2014 Jan 12 - ElaKiri Radio ! - Hangout with dj gamaya

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට කිසි දේයක් තෙරෙන්නේ නැ මෙකා කියන
    avatar123465_37.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka


    ඔයා නේද සහෝ එදා බෝල විසිපහේ ඕවරේ දැම්මේ?
    අදුනාගන්න ලැබීම සතුටක්
    මම ඩෙල්මා
    ඔයා වගේ කට්ටිය අපේ රටට වාසනාවක්

    avatar123465_37.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka


    ඔයා නේද සහෝ එදා බෝල විසිපහේ ඕවරේ දැම්මේ?
    අදුනාගන්න ලැබීම සතුටක්
    මම ඩෙල්මා
    ඔයා වගේ කට්ටිය අපේ රටට වාසනාවක්
    අපේ රටට වාසනාව..........:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    ඔයා නෙමෙයි වෙන කෙල්ලෙක් එදා ආවේ
    එයාටත් මම ඔය එකවුන්ට් එකේ පාස්වර්ඩ් දීලා තියෙන්නේ :rofl::dull:
    :rofl::rofl::rofl::rofl: උපරිමේට බය වෙලා..
    උපරිම වහල්බවේ සලකුණු ™
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට මගෙ නොවන මගේම ආදරය....

    ඉකි ගසා හඩන අතීතයක
    කදුලු එක්ක ගනුදෙනු කරනා
    මට මගෙ නොවන මගේම ආදරයක් තිබුනා

    හීනෙන් හිනෑහී තුන්යම මා රවටා
    මෑදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
    නින්දෙන් අහෑරි කලුවරේම යලි සොයනා
    මට මගෙ නොවන මගේම ආදරයක් තිබුනා

    රිදුමක් වගේ කිසිදා සුව නොවෙනා
    සුසුමන් විතරක් