මම හදපුවා මේකේ දාන්න කලින් ලෝල්ලා වලතරගේ profile එකේ තියෙනවා 

මේක මම හදපු එකක් නෙම... 47 මගේ trademark එක ලොකුවට දාන්නේ නැහැ. සිංහල ෆොන්ට් එකත් මගේ නෙම. වෙන සොන්නයෙක්ගේ වැඩක් ඕකමම හදපුවා මේකේ දාන්න කලින් ලෝල්ලා වලතරගේ profile එකේ තියෙනවා





සින්දු නෙවෙයි බකංබුස්සෝ මේවට කියන්නේ කවි,
තොට මොන කවිද, *තේ පාරක් ගහල නිදියපන් නිඝන්ටයා!![]()

ගරු මහේෂ් එමිල් වලතර හෙවත් සොන්න රජානෝ දිනවමු!!!!!!!!!!!
ලංකාවට ම ජනපති අපෙ සොන්න .............පති
වලතර එමිල් ළග ලොව දණ ගහයි ............නිති
මන්නා පහර කා තට්ටය සමග ...................රුති
රටට කෙලින් තට්ටයො රැල දුවති ..............නිතී
මුළු රට ඔඩෙස්ක් කර මුදලක් ලැබ .........ගන්න
බිත්තර මෙලන් කා නිති සතුටින් ............ඉන්න
චිකන් බ්‍රෙස්ට් බැද නියමෙට අඹ..............රන්න
වලතර මැතිදු වෙත ඔබෙ ඡන්දය ...........දෙන්න
අම්මව එවපං ය කියමින් ශ්‍රී මුඛ...............යෙන්
දෙවා වදාරන තද අමු හිංගල...................යෙන්
සෙළුවෙන් වැනී පිනවන අප ගේ දෙනු......වන්
වලතර මැතිතුමා හට ජය ජය වේ නිති.....යෙන්
එළකිරියේ පදිංචි දත් කිඹුලා වන මා විසින් ElaKiri™ Beta2.Evo vB 3.8.3 vBa iBproArcade Subdreamer I-Magic MK හි අච්චු ගස්වා පුසිද්ධ කරන ලදී.
ප්‍රසිද්ධ ස්ථාන වල ඇලවීම තහනම්.
[SIZE="4"[COLOR="Green"]]මෙම කොට්ට බබා නමැති පුද්ගලයා ජනපතිගේ රහස්‍ය පෞද්ගලික ලේකම් වරයා බවට ජඩමාධ්‍ය විසින් අනාවරණය කරගෙන ඇති අතර කොට්ට බබා සමග ජනපති වලතරඳුන් ලිංගික සම්බන්ධතාවන්ද පවත්වන බවට කැත රහසක් මාධ්‍ය විසින් අනාවරණය කොටගෙන තිබේ[/COLOR].[/SIZE]
දිනේ දිනේ දින දින වල මැතිඳු.......දිනේ
පෙනේ පෙනේ නියතයි ජය අත ....ලඟිනේ
අනේ අනේ අප සැම දුක් නිවනු ......අනේ
අපේ කතිරේ ඔබටයි වලතර .......මැතිනේ
තට්ට කුකුල් පපු කැනැත්ත බැද ....කන්න
වේ ප්‍රෝටීන් වතුරෙන් දියකර.......බොන්න
වෝටර් මෙලන් කුසගින්නට .......වළඳන්න
හෙළුවෙන් ඉඳ අනඟ රැඟුම් .....පෙන්වන්න
තට්ටයිනේ සතුටු වෙයව් .................නටපල්ලා
තොපිට කියල නිරිඳෙකු මෙහි ...........ඇවිදිල්ලා
සිතේ සියලු සෝ දුක් හැර ...............දමපල්ලා
වලතරයට කතිරය තොපෙ..............ගහපල්ලා
දෙයියෝ බැලුව වාගෙයි අප රට .............ඉතිනේ
දත නැති උතුම අප වෙනුවෙන් ඇත ........නිතිනේ
සියලු හෙලු රැඟුම් පෙන්වා ඉත .............සිතිනේ
වජු බින බිනා කතිරෙ ගසමු එක ............සිතිනේ
එළකිරිපුර කවිත්තා හෙවත් වදනිසුරු මලිත්තා නම් වන මා විසින් "සුමුදු ගල්මෝල" අධිපති බක චුරුස් ජින්තුපාල මුදලාලි මහතාගේ ආරාධනය පරිදි මුදල් (නො)ගෙවා කොට්ටාව බෙල්ල කපපු හන්දියේ අන්ජොට් මුද්‍රණාලයේ මුද්‍රණය කොට ප්රසික්ධ කරවන්නට යෙදෙන ලදී.
ප්‍රසිද්ධ ඉස්තාල වල ඇලවීම තහනම්.

රත්තරං;16082809 said:පොස්ටර් ටික අරුනයා උබට නිකන් හදල දෙයි
ITN සිරස්තල
සියලුම තට්ටයන්ට මන්න පහර. රටින් පිටවීමට පැය 24ක කාලයක්
සියලු කුකුල්කොටු රාජ්‍යසන්තකයි
නව කුකුල් සංවර්දන හා අබිජනන කටයුතු ඇමති ලෙස උඩතට්ටුවේ එකා දිව්රුම් දෙයි
නව ජනාදිපති ලේකම් අරුන47
සියලු ෆුඩ්සිටි වල බේක් බීන්ස් හා වෝර්ටර් මෙලන් හිගයක්
බිත්තර පරිභෝජනය සීමා කිරීමට නව නීති
රට පුරා අදික බිත්තර හිගයක්
සියලුම බිත්තර ලොරි අරලියගහ මන්දිරයට
ජනපති කතානායක ඇසූ ප්‍රශ්නයකට නොබියව පාර්ලිමේන්තුවේදී "අම්මා එවපන්" ලෙස ප්‍රකාශ කරයි
අරලියගහ මැදුරේ අව්රුදු 50ට වැඩි කාන්තා ඔබට රැකියා
ජනපතිගේ නිරුවත් වීඩියෝව බැරැක් ඔබාමාගේ පැසසුමට
කුඩා දරුවන්ට නොමිලේ වේ ප්‍රෝටීන්
ජනපතිට රතු කොටු සියල්ල නැවත ලබාදෙන ලෙස GTRZට අධිකරන නියෝගයක්
කහ මදය රහිත බිත්තර දමන කිකිලියන් අබිජනනයට කෝටි 50ක් වෙන්කෙරේ
මම ශ්‍රී ලංකාව ආසියාවේ බිත්තර වෙලද පොල කරනවා - ජනපතිගෙන් ප්‍රකාශයක්
සියලු පරිගනක ක්‍රීඩා නිරුවත්ව සිදුකල යුතු බවට පනතක් පාර්ලිමේන්තු සම්මත වේ
රහසේ ජනපති හමුවට තනි තනිව ගිය පබා අනර්කලී නදීශා මන්ත්‍රී වරියන්ව "නාකි මදි,තොපි ගිහින් අම්මා එවපිය" ලෙස නියෝගකර ආපසු හරවා එවයි.


මේක මම හදපු එකක් නෙම... 47 මගේ trademark එක ලොකුවට දාන්නේ නැහැ. සිංහල ෆොන්ට් එකත් මගේ නෙම. වෙන සොන්නයෙක්ගේ වැඩක් ඕකමම හදපුවා මේකේ දාන්න කලින් ලෝල්ලා වලතරගේ profile එකේ තියෙනවා



කව්දෝ එකෙක් මට රෙප් දීල 47 කියල ගහපු pics ටැග් කරල. රෙප් පව 1ක් තියන පොරක්.
![]()
