LEDTV gena advice ekak please

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මචංලා ලොකු හෙල්ප් එකක් ඔනා
    මට කියනවද ලංකාවේ 32" විතර LED TV එකක් අඩුවට ගන්න හොද brand එකක් සහ model එකක්
    Rs 40000 අඩුවෙන්
    අපේ අම්මලට පාවිච්චියට
    Loku specs nethuwata oya HD, low power consuming wage option thibunoth nam hodai:P

    loku udawwak!
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    ATOM ganing lankawe brand ekak... Samsung display ekak lu thiyanne, warranty eth hodai lu.. mage yaluwek gatha..
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ATOM ganing lankawe brand ekak... Samsung display ekak lu thiyanne, warranty eth hodai lu.. mage yaluwek gatha..

    32" eka 53k withara wenawane ban. atom tv eka hodai kiyala nam kiyanawa mama ahala thiyenawa. budget eka wediyi wage machan.:confused:
    me dawas wala out of stocklu:sorry:
    thanks buddy!:D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Damro hondai. Ehema naththan Singer eke paran Philips model thiyanawa aduwata.
    Ehemath naththan crown wage ekakain used ewa ganna
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Iye mage uncle kenek gift ekakata denna samsung 40" LED TV ekak gatta $520 wune
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    Innovex කියල බ්‍රෑන්ඩ් එකක් තියෙනව නේද? ඒක් හොද ඇති. ගොඩක් තැන් වල යූස් කරනව දැකල තියෙනවා.
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මචන් ගන්නවානම් 2nd hand ගන්න එපා. මොකද පැනල් කේස් එකක් ආවොත් 20000+ යනවා හදන්න. ගන්න මගුලක් වොරන්ටි එක්ක ගනින්. සිංගර් එකේ තියෙනවා skyworth කියලා 32 tv එකක් 41 799 වෙන්නේ පට්ට ටීවී එක පොඩ්ඩක් බලපන්.

    දම්රෝලගේ Innovex ටීවී එක හොදයි. හැබැයි කලර් එක පච. බොරුනම් වෙන ටීවී එකක් එක්ක කම්පෙයා කරලා බලපන්.. :yes::yes:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    go for samsung or lg
    ගනන් වැඩියි මචං! :no:
    Machan samsung hari sony ganin.. hodama hathi 2.
    ගනන් වැඩියි මචං! :no:
    Iye mage uncle kenek gift ekakata denna samsung 40" LED TV ekak gatta $520 wune
    මචෝ ඒ කියන්නේ රු60 විතර වෙනවනේ:shocked:

    36 TCL thiyenawa.. poddak balapan..
    ගන්න හොද ප්ලේස් එකක් දන්නවද මචන්? සිංගර් එකේද?:)

    :)
    :)
    :)
    Innovex කියල බ්‍රෑන්ඩ් එකක් තියෙනව නේද? ඒක් හොද ඇති. ගොඩක් තැන් වල යූස් කරනව දැකල තියෙනවා.
    මාත් හිතුවා ඉනොවෙක්ස් ගැන. ගිහිං බලන්න ඕනා
    මචන් ගන්නවානම් 2nd hand ගන්න එපා. මොකද පැනල් කේස් එකක් ආවොත් 20000+ යනවා හදන්න. ගන්න මගුලක් වොරන්ටි එක්ක ගනින්. සිංගර් එකේ තියෙනවා skyworth කියලා 32 tv එකක් 41 799 වෙන්නේ පට්ට ටීවී එක පොඩ්ඩක් බලපන්.

    දම්රෝලගේ Innovex ටීවී එක හොදයි. හැබැයි කලර් එක පච. බොරුනම් වෙන ටීවී එකක් එක්ක කම්පෙයා කරලා බලපන්.. :yes::yes:
    ඒක තමා මචන් මමත් skyworth හරි innovex හරි ගන්න කියලා බැලුවේ. Olan tvs කොහොමද මචං?
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    ඒක තමා මචන් මමත් skyworth හරි innovex හරි ගන්න කියලා බැලුවේ. Olan tvs කොහොමද මචං?

    OLAN balannata wath aran denna epa yakoo :no::no:

    aduwata onenam No1 Innovex ganna. mokada Damro service eka supiri. anika TV ekath hondai samsung panel ekak thiyenne athule. Skyworth ta wada Innovex honda service eka hinda
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    OLAN balannata wath aran denna epa yakoo :no::no:

    aduwata onenam No1 Innovex ganna. mokada Damro service eka supiri. anika TV ekath hondai samsung panel ekak thiyenne athule. Skyworth ta wada Innovex honda service eka hinda

    Thank you Sir. Mama olan adahasa atharala demma:sorry:
    Innovex hari skyworth hari ganna kiyala beluwe:)
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    OLAN කියලා එකක් තියෙනවා ,බඩු හොඳයි ගානත් අඩුයි .
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    සිංගර් එකේ තියනව Titanax කියල 1ක්. ගාන අඩුයි. qualityත් හොදයි.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    OLAN කියලා එකක් තියෙනවා ,බඩු හොඳයි ගානත් අඩුයි .
    සමහරු ඔලෑන් අවුල් කියනවා මචං- හැබැයි උන් 2year වොරන්ටියක් දෙනවා!
    ඉනොවෙක්ස් නේ?:cool:
    සිංගර් එකේ තියනව Titanax කියල 1ක්. ගාන අඩුයි. qualityත් හොදයි.
    තෑන්ක්ස් මචෝ- මේක මම දැනන් හිටියේ නැ - හොයලා බලන්නම්:)
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Damro හොඳයි. උංගෙ සර්විස් පට්ට.
    අම්මලට වැඩිය ඕවා ගැන දැනුමක් නැත්තං උඹ වැඩිය ගෙදර ඉන්නෙත් නැත්තං Damro තමයි best option එක. පොඩි අවුලක් ආවත් උන්ට කෝල් කරපු ගමං ඇවිත් හදලා දෙනවා. වෙන තැන් වල එහෙම service එකක් මම දන්න තරමින් නෑ. Innovex TV වල quality එකත් පට්ට :)
    Innovex වලට කැමති නැත්තං Sony වගේ Brand තියනවා Damro එකේ. ;)