ඕක නම් මැච් එක සම්බන්ධ පතුරු යාමක් නෙමෙයි...
අල්ලේ පතුරු යනකන් ගහයිද නැත්නම්

ඕක නම් මැච් එක සම්බන්ධ පතුරු යාමක් නෙමෙයි...
අල්ලේ පතුරු යනකන් ගහයිද නැත්නම්

වැඩේ නියමෙටම තිබ්බා මචංලා!! ෆට්ට ඕර්ගනයිසේශන් මචං!! කන්න බොන්නබොන්න බොන්න
ආයි කන්න ආයි බොන්න
!! සුපිරීරීරීරී!!!!
එළමකිරි යාළුවෝ ටිකක් සෙට් උනේ.. වලි නෑ ගොන් ආතල් නෑ.. එලමකිරි විදියට වැඩේ තිබ්බා.. මේ වැඩේ සාර්ථක කරගන්න ගේම ගහපු ඔක්කම සහෝදර කැළට හදපිරි මෙව්වා එක සමග උත්තමාචාරය සමග ආයිත් මෙව්වා එක පිරිනමනවා!!
![]()
![]()
![]()
![]()
මම මිනුක මැක්
බොන්න බොන්න
ආයි කන්න ආයි බොන්න
!! 
ඊයේ පාන්දරම අනුමත උනා නම් ඔය මොකුත් නැ,පස්වරු දෙකෙන් පසු දැක්කනේ ගහපු ගහිල්ල...


අල්ලේ පතුරු යනකන් ගහයිද නැත්නම්


ඇයි තෝ මම හෙල්මට් එක නැතුව ඉන්නකොට දැක්කේ නැද්ද???
- තෝව හෙලා දැක්ක

කන්න බොන්නබොන්න බොන්න
ආයි කන්න ආයි බොන්න
!!
සිරාවට අපි කී පාරක් කෑවද බන් ?
![]()
ඩෙල්මා ඇතුළු පිරිස.. ඇතුලේ කාමරේ..
මං ඇතුලට ගියා..
ඩෙල්මා - කෝප්පයක් පුරවා ගනිමිං..
ආ සංකල්ප..(හිනාව)
මම- මචං මිසිස් ඩෙල්මා ඇවිත්..
ඩෙල්මා.. හු*යි.. (දඩි බිඩි ගා නැගිටමින්.. )
කෝ කෝ බං..(අතේ තිබූ කෝප්පය පුටුව යටින් තබයි)
බිය වූ සහ අදහා ගත නොහැකි මුහුනකින්....
කෝ බං.. කොහෙද ඉන්නෙ..
මම.. ඔන්ලයින් ආවා බං. ආන්න රේඩියෝ ත්‍රෙඩ් එකේ කමෙන්ට් දානවා...
ඩෙල්මා - මොන *(&()&)(*()()*() මම බය උන තරමක්..
(සැනසුම් සුසුමක් හෙලා පුටුව යට වූ කෝප්පය ගුඩු ගුඩු ගා ගිල දමයි![]()
බැට් එකෙ ග්රිප් එක තියෙද්දිත් නැත්තන් පතුරු යන්න විදිහක් ඇත්තෙම නැහැ...ඕක නම් මැච් එක සම්බන්ධ පතුරු යාමක් නෙමෙයි...![]()

හා කියනකන් හිටියෙ
හෙළා දකිනවා යකෝ
බොරු චෝදනා / අපහාස කරන්න එපා බොල

අද දිනයේ ව්‍යවහාරයට එක්වූ නවතම කාඩ්
1. සුකුමාල අන්ජු
2. වයිට් ඉබ්බා
3. ලැට් ෆියුරි
තවත් ඒවා බලාපොරොත්තු වන්න



ගමයාට කිව්ව කියපන් කියලා ලැග් ෆියුරි කියලා
මෙන්න මු කැගලවා ලැට් ෆියුරි කියලා ලොල්![]()

koheda bn pappa kiyana deyak ahanne na ne
mama anantha kiwwa ape gedara IMU kiyala
utav gedarama yanna onelu
mama hithanne pora bayai kaagen hari atawarayak wage ekak wunoth kiyala![]()

