December, 1963 (Oh, What a Night)

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මචන්ලා SHERLOCK SEASON 3 EPISODE 2 එකේ අන්තිමට යන සින්දුව පට්ට නේද​, වොට්සන්ගෙ වෙඩින් එකේ ඩාන්ස් කරන්න දාන සින්දුව. මන් Episode එක බලපු දවසෙ ඉදන් තාම අහනවා ඒ සින්දුව. මාර කොලිටි.:D:D

    December, 1963 (Oh, What a Night)

    220px-December_1963_oh_what_a_night.JPG


    ඔන්න Download කරන්න ඕනි අයට Mp3 Link එකක්.

    Link


     
    Last edited:

    torakitha

    Junior member
  • Nov 9, 2006
    477
    16
    18
    me the same bro! love it since i heard it from sherlcok episode. cant find the refined version which plays on sherlocks episode though
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මම ඔය series එක නම් බලල නම් නැ.. එත් ඔය සින්දුව නම් මගේ favorite track එකක්.. ඔය වගේ පට්ට old htits තියනවා තව.. ඕන නම් දෙන්නම් උබල අහනව නම්. මේ තියෙන්නේ ඔය වගේ hit උන තව track එකක්..

    Grover Washington Jr - Just the two of us



    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    60,70 ගනංවල පට්ට ඕයි...සිංහල,හින්දි,කඩ්ඩ ඔක්කොම පට්ට...සිරා වැඩ්ඩෝ..
    දැං එවුංගෙ නිර්මාණශීලී හැකියාව තාක්‍ෂනේ දියුණුවත් එක්ක මොට වෙලා බං...
    මෙන්න මගේ favorites ...:cool::cool:

    I Should Have Known Better - The Beatles


    The Beatles - The Night Before


    ABBA : Dancing Queen (Live Australia '77)
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    60,70 ගනංවල පට්ට ඕයි...සිංහල,හින්දි,කඩ්ඩ ඔක්කොම පට්ට...සිරා වැඩ්ඩෝ..
    දැං එවුංගෙ නිර්මාණශීලී හැකියාව තාක්‍ෂනේ දියුණුවත් එක්ක මොට වෙලා බං...
    :cool::cool:

    :yes::yes: