මේ ලව් ස්ටෝරියට ගැලපෙන සින්දුවක් නිසදැසක

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මේ ලව් ස්ටෝරියට ගැලපෙන සින්දුවක් නිසදැසක

    අපේ කොල්ලෙක් කෙල්ලෙක්ට ලව්.:love::love::love:
    ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා කියලත් දැනගෙන.:baffled::baffled:
    ඉඳල ඉඳල දැන් කෙල්ලත් දන්නවා මේ කොල්ල මේ කෙල්ලට ලව් කියල.:rolleyes::rolleyes::rolleyes:
    මේ කොල්ලත් කෙල්ලගෙන් යාලුවෙන්න අහන්න කැමති නෑ අර කෙල්ලගේ කොල්ල මේ කොල්ලගේ යාලුවෙක් නිසා.:cool::cool::cool::cool::cool::cool:
    ඉතින් මේ කොල්ලට නිකමට වගේ අර කෙල්ලට යවන්න සින්දුවක් නිසදෙසක් එහෙම නෙද්ද?;);););)
    යාලු කරගන්නම නෙමේ ඉතින්.:oo::oo::oo::oo:
    අන් සතු මලකට වගේ පද වලින් පටන් ගන්න ඒවා හොඳා..:P:P:P:P

    සින්දු දන්න එවුන් වරෙව් අය්යෝ:oo::oo::baffled::angry::D:confused::yes::yes:
     
    • Like
    Reactions: kputha

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    සිතින් විතරක් පෙම් කරන්නම්-දුරින් හිඳ ඔබ දෙස බලන්නම්
    ලංව ඉන්නට බෑ ඔබේ - අපට අප හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ - මටද ඔබ හිමි නෑ
    :cool::cool::cool:
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කොල්ලාගෙ යාලුවෙක් නම් අර කෙල්ලගෙ කොල්ලා පකටද නිසදැස් ලියන්නෙ
    මෙවාට ලියලා දෙන උන් ඉන්නවානම් උන්ට මුලින්ම තලන්න අනිකා තො මොන සොන්න වැඩක්ද ඔය කරන්නෙ තො
    තොපෙ අම්මාට මිනිහෙක් ඉන්නවානම් වෙන මිනිහෙක් උබලාගෙ අම්මාට ලවු කරනවානම් තො එකටත් එ මිනිහාට උදවු කරනවාද :rofl:
    මෙකටනම් රිදෙයි සොරි තමා
     
    • Like
    Reactions: prasadmanjulago

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    අන්තිමේ යාළුවො දෙන්නා කෙල්ල නිසා ඇර ගත්තහමත් සින්දුවක් හොයයිනෙ නේද ??? ආ ඉඳා ඒකටත්..

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    කොල්ලාගෙ යාලුවෙක් නම් අර කෙල්ලගෙ කොල්ලා පකටද නිසදැස් ලියන්නෙ
    මෙවාට ලියලා දෙන උන් ඉන්නවානම් උන්ට මුලින්ම තලන්න අනිකා තො මොන සොන්න වැඩක්ද ඔය කරන්නෙ තො
    තොපෙ අම්මාට මිනිහෙක් ඉන්නවානම් වෙන මිනිහෙක් උබලාගෙ අම්මාට ලවු කරනවානම් තො එකටත් එ මිනිහාට උදවු කරනවාද :rofl:
    මෙකටනම් රිදෙයි සොරි තමා

    රිදුන තමා :sorry::sorry: සොරි බං ඒක ලොකු සිද්දියක්.උන් දෙන්න යාලු වෙලා තාම සතියයි.කොල්ල කොහොමත් ගැලපෙන්නේ නැහැ.අනික උ ලව් කරේ ඒ කෙල්ලට ගොඩ කාලෙකට කලින්.කොල්ල සිරාත් නෙමේ කරන්නේ.ඒත් උට කියන්න බැහැ ඕක නවත්තතලා උ එක්ක යාලු වෙන්න කියල.උට ඒ කොල්ලගේ වැරදි කෙල්ලට කියන්න බැහැ එතකොටයි උ පොන්නයෙක් වෙන්නේ. දිග කතාවක් බං.
     
    Last edited:

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,715
    4,070
    113
    Kingdom of Hyrule
    මම එයාට ලව්.... එයා මට ලව්....අනේ බොලව්.... අපි දෙන්නම රිලව්
     
    Last edited:

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63

    උන් දෙන්න කොහොමත් අරගන්න එකක් නැහැ.අර කොල්ල කොහොමත් සිරා කරන එකක් නෙමේ.තව යාලුත් ඇති.ඒත් මුට ඕනේ කෙල්ලව බලෙන් යාලු කරගන්න නෙමේ.කෙල්ලම හොයල බලලා ඇත්ත තේරුම් ගන්න විදිහට motivate කරන්න.එකටයි සින්දු ඉල්ලුවේ යකුනේ:angry::angry::angry::angry:
    පොන්න කමට නොවේ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Wala_yahane_Sanda_Sethapena_Yame_l.jpg

    16ld1k9.jpg
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    රිදුන තමා :sorry::sorry: සොරි බං ඒක ලොකු සිද්දියක්.උන් දෙන්න යාලු වෙලා තාම සතියයි.කොල්ල කොහොමත් ගැලපෙන්නේ නැහැ.අනික උ ලව් කරේ ඒ කෙල්ලට ගොඩ කාලෙකට කලින්.කොල්ල සිරාත් නෙමේ කරන්නේ.ඒත් උට කියන්න බැහැ ඕක නවත්තතලා උ එක්ක යාලු වෙන්න කියල.උට ඒ කොල්ලගේ වැරදි කෙල්ලට කියන්න බැහැ එතකොටයි උ පොන්නයෙක් වෙන්නේ. දිග කතාවක් බං.

    රටෙ ලොකෙ මිනිස්සු සිරාවට ලවු නොකරනවා කියලා එවා වලක්වන්න පුලුවන්ද බන්
    කෙල්ල ගැන ඔය තරම් කැක්කුමනම් නිසදැස් නොයවා කෙල්ලගෙ ගෙදර උන්ට කියපන්:rofl:
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    රටෙ ලොකෙ මිනිස්සු සිරාවට ලවු නොකරනවා කියලා එවා වලක්වන්න පුලුවන්ද බන්
    කෙල්ල ගැන ඔය තරම් කැක්කුමනම් නිසදැස් නොයවා කෙල්ලගෙ ගෙදර උන්ට කියපන්:rofl:

    ඒක තවත් පී වැඩක්නේ බං.ඔච්චර සිරා ගන්න එපා බං.කොහොමත් මේ මුන් දීලා තියෙන සින්දු යෙව්වොත් උත් ගුටිකාලා මටත් ගුටි කන්න වෙන්නේ.:P:P:P:P
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka

    උන් දෙන්න කොහොමත් අරගන්න එකක් නැහැ.අර කොල්ල කොහොමත් සිරා කරන එකක් නෙමේ.තව යාලුත් ඇති.ඒත් මුට ඕනේ කෙල්ලව බලෙන් යාලු කරගන්න නෙමේ.කෙල්ලම හොයල බලලා ඇත්ත තේරුම් ගන්න විදිහට motivate කරන්න.එකටයි සින්දු ඉල්ලුවේ යකුනේ:angry::angry::angry::angry:
    පොන්න කමට නොවේ.

    ubatama thamai porial eka set wenne :yes:
    balapanko :dull:
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මේ ත්රෙඅඩ් එක close කරන්ඩ GTRZ අය්යෝ..හිත හදාගත්තෝ.මාත් බයිට් වෙනෝ මේකෙන්.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,683
    3,272
    113
    මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා..:)
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    උබලා දාන reply බලාගෙන ඔලුව විකාර කරගෙන මේකට දාපු පලවෙනි සින්දුව මන් අරුට යවන්නේ නැතුව ඒ කෙල්ලට යෙවුන යකෝ හෙන ගහපන් නරක සමනල්ලු:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මෙකි අහනවා මන් ඒකිට ලවද කියල.:angry::angry::angry::angry: