HAIER - TV හොදද

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
කට්ටිය කියනවද HAIER Brand TV හොදද කියල.

අපිට LED 32" එකකුයි 24" එකකුයි ගන්න ඕනෙ. මගෙ supplier කෙනෙක් හරහ marked price එකට අඩුවෙන් ගන්න අවස්තාවක් ඇවිල්ල තියනව.

Haier 32" LED TV - 32T1000 -Abans Price : 43,790/- මට හම්බවෙන price එක 33,000/-

Specs: HD

· USB (Movie, Music, Pictures)

· 8W+8W Speaker

· HDMI x 2

· PC Input

Haier 24" LED TV - 24T1000F -Abans Price : 36,130/- මට හම්බවෙන price එක 23,000/-

Specs: Full HD

· USB (Movie, Music, Pictures)

· 3W+3W Speaker

· HDMI x 2

· PC Input

මේ දෙකම 1 year Abans Warranty එකත් එක්ක එන්නෙ.


bump එකක් වත් දන්න
 
  • Like
Reactions: nmps

Impala67

Member
Jan 5, 2014
119
10
0
මගේ නං ටීවී රේඩියෝ ගැන උනන්දුවක් නැහැ, බලන්නෙත් නැති තරං/
ඒත් ඔන්න බම්ප් එකක්.
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
Warranty tiyenawanam mcn aulak na. eth hodata balala ganin gannawanam

Thanks for the comment. ow hondata check karala thamai ganne. eeth me supplier maath ekka dan 10 - 12 years withara business karana pudgalayek. e ninda eya nam nata vishwaasai.


මගේ නං ටීවී රේඩියෝ ගැන උනන්දුවක් නැහැ, බලන්නෙත් නැති තරං/
ඒත් ඔන්න බම්ප් එකක්.

Thanks
 

cmbkolla85

Active member
  • Sep 13, 2013
    186
    29
    28
    haier shape machan with warranty nam. habai long lasting ne macho. LG wage ekak ganin. Mage yaluwek gatha 32" ekak with warranty 47k walata wage www.wasi.lk eken. Patt tv tv eka.
     
    • Like
    Reactions: mudrana

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,843
    2
    115,850
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar17378_16.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    මම නම් හිතන්නේ එච්චරම හොද නැ මචන්, අපි ඉස්සර ගත්තා Hair Tv එකක්, ඒක් අවුරුදු එකහාමර්කින් විතර කැඩුනා , හදන්න ගියාම පාර්ට්ස් නෑ.. Lced \LeD නෙවයි අනිත් tv ජාතිය තිය්න කාලේ LED ගැන නම් දන්නේ නෑ
     

    duka

    Active member
  • Nov 1, 2007
    260
    58
    28
    Machan Mamanam recommend karanne Singer Eka TV walata. Apita podi ganak wadiyen dila 3 years warranty ekak ganna puluwa. LED/LCD TV wala watinne warranty eka.