පප්පා , රන්දික , chachi, දිනුෂ සංකපාල
    24zxj44.jpg


    මම , නුවන් චමින්ද , Mr.Truth, මල් පප්පා , රන්දික , chachi, Rex921

    6h55l1.jpg


    2ldaakh.jpg



    ජය වේවා
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,767
    113
    Hell & Heaven (Kiribathgoda)
    උඹ අපේ රෙදි ගැලෙව්වා ‍යකෝ......කි‍යපු කුප්ප කතා වලට සෙල්ලම් කරන එකත් පැත්තක දාලා ‍යන්න හිතුනා........:baffled::baffled::rofl::rofl:

    ආතල් උපරිමයි හොදේ, ෂොට් 3යි කොල්ලට දාඩියත් දාල තිබ්බ, හැබැයි උබ සැහෙන බිව්වා හොදේ, අක්කල නම් අනිවා උබට ආසයි, ඒ ගැන කල්පනාවෙන් වැඩ කරපන්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මැච් එක ගැන නම් කියන වචන නැහැ පට්ටම ෆන් ඈ....
    මුලින්ම ස්තූති කරන්න ඔනෙ හැකර් ඇතුලු මේ එළකිරි ඉවෙන්ට් එක ඕගනයිස් කරපු සෙට් එකටම... සුපිරියටම ඕගනයිස් කරල තිබ්බ... කට්ටියටම දවල්ට කන්න දීල බැට් බෝල අරන් ඇවිත් පට්ට ඩිජෙ එකක් දාලා ෆුල් හැපනින් ඉවෙන්ට් එකක් කලා...

    අනිත් එකතමා අපෙ එළකිරි කොල්ලො ටික... කට්ටියම එකටම බොක්කවල් දෙන්න හිටිය... සුපිරි ෆන් එකක් ගත්තා... ගොඩක් උන්ව අදුන ගත්ත ... තුවාල උන වෙලාවෙ හැමෝම ඇවිල්ල උදව් උනා... පුලු පුලුවන් විදිහට හැමෝම සහය උනා... මම හිතන හැටියට හැත්තැ පහකට වඩා ගානක් ඊයෙ එකතු උනා මේ සෙරම උඹල නිසා මචො... ඒකට අපි හැමෝම උඹලට බොක්කෙන්ම ස්තූතිවන්ත වෙනව...

    අනික අපෙ උන් මෙ මැච් එක ගැහුවෙ ගේමට නෙමෙ කට්ටියටම දිනුමට වඩා වැදගත් උනෙ කට්ටියව දැන අදුන ගත්ත එක...

    රේඩියො එකෙන් අපිව ලිං පතුලටම ඇදල දාපු ඩෙල්ම බට්ටා ගමය ඇතුලු අපෙ බොක්කවල් සෙට් එකටම තැන්කූ වෙවා...

    ආයෙ මේ වගෙ පට්ටම ඉවෙන්ට් එකකින් කට්ටියම සෙට් වෙමු...

    ජය වේවා...
     
    Status
    Not open for further replies.