මගෙත් කොන්ඩේ යනවා. මම ත්‍රෙඩ් එකක දියතලාවේ බෙහෙත් ගන්න යන කතාව කියලා ගොඩක් අය මගෙන් ඒ ගැන අහනවා.
මට එතැනට යන්න බැරි උනා. මගේ අක්කා දියතලාවේ. එයා තමයි මටත් කිවුවේ ප්ලේස් එක ගැන. ඒක ආයුර්වේද බෙහෙත් හලක්. එයත් කොන්ඩෙට බෙහෙත් අරන් එතනින්. ඒ ප්ලේස් එක සුපිරියි කියලා කිවුවා. මම යන්න හිටියේ ඒ දවස් වල ඒත් බැරි උනා. 
මම මේ ලගදී විශේෂඥ දොස්තර කෙනෙක් චැනල් කරලා බෙහෙත් ගත්තා.
හරි ගියාම විස්තර කියන්නම්. මෙන්න මම ගත්ත බෙහෙත්.
ලෝෂන් එක 1680
ෂැම්පු එක 1525
බොන බෙහෙත් පැකට් එකට 3180.99 ( එක පෙත්තක් රු 300ක් විතර වෙනවා. )
බෙහෙත් වට්ටෝරුවට රු. 6385.99
චැනලින් සෙන්ටර් එකට රු.250
දොස්තරට රු.1000












ගගන් එකතු කරලා බලාපල්ලා
පෙර පසු පින්තූර මටත් බලාගන්න ඕනි නිසා මම ඕවා පාවිච්චිය පටන් ගන්න කලින් ෆොටෝස් ටිකක් ගහ ගත්තා. බලමු තව මාසකින් විතර හොදේ...





maget konde yanawa ban



