Why oh why tell me why not me.. Why oh why oh why :( :(

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Api okkoma ekama bottuwe ban... eth kalayata ida deepan... kalayath ekkama owa mathakayak witharak wenawa... ube niyama match eka dawasaka labei... api pathana hama dema apita hoda novenna puluwan.. tikak iwasala kalayata ida deepan..
     
    Nov 11, 2009
    1,429
    111
    0
    මම මලක් දැක්ක. ඒ මල හරිම ලස්සනයි. මම ඒ මලට ගොඩක් ආදරය කළා. මට ඒ මල නොදැක ඉන්න බැරි වුණා. හැමදාම ඒ මල දිහා බලාගෙන හිටිය. මම ඒ මල දකින හැම මොහොතකම මගෙ හිත සතුටින් පිරුණ. ඒ මල තමයි මගේ ජීවිතයට සතුට අරන් ආවෙ.

    ඉතින්, මම හිතුව හැමදාටම ඒ මල මගෙ ලඟින්ම තියාගන්න. එහෙම හිතල මම ඒ මල කැඩුව. අනේ... මගෙ ඇස් ඉස්සරහම ඒ මල පර වුණා. මම ඒ මල දකින හැම මොහොතකම මගෙ හිත දුකින් පිරුණ. ඒ මල තමයි මගේ ජීවිතයට දුක අරන් ආවෙ.

    මට තේරුණ මම වැරදියි කියල. මොකද, මට අමතක වුණා ඒ මල අයිති ඒ ගහට කියල. ඒ මල ජීවත් වුණේ ඒ ගහ නිසා. ඒ මල සතුටු වූණේ ඒ ගහෙන්. ඒ මල ආදරය කළේ ඒ ගහට. නමුත්, මම ඒ මල ඒ ගහෙන් වෙන් කළා. මම මගේ සතුට වෙනුවෙන් ඒ මලට දුක දුන්න. ඔව්. මම වැරදියි. ඒ ආදරය නෙවෙයි, ආත්මාර්ථකාමය.

    ඉතින්, මම හිතාගත්ත ගහක් වෙන්න. එතකොට, මම වෙනුවෙන් කවද හරි දවසක මලක් පිපෙයි. ඒ මල අයිති මට. සත්තයි. මම ඒ මලට කවදාවත් පර වෙන්න ඉඩ දෙන්නෙ නෑ. මම ජීවත් වෙලා ඉන්නකම් ඒ මල ජීවත් කරවනව. ඉතින්, මම දැන් ගහක් වෙලා ඒ මල පිපෙනකම් බලාගෙන ඉන්නව. ඔව්. මම හරි. ඒ තමයි ආදරය.

    -මෙම වදන් පෙළ මාගේ හිටිවන සිතුවිල්ලක් මිස තවත් එක් උපුටා දැක්වීමක් නොවේ.-​
     
    • Like
    Reactions: pasansnoop
    Nov 11, 2009
    1,429
    111
    0
    rqb.gif
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඕනවට වඩා හිතන්නෙපා බං :P මේ ලෝකේ බූට් කාපු එකම කෙනා උබ නෙවෙයි :rofl: ඔයිට වඩා දේවල් වෙනවා මිනිස්සුන්ට මං දන්න සමහර කෙල්ලො ඉන්නවා වෙන කොල්ලො එක්ක රූම් ගානේ යන නමුත් සිරා කරන කොල්ලවත් බැලන්ස් කරල තියන් ඉන්න උන්. උබට ඒ වගේ දෙයක් උනේ නෑනේ :P පොඩ්ඩක් හිතපන් ඒ වගේ කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියනං කෝමද උබ හිතින් සතුටින් ඉඳී නමුත් ඇත්ත තත්වේ කෙල්ල පිට යනවා :rofl:

    ow ban mamath adunana kello innawa ee wage.. ee kollo paw

    Api okkoma ekama bottuwe ban... eth kalayata ida deepan... kalayath ekkama owa mathakayak witharak wenawa... ube niyama match eka dawasaka labei... api pathana hama dema apita hoda novenna puluwan.. tikak iwasala kalayata ida deepan..

    I'm trying my best bro.. :)

    මම මලක් දැක්ක. ඒ මල හරිම ලස්සනයි. මම ඒ මලට ගොඩක් ආදරය කළා. මට ඒ මල නොදැක ඉන්න බැරි වුණා. හැමදාම ඒ මල දිහා බලාගෙන හිටිය. මම ඒ මල දකින හැම මොහොතකම මගෙ හිත සතුටින් පිරුණ. ඒ මල තමයි මගේ ජීවිතයට සතුට අරන් ආවෙ.

    ඉතින්, මම හිතුව හැමදාටම ඒ මල මගෙ ලඟින්ම තියාගන්න. එහෙම හිතල මම ඒ මල කැඩුව. අනේ... මගෙ ඇස් ඉස්සරහම ඒ මල පර වුණා. මම ඒ මල දකින හැම මොහොතකම මගෙ හිත දුකින් පිරුණ. ඒ මල තමයි මගේ ජීවිතයට දුක අරන් ආවෙ.

    මට තේරුණ මම වැරදියි කියල. මොකද, මට අමතක වුණා ඒ මල අයිති ඒ ගහට කියල. ඒ මල ජීවත් වුණේ ඒ ගහ නිසා. ඒ මල සතුටු වූණේ ඒ ගහෙන්. ඒ මල ආදරය කළේ ඒ ගහට. නමුත්, මම ඒ මල ඒ ගහෙන් වෙන් කළා. මම මගේ සතුට වෙනුවෙන් ඒ මලට දුක දුන්න. ඔව්. මම වැරදියි. ඒ ආදරය නෙවෙයි, ආත්මාර්ථකාමය.

    ඉතින්, මම හිතාගත්ත ගහක් වෙන්න. එතකොට, මම වෙනුවෙන් කවද හරි දවසක මලක් පිපෙයි. ඒ මල අයිති මට. සත්තයි. මම ඒ මලට කවදාවත් පර වෙන්න ඉඩ දෙන්නෙ නෑ. මම ජීවත් වෙලා ඉන්නකම් ඒ මල ජීවත් කරවනව. ඉතින්, මම දැන් ගහක් වෙලා ඒ මල පිපෙනකම් බලාගෙන ඉන්නව. ඔව්. මම හරි. ඒ තමයි ආදරය.

    -මෙම වදන් පෙළ මාගේ හිටිවන සිතුවිල්ලක් මිස තවත් එක් උපුටා දැක්වීමක් නොවේ.-​

    aththa ban uba kiyala thiyana dewal.. eth mama ekaparak mata kamaththen hitapu girl kenekta baha kiwwa.. dan mata hithenawa eyata ehema kiwwa eke pawada thama mama me gewanne kiyala :(
    monawa unath mama kamathi une naha boruwata eyata kamathi kiyala passe atharala danna.. ekanisai mama mulinma kamathi na kiyala kiwwe.. etapasse eya godak duken innawa mama dakka.. eth math ekka katha kale naha ita passema
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    බෑ කියන එකත් ක්‍රමේට කරන්න ඕන. මොනවවුනත් කෙල්ලොනෙ:P:dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ubata ahu unanam baha kiyai.. sudu kella.. mama dannawane ube hati.. :P
    මොකද නැත්තෙ අපේ ඉස්කෝලෙ බයෝ එකේ හිටපු බ්‍රයිට් කේස් එකක් මගෙන් ඇහුවා. ඒකිටත් මාර පෙනුමක් තිබ්බෙ. පොශ් කෑල්ල. එක්සෑම් අතලඟ තිබ්බ නිසා බෑ කිව්ව. :dull::dull:වෙලාවකට අපරාධෙ කියලත් හිතෙනව.:P:P
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මොකද නැත්තෙ අපේ ඉස්කෝලෙ බයෝ එකේ හිටපු බ්‍රයිට් කේස් එකක් මගෙන් ඇහුවා. ඒකිටත් මාර පෙනුමක් තිබ්බෙ. පොශ් කෑල්ල. එක්සෑම් අතලඟ තිබ්බ නිසා බෑ කිව්ව. :dull::dull:වෙලාවකට අපරාධෙ කියලත් හිතෙනව.:P:P

    sirawata ban ubalata kello nothing wela tiyenne ubala mix schools walata giya nisa wenna one.. mata dan gemak nathi unata 22years wage wenakan kellek ekka kathakarannath lajjai :dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    sirawata ban ubalata kello nothing wela tiyenne ubala mix schools walata giya nisa wenna one.. mata dan gemak nathi unata 22years wage wenakan kellek ekka kathakarannath lajjai :dull:
    ඔව්. ඒත් හැමෝම එක්ක යාලුවෙන්නෙ නෑ බන්. සමහර අය අක්කල වගෙ සමහර අය නන්ගිලා වගෙ. හුඟක් අය යාලුවො. ඉඳලා හිටලා එකකට තමයි මෝල් වෙන්නෙ.

    ඔය වගේ බූට් සීන් එකක් ගැන සුපිරියට මේ ෆිල්ම් එකේ තියෙනව. මමත් දැන් බැලුවෙ. උඹට ගන්න දෙයක් තියෙන නිසා දැම්මා

    600full-one-fine-spring-day-poster.jpg

    One fine spring day

    english subtitle eka methana thiyenawa. movie eka down karagena balapan

    http://subscene.com/subtitles/one-fine-spring-day-bomnaleun-ganda/english/612349
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔව්. ඒත් හැමෝම එක්ක යාලුවෙන්නෙ නෑ බන්. සමහර අය අක්කල වගෙ සමහර අය නන්ගිලා වගෙ. හුඟක් අය යාලුවො. ඉඳලා හිටලා එකකට තමයි මෝල් වෙන්නෙ.

    ඔය වගේ බූට් සීන් එකක් ගැන සුපිරියට මේ ෆිල්ම් එකේ තියෙනව. මමත් දැන් බැලුවෙ. උඹට ගන්න දෙයක් තියෙන නිසා දැම්මා

    One fine spring day

    english subtitle eka methana thiyenawa. movie eka down karagena balapan

    http://subscene.com/subtitles/one-fine-spring-day-bomnaleun-ganda/english/612349

    ok thanks ban mama balannam..

    naha mama kiwwe kello daganna nemei.. mix schools walata giyama ubalata kello ekka katha karanna eyalawa study karanna lesiyne.. ubala podi kale idalama kello ekka hadila eyala hitana hati ehema dannawane..
    ee experience nathi nisa tamai api mechchara kal gihillath hariyata deyak karaganna bariwela inne :oo:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    aththa ban uba kiyala thiyana dewal.. eth mama ekaparak mata kamaththen hitapu girl kenekta baha kiwwa.. dan mata hithenawa eyata ehema kiwwa eke pawada thama mama me gewanne kiyala :(
    monawa unath mama kamathi une naha boruwata eyata kamathi kiyala passe atharala danna.. ekanisai mama mulinma kamathi na kiyala kiwwe.. etapasse eya godak duken innawa mama dakka.. eth math ekka katha kale naha ita passema
    අන්න ඒ නිසා තමයි මම කියන්නෙ "ශරීරයට ආදරය කරන්න එපා. ආත්මයට ආදරය කරන්න." කියල. ඒ වගේම, "ආදරයට ආදරය කරන්න." කියල. නමුත්, අතිශය ප්‍රාථමික මනසක් ඇතුව ජීවත් වෙන අද කාලෙ කොල්ලන්ට/කෙල්ලන්ට ඒ විදිහට ආදරය කරන්න අමාරුයි. මොකද කිව්වොත්, අතිශය ප්‍රාථමික මනස නිතරම ඉල්ලන්නෙ ආදරයට ඉහළින් ලිංගිකත්වය. :yes:

