කෞඹාල් සිල්වගේත් බැටින් මාර විදියට ඩිවෙලොප් වෙලා මුගේ ෆුට් වර්ක් තනිකරම සංගාගේ වගේ එන්නේ .ඩිෆේන්ස් එහෙම හොදට තියෙනවා ඉන්දියාවේ පුඡාරා වගේ පොරත් ලංකාවේ ටේස්ට් ටිම් එකට සෙට් වෙනවා . දිගටම අල්ලන් ගියොත් හොදයි... අනිත් එක නුවන් ප්‍රදිප් බොල් එක සීම් කරන්න පුරැදු වෙලා තියෙනවා ආපු මුල් දවස් වලට වඩා දැන් එක හොදට පේනවා .චමින්ද වාස් පොර ටිකක් පොලිෂ් කරලා හදලා වගේ මට පෙන්නේ .සුරංගගේ අවුට් සුවින්ග් විතරයි හින්දා තමයි විකට් එනවා අඩු ඇතුලට එන බොලේ දාන්න පුලුවන් නම් මීට වඩා විකට් ගන්න පුලුවන් .කැපවීම තමයි අපේ එවුන් නැෂනල් ටිම් එකට ආව විතරයි ආයේ වැඩි දියුණු කරගන්න උවමනාවක් නෑනේ .






mata etin tharao e dawas wala economy 1ta una effect 1 danne nane..95 benzen n heges eke 1 st match eka balana man4 ta nagitta passe kale padam karana nagitine nati unama hamadama oka matak krnawa
eke kaluwage oluwa wi ekek ball eka throw karanawa passe wi un uge oluwa ayha ganawa helmet 1 udinma

