මේ ලව් ස්ටෝරියට ගැලපෙන සින්දුවක් නිසදැසක
අපේ කොල්ලෙක් කෙල්ලෙක්ට ලව්.

ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා කියලත් දැනගෙන.

ඉඳල ඉඳල දැන් කෙල්ලත් දන්නවා මේ කොල්ල මේ කෙල්ලට ලව් කියල.

මේ කොල්ලත් කෙල්ලගෙන් යාලුවෙන්න අහන්න කැමති නෑ අර කෙල්ලගේ කොල්ල මේ කොල්ලගේ යාලුවෙක් නිසා.

ඉතින් මේ කොල්ලට නිකමට වගේ අර කෙල්ලට යවන්න සින්දුවක් නිසදෙසක් එහෙම නෙද්ද?

යාලු කරගන්නම නෙමේ ඉතින්.

අන් සතු මලකට වගේ පද වලින් පටන් ගන්න ඒවා හොඳා..

සින්දු දන්න එවුන් වරෙව් අය්යෝ