Mama inne chande illanna! President Walatara!!

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක එඩිට් කරපල්ලකෝ නිග්ගාව නිදහස් කරගන්න


    in%2Bfront%2Bof%2BWelikada%2BPrison%2Bin%2BColombo%2BOctober%2B11,%2B2010.jpg
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අපේ අනාත ජනාධිපති සිරගතකොට ඇත..

    අපේ සොන්නතුමා මන්නි පහර දෙනව කියල බොරු චෝදනා කරල යුධ අධිකරණෙට ගෙනියන්න කළින් බේරගනිමු :rolleyes::rolleyes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    Breaking NEWS!

    ජනපති ජාත්යන්තර සොන්න අධිකරණයට !

    තට්ටයන්ට මන්න පහර දීමේ චෝදනා විභාග කිරිමට සොන්නතුමා මේ වන විට නිවාස අඩස්සියේ අනාත වී චිකන් බ්‍රෙස්ට් කමින් ගත කරයි.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Breaking NEWS!

    ජනපති ජාත්යන්තර සොන්න අධිකරණයට !

    තට්ටයන්ට මන්න පහර දීමේ චෝදනා විභාග කිරිමට සොන්නතුමා මේ වන විට නිවාස අඩස්සියේ අනාත වී චිකන් බ්‍රෙස්ට් කමින් ගත කරයි.

    :rofl::rofl::(:(
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Breaking NEWS!

    ජනපති ජාත්යන්තර සොන්න අධිකරණයට !

    තට්ටයන්ට මන්න පහර දීමේ චෝදනා විභාග කිරිමට සොන්නතුමා මේ වන විට නිවාස අඩස්සියේ අනාත වී චිකන් බ්‍රෙස්ට් කමින් ගත කරයි.


    චිකන් බ්‍රෙස්ට්ද කුසුමගේ බ්‍රෙස්ට්ද දන්නේ නෑ. :P:rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මා විසින් ලියන ලද "සිරගත ජනපති" කෘතියෙන් ලැබෙන සියලු මුදල් ආදායම සොන්නාධිපති වලතර මැතිඳුන් නිදහස් කිරීමේ ව්‍යාපාරයට පරිත්‍යාග කරමි.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මේ වෙනකොට කොට්ට බබා තුරුල් කරගෙන මේක දිහා කන්න වගේ බලාගෙන ඇති.

    මේ පාර කොච්චර කාලෙකටද නිවාඩු දීල යවල තියෙන්නේ?
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එලකිරිලන්ත වාසී ප්‍රභූ වරුන්,ව්‍යාපාරිකයන්,විද්වතුන් ,නීතිඥයන්,ප්‍රාඥයන් ,කුඩුකාරයින්,රස්තියාදුකාරයින්,ගංජා කාරයින්,මාළු කාරයින්,මං පහරන්නන් ඇතුළු එකී මෙකී නොකී සහ පෙරකී ජන කොටස් වල ඉල්ලීම පරිදි සොන්නධිපති වලතර මැතිඳුන් නිදහස් කොට නැවතත් සොන්නාසනය වෙත ඉදිරිපත් කර ඇත.

    ගලවා කලිසමා
    දෙපරන්ශේ දෙකටම නමා
    වැඳ වැටුණු හනුමා
    ලැබුණි වලතරයන්ට පොදු සමා

    නිරුවත්ව හිඳගෙන
    අල්තාරයේ නැමදුන
    දෙවියන්ට පින් දෙන
    සොන්නයා යලි හොජ්ජ බිල්ලන.........
    (වලතරයා නිරුවතින් සබ මැදට පතිතවේ....)