නොදෝමකින්... ලන්කාව දාලා යන්න හිතෙනවා මුන් වාගෙ උන් රටේ කොටසකට තියා එක බිම් අගලකට නායකයො වෙනවා කියලා හිතුවම.තව ටික කාලෙකින් පාරෙ ඉන්න ප්රසිද්ද ගනිකාවොත් නාමයෝජනා දෙයි.....![]()
කුඩු මුදලාලිලා, පාතාල කාරයෝ, 8පාස් නැති නූගත්තු ඔක්කොම වේ# වැඩ කරන මැති ඇමතිගොල්ලො පාර්ලිමේන්තු යන රටේ ගණිකාවක් ඡන්දේ ඉල්ලුවත් තව මොකෝ බං වෙන්නේ?
ඒකට විතරක් මොකෝ මෙච්චර අමාරුවක්?
Last edited:



ela rep kapanna hithunoth kapa ganin ona pakak.
..උන් මදිවට තවත් ගොබ්බ හැත්තක් එකතු වෙන එක ගැන කනගාටුයි.අරුන් කටින් හරි බතල හිටවයි,,,මුන්ට කතාත් බෑ වැඩත් නෑ.කතා කරන්න ගියොත් කුනුහරුප n හත් පොලේ ගාගන්නවා.
) එකතු උනා කියලා වෙනසක් නෑ...