    ඒ නිසා, මම නම් කියන්නෙ කසාද සහතිකයට වග වෙලා කෙල්ලෙකුට ඇරල, බඩ කරල, පස්සෙ බබ්බු දොට්ට දැම්මහම උප්පැන්න සහතිකයට වග වෙලා දරු පවුල් එක්ක මුළු ජීවිතයම කට්ට කනවට වඩා, කෙල්ලෙක් සිහිපත් කරගෙන අතේ ඇරල, බඩු ටික අරන් කක්කුස්සියට යවල, ලයිෆ්බෝයි ගාල අත් හොදගන්නව ලේසියි කියල. මොකද, විෂ බීජ 99.99% ක්ම නසනවනෙ. :cool:

    ඒක නෙවෙයි, මෙහෙම සීන් එකක් වුණහම එළකිරියෙ නූලක් දාන්න කලින් එළකිරියෙ යාළුවෙක් හැටියට මට නේද කියන්න තිබුණෙ...?
    මම කියන්නෙ නැහැ එහෙම කිව්ව කියල මට අතීතය වෙනස් කරන්න පුළුවන් කියල. නමුත්, මම කියන්නෙ එහෙම කිව්ව නම් ඔයාට මගෙත් එක්ක ඔයාගෙ දුක බෙදාගන්න පුළුවන් වෙනවනෙ. :)
     
    Nov 11, 2009
    1,429
    111
    0
    ඔව්. ඒත් හැමෝම එක්ක යාලුවෙන්නෙ නෑ බන්. සමහර අය අක්කල වගෙ සමහර අය නන්ගිලා වගෙ. හුඟක් අය යාලුවො. ඉඳලා හිටලා එකකට තමයි මෝල් වෙන්නෙ.

    ඔය වගේ බූට් සීන් එකක් ගැන සුපිරියට මේ ෆිල්ම් එකේ තියෙනව. මමත් දැන් බැලුවෙ. උඹට ගන්න දෙයක් තියෙන නිසා දැම්මා

    600full-one-fine-spring-day-poster.jpg

    One fine spring day

    english subtitle eka methana thiyenawa. movie eka down karagena balapan

    http://subscene.com/subtitles/one-fine-spring-day-bomnaleun-ganda/english/612349
    අවංක ඝාතකයා... :)
    හානේ, චන්ගුමී...! උම්ම... :love:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    ඒක නෙවෙයි, මෙහෙම සීන් එකක් වුණහම එළකිරියෙ නූලක් දාන්න කලින් එළකිරියෙ යාළුවෙක් හැටියට මට නේද කියන්න තිබුණෙ...?
    මම කියන්නෙ නැහැ එහෙම කිව්ව කියල මට අතීතය වෙනස් කරන්න පුළුවන් කියල. නමුත්, මම කියන්නෙ එහෙම කිව්ව නම් ඔයාට මගෙත් එක්ක ඔයාගෙ දුක බෙදාගන්න පුළුවන් වෙනවනෙ. :)

    oyala katath kiyala duka bedaganna machan thread ekak damme.. PM kalanam ubata witharane kiyanne :rolleyes:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    oyala katath kiyala duka bedaganna machan thread ekak damme.. PM kalanam ubata witharane kiyanne :rolleyes:
    අවුලක් නෑ කොල්ලො. මම නිකමට කිව්වෙ. ;)
    ඒක නෙවෙයි. ඔය හරිය විතරක් QUOTE කරල තියෙන්නෙ, ඉතිරි හරිය කියෙව්වෙ නැතිවද...? :confused: