Pakistan tour of Sri Lanka 2022 - 🇵🇰 🇱🇰 🏏🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    25,739
    80,045
    113
    දෙහිවල
    1st Test, Galle, July 16 - 20, 2022, Pakistan tour of Sri Lanka
    Sri Lanka vs Pakistan
    Sat, 16 Jul, 10:00 AM

    2nd Test, Colombo (SSC), July 24 - 28, 2022, Pakistan tour of Sri Lanka
    Sri Lanka vs Pakistan
    Sun, 24 Jul, 10:00 AM


    Pakistan Announce Squad For 2-Match Test Series Against Sri Lanka; Yasir Shah Returns​


    Pakistan Test squad:
    Babar Azam (captain), Mohammad Rizwan (vice-captain, wicketkeeper), Abdullah Shafique, Azhar Ali, Faheem Ashraf, Fawad Alam, Haris Rauf, Hasan Ali, Imam-ul-Haq, Mohammad Nawaz, Naseem Shah, Nauman Ali, Salman Ali Agha, Sarfaraz Ahmed (wicketkeeper), Saud Shakeel, Shaheen Afridi, Shan Masood and Yasir Shah
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    6,802
    12,627
    113
    වැලිවේරිය
    මුන් හදන්නෙ match දාලා මිනිස්සුන්ගේ ප්‍රශ්න අමතක කරන්න...ඒත් අපි නොබලා ඉන්නවා ද පිංවතුනි 😂😂😂
    ------ Post added on Jul 7, 2022 at 9:05 AM
     
    • Like
    Reactions: RottenCOLT

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    25,739
    80,045
    113
    දෙහිවල
    මුන් හදන්නෙ match දාලා මිනිස්සුන්ගේ ප්‍රශ්න අමතක කරන්න...ඒත් අපි නොබලා ඉන්නවා ද පිංවතුනි 😂😂😂
    ------ Post added on Jul 7, 2022 at 9:05 AM
    අපි බැන බැන හරි බලනවා පින්වතුනි :confused2:
    අර්බුද මැද එකදිගට මැච් නේ බන්. :baffled:
    එක තමයි අපිට ඉතුරුවෙලා තියෙන එකම විනෝදෙ 😌
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    7,905
    14,615
    113
    109
    Gotham
    batman.com
    හම්මට, දැන් නේ දැක්කේ මේ thread එක.


    Live
    Pakistan vs SLC XI, Tour Match
    Pakistan tour of Sri Lanka

    SLCXI 216/3 (57.1 ov)
    PAK 323/10
    Nuwanidu Fernando* 57(141)
    Sahan Arachchige 17(35)
    Mohammad Nawaz 2/20 (8.1 ov)
    Day 2 - SLC XI trail by 107 runs.

    Click here to view more @espncricinfo : https://www.espncricinfo.com/series...akistan-tour-match-1320952/live-cricket-score
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    7,960
    12,725
    113
    මේකේ නම් හොද ගේමක් තියේවි,අපේ උන් ප්‍රක්ටිස් මැච් එකේ හොදට කරලා නේද....
    ගාල්ලේ මැච් එක බලන්න ගියා බන් අරගලේ දවසේ,මේකෙත් එක දවසක් බලන්න යන්න ඕන
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    42,908
    112,451
    113
    එකමත් එක රටක
    මේකේ නම් හොද ගේමක් තියේවි,අපේ උන් ප්‍රක්ටිස් මැච් එකේ හොදට කරලා නේද....
    ගාල්ලේ මැච් එක බලන්න ගියා බන් අරගලේ දවසේ,මේකෙත් එක දවසක් බලන්න යන්න ඕන
    උන්ගේ මුල් දෙන්න ODI ගහන තරම් ටෙස්ට් වල ගහල නෑ නේද. උන් දෙන්න ODI නම් කොලියටත් වඩා හොදයි..
    දෙයක් කරගන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: Walter White

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    7,960
    12,725
    113
    උන්ගේ මුල් දෙන්න ODI ගහන තරම් ටෙස්ට් වල ගහල නෑ නේද. උන් දෙන්න ODI නම් කොලියටත් වඩා හොදයි..
    දෙයක් කරගන්න පුලුවන් වෙයි.
    ඔව් හැබැයි ඕකුන් යන්න ගියාම පෙරහරේ යන්නේ,ගහන්න ගියාමත් එහෙමයි.
    ලොවෙත් ෂුවර් කරන්න පුළුවන් ටීම් එකක් නෙමෙයි,මුලින්ම බය කරලා කොර කරලා ගන්න ඕන
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    7,905
    14,615
    113
    109
    Gotham
    batman.com

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    2,692
    3,898
    113
    මුන් හදන්නෙ match දාලා මිනිස්සුන්ගේ ප්‍රශ්න අමතක කරන්න...ඒත් අපි නොබලා ඉන්නවා ද පිංවතුනි 😂😂😂
    ------ Post added on Jul 7, 2022 at 9:05 AM

    202767698_1237181383402200_4236659215253637584_n.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    25,739
    80,045
    113
    දෙහිවල
    Jayasuriya, Wellalage picked ahead of Jayawickrama, Embuldeniya for Pakistan Tests
    Jayawickrama, Embuldeniya were the main spinners in the original squad against Australia

    Squad: Dimuth Karunaratne (capt), Pathum Nissanka, Oshada Fernando, Angelo Mathews, Kusal Mendis, Dhananjaya de Silva, Kamindu Mendis, Niroshan Dickwella (wk), Dinesh Chandimal (wk), Ramesh Mendis, Maheesh Theekshana, Kasun Rajitha, Vishwa Fernando, Asitha Fernando, Dilshan Madushanka, Prabath Jayasuriya, Dunith Wellalage, Jeffrey Vandersay
     
    • Like
    Reactions: Rankira and dilann