### microsoft software ඕනෙද? ###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    mocrosoft software ඕනේ අය කියන්න...
    free දෙන්නේ//..
    හැබැයි එක software එකකින් එක කි එකයි තියෙන්නේ,...
    අවුරුදු 2ක licence දෙනවා..
    ඔරිගීනල් ඒවා..
    අප්ඩේට් කරන්නත් පුළුවන්..


    හැබැයි නිකන් නම් දෙන්නේ නැ,
    අඩුම ගැනේ මිට මාස 4කත කලින් register වෙලා ඉන්න ඕනේ,
    ත්‍රෙඩ් 5කත වඩා දාල තියෙන්න ඕනේ,
    පොස්ට් 500 ගහල තියෙන්න ඕනේ,
    රේප් කොටු 4ක් හෝ ඊට වඩා තියෙන්න ඕනේ,,
    මෙහෙම කරන්න හේතුව තමයි වැඩක් කරන උන්ට යමක් දෙන්න ඕනේ කරන එක..



    pm හෝ vm මගින් විමසන්න...

    Thilantdm
    profilepic307856_8.gif

    http://www.elakiri.com/forum/member.php?u=307856

    මෙයා ගාවත් බඩු තියෙනවා..
    අපි දෙන්නගෙන් කෙනෙක්ගෙන් විමසන්න,,,
    අවශ්‍ය කරන software එක නම කියා ඉල්ලන්න....

     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. ගොඩක් හොඳ වැඩක් මචන්... මටත් දීපන් හැබැයි රීපොස්ට් මේක මයික්‍රොසොෆ්ට් එකට රිපෝර්ට් කරොත් උබලව බෑන් වෙයි.. උබ විතරක් නෙවි හැබැයි බෑන් වෙන්නේ ...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    1. ගොඩක් හොඳ වැඩක් මචන්... මටත් දීපන් හැබැයි රීපොස්ට් මේක මයික්‍රොසොෆ්ට් එකට රිපෝර්ට් කරොත් උබලව බෑන් වෙයි.. උබ විතරක් නෙවි හැබැයි බෑන් වෙන්නේ ...

    ඔන්න ටිකක් වෙනස් කළා...
    බලමු..
    කෙල වෙයිද බන්?
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    RePost බුවා;16131508 said:
    ඔන්න ටිකක් වෙනස් කළා...
    බලමු..
    කෙල වෙයිද බන්?

    1. ඕව දාන්න කලින් දෙපාරක් හිතපන් මචන්.. දන්නවා නෙහ් එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා.. :)
    2. දැන් ශේප්
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    mata denna bahada bro ? win 8 or Visual Studio denna,

    අප්පා සහෝ,
    බලමු නේද?
    දවස් දෙක තුනක් ඇතුලත වෙන කෙනෙක් ඉල්ලුවේ නැත්නම් ඔය දෙකෙන් එකක් හරි දෙන්න බලන්නම්...
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    RePost බුවා;16131452 said:
    win 8.1 එක නම් මම දාල තියෙන්නේ..
    එක නම් හොයා ගන්න අමාරුයි....

    hoda wadak machn.....
    math oka kalpana kala.
    awula une keys api gdak un use kaloth kela weida yana seen eka.....
    mage acc eka expire wnne next year....
    8.1 eka mn gawa thiynewa....
    machn 8.1 ekata keys 2k withara gnna pluwan.
    ai 8 walatath key ekak awane.ekama denna pluwanlu 8.1 ekata.
    so DXXXXXXXXX lagen 8 and 8.1 dekama thiyena nisa keys dekak.... :D
    windows 7 ewa nm thiynwa.
    bt machn uba hithanawada meka kattiyama dammoth kela wenne nathi wei kiyala?
    ehnm math uba ekka set wennam awlk nane ;)
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    1. ඕව දාන්න කලින් දෙපාරක් හිතපන් මචන්.. දන්නවා නෙහ් එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා.. :)
    2. දැන් ශේප්

    1.එල එල..
    2.දැනටම රේප් කපල කස්ටිය වැඩ පටන් අරන්,,,:D:D:D
     
    • Like
    Reactions: ishanc

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    hoda wadak machn.....
    math oka kalpana kala.
    awula une keys api gdak un use kaloth kela weida yana seen eka.....
    mage acc eka expire wnne next year....
    8.1 eka mn gawa thiynewa....
    machn 8.1 ekata keys 2k withara gnna pluwan.
    ai 8 walatath key ekak awane.ekama denna pluwanlu 8.1 ekata.
    so dxxxxxprx lagen 8 and 8.1 dekama thiyena nisa keys dekak.... :D
    windows 7 ewa nm thiynwa.
    bt machn uba hithanawada meka kattiyama dammoth kela wenne nathi wei kiyala?
    ehnm math uba ekka set wennam awlk nane ;)

    මෙහෙම කරමු බන්.
    අපි මේකේ කිසිම බ්‍රෑන්ඩ් name එකක් (Mixxxsoxx or DRxxxxpxrk )) වගේ ඒවා නොදා ඉමු..
    උබත් මේ පොස්ට් එකේ ටික මකමු..
    අපරාදෙනේ බන් කාටහරි වැඩක් ගන්න පුළුවන්නේ..
    sure එවුන්ට හොරෙන්ම දීල දාමු..
    බලමුකෝ ඉස්සරහට..
    කෙල උනොත් නවත්තමු,...
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ow machn.... awlk na....
    sure ewnta witharak demu....
    windows 8 wage key ekak deddi api thora gaththu set ekakata witharak demu(eka key ekak 5 denekuta wage :D)
    uba wade karaddi kiyanna.math sup eka dennam.
    math oken wadak gaththe me windows 8.1 ekata key ekak dnna thama.
     
    • Like
    Reactions: DAMER

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    RePost බුවා;16131563 said:
    මෙහෙම කරමු බන්.
    අපි මේකේ කිසිම බ්‍රෑන්ඩ් name එකක් (Mixxxsoxx or DRxxxxpxrk )) වගේ ඒවා නොදා ඉමු..
    උබත් මේ පොස්ට් එකේ ටික මකමු..
    අපරාදෙනේ බන් කාටහරි වැඩක් ගන්න පුළුවන්නේ..
    sure එවුන්ට හොරෙන්ම දීල දාමු..
    බලමුකෝ ඉස්සරහට..
    කෙල උනොත් නවත්තමු,...

    ahh ow ow man ain karannam machn....
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    ෆට්ට වැඩක් මචං.,.. ඒත් ඉල්ලන මොනවද කියලා එකපාරටම ඔලුවට එන්නේ නෑනේ...:oo: