බොන්න බොන්න
ආයි කන්න ආයි බොන්න
!! සුපිරීරීරීරී!!!!
එළමකිරි යාළුවෝ ටිකක් සෙට් උනේ.. වලි නෑ ගොන් ආතල් නෑ.. එලමකිරි විදියට වැඩේ තිබ්බා.. මේ වැඩේ සාර්ථක කරගන්න ගේම ගහපු ඔක්කම සහෝදර කැළට හදපිරි මෙව්වා එක සමග උත්තමාචාරය සමග ආයිත් මෙව්වා එක පිරිනමනවා!!

බාර් නැටුම් තේල් ටිකක් බිවා ඉක්මනින් සුව වෙනවා..
- කොර ගගහ ඔෆිස් ආව .. උදේ නැගිටින්න පට්ට ගේමක් දුන්න.,. අත පය තාම සිදෙනවා

අම්මප කියහං...
- කොර ගගහ ඔෆිස් ආව .. උදේ නැගිටින්න පට්ට ගේමක් දුන්න.,. අත පය තාම සිදෙනවා

බාර් නැටුම් තේල් ටිකක් බිවා ඉක්මනින් සුව වෙනවා..![]()
ඔව් බන් .. 100 ගැහුවනම් හරි 
ඔව් බන් .. 100 ගැහුවනම් හරි


ඊයේ පාන්දරම අනුමත උනා නම් ඔය මොකුත් නැ,පස්වරු දෙකෙන් පසු දැක්කනේ ගහපු ගහිල්ල...
අල්ලේ පතුරු යනකන් ගහයිද නැත්නම් 