Actress Gayesha to enter politics

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
නොදෝමකින්... ලන්කාව දාලා යන්න හිතෙනවා මුන් වාගෙ උන් රටේ කොටසකට තියා එක බිම් අගලකට නායකයො වෙනවා කියලා හිතුවම.තව ටික කාලෙකින් පාරෙ ඉන්න ප්‍රසිද්ද ගනිකාවොත් නාමයෝජනා දෙයි.....:angry::angry:


කුඩු මුදලාලිලා, පාතාල කාරයෝ, 8පාස් නැති නූගත්තු ඔක්කොම වේ# වැඩ කරන මැති ඇමතිගොල්ලො පාර්ලිමේන්තු යන රටේ ගණිකාවක් ඡන්දේ ඉල්ලුවත් තව මොකෝ බං වෙන්නේ? :confused:

ඒකට විතරක් මොකෝ මෙච්චර අමාරුවක්? :rolleyes:
 
Last edited:

thushana

Well-known member
  • Jun 19, 2010
    10,196
    6,059
    113
    sirawata ape gam wala minissu hari modai ban.unta kanna nathath MRta ma honda keyanwa.unta eda wela kala hiteyama hondatama athe.unta wadak na gasa kam pagawa unta wadak na.parata concrete eka watunama hondatama athe.unta wena lokayak na un dan na samaja thathwayan saha anith ratwala minissunge jeewana thathwayan.mun wage wettapasiyoth chande ellana ekath trend ekak wela dan.ammapa scurvy praliment yawwoth monawa hari karaganna puluwan. mata keyanna theyenne sinhalaya modaya kaum kanna yodhaya.math sinhalayek thamai auruddata witharai kaum kanne. :D ela rep kapanna hithunoth kapa ganin ona pakak.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,762
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නොදකින් මෙහෙමත් රටක් ලෝකෙම නැතුව ඇති :dull:



    WebRep

    line-dark-horizontal.png
    Overall rating
    line-dark-horizontal.png


    <img id="wrccat_shopping" width="30" height="30"><img id="wrccat_social" width="30" height="30"><img id="wrccat_news" width="30" height="30"><img id="wrccat_it" width="30" height="30"><img id="wrccat_corporate" width="30" height="30">
    <img id="wrccat_pornography" width="30" height="30"><img id="wrccat_violence" width="30" height="30"><img id="wrccat_gambling" width="30" height="30"><img id="wrccat_drugs" width="30" height="30"><img id="wrccat_illegal" width="30" height="30">
    line-dark-horizontal.png
    avatar469729_1.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කුඩු මුදලාලිලා, පාතාල කාරයෝ, 8පාස් නැති නූගත්තු ඔක්කොම වේ# වැඩ කරන මැති ඇමතිගොල්ලො පාර්ලිමේන්තු යන රටේ ගණිකාවක් ඡන්දේ ඉල්ලුවත් තව මොකෝ බං වෙන්නේ? :confused:

    ඒකට විතරක් මොකෝ මෙච්චර අමාරුවක්? :rolleyes:

    හැමෝම ගැන තමයි කියන්නේ බන්.:yes:..උන් මදිවට තවත් ගොබ්බ හැත්තක් එකතු වෙන එක ගැන කනගාටුයි.අරුන් කටින් හරි බතල හිටවයි,,,මුන්ට කතාත් බෑ වැඩත් නෑ.කතා කරන්න ගියොත් කුනුහරුප n හත් පොලේ ගාගන්නවා.:angry:
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    හැමෝම ගැන තමයි කියන්නේ බන්.:yes:..උන් මදිවට තවත් ගොබ්බ හැත්තක් එකතු වෙන එක ගැන කනගාටුයි.අරුන් කටින් හරි බතල හිටවයි,,,මුන්ට කතාත් බෑ වැඩත් නෑ.කතා කරන්න ගියොත් කුනුහරුප n හත් පොලේ ගාගන්නවා.:angry:

    මට නම් වෙනසක් පේන්නේ නෑ බං..
    ගූ ගොඩට තව ගූ බිංදුවක් (අතීසාරේ :P ) එකතු උනා කියලා වෙනසක් නෑ...​
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    උත්තරිතර ස්ථානය බඩුපොට් එකක් වෙන කාලය අතලගයි
     

    uskuma123

    Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    අවුලක් නැහැ... ඕක ආසියවේ ආශ්චර්ය.

    බඩු, බඩු කාරයො, කුඩු කරයො, හරක් හොරු, මාල හොරු ඔක්කොම පාර්ලිමේන්තුවේ.

    මෙවන් ආශ්චර්යමත් රටක් තියෙනවද බොලව් ආසියවෙ ???

    ආසියාවට නෙමෙයි ලෝකෙටම එකයි.......

    අනෙ වාසනාවන් , සෙක්ස් හොයල ලොකෙ එක උනා වගෙ සෙක්සිම පර්ලිමෙන්තුවත් හදමු ....අපෙ පාර්ලිමෙන්තු මන්ත්‍රි වරියන්ගෙ ජයරුප කිහිපයක් :P:P:P

    gayesha+perera+flying+fish+(8).png



    geetha-kumarasinghe-dress.jpg


    nadeesha+hemamali+hot+wallpapers+picturs+(3).jpg


    upeksha-swarnamali-8.jpg


    0009.jpg


    hirunika+lanka+space.jpg

    උත්තරිතර ස්ථානය බඩුපොට් එකක් වෙන කාලය අතලගයි


    Ayeth ahalaaa wadaa gen denneee anthimata nathara wenne desha palanayenn niyamaa thana ekaa... Lollee LoL
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    අයි බන් ඒත් මිනිස්සු මුන්ට ඡන්දේ දෙන්නේ ?
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lankawe desapalanayata ganiyek enter wenna enna ekko TV penna inna oni
    nathnam pawul pasubima hodatama thiyenna oni,ehema nathi independent
    gaanu kenekta minissu chane denne naha.
    ehema minissuma baninawa gon badu desapalaneta enawa kiyala.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අයි බන් ඒත් මිනිස්සු මුන්ට ඡන්දේ දෙන්නේ ?

    අපේ උන්ට පිස්සු මචන්...මුන් ටොපියක් දික් කරල උම්ම උම්ම උම්ම්ම්මා කීවම හරි චූන් එකක් ඇවිත් කතිරේ ගහනවා:yes:.අනේ මන්දා මුන්ට මොනාද තියෙන සුදුසුකම්.අඩුම great ව්දියට ෆිල්ම් එක්ක act කරලවත් නෑ.ආහ් මෙයානම් flying fish act කරලා තියෙනවා නියමෙට.;):rofl:
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    අපේ උන්ට පිස්සු මචන්...මුන් ටොපියක් දික් කරල උම්ම උම්ම උම්ම්ම්මා කීවම හරි චූන් එකක් ඇවිත් කතිරේ ගහනවා:yes:.අනේ මන්දා මුන්ට මොනාද තියෙන සුදුසුකම්.අඩුම great ව්දියට ෆිල්ම් එක්ක act කරලවත් නෑ.ආහ් මෙයානම් flying fish act කරලා තියෙනවා නියමෙට.;):rofl:

    :yes::yes::yes: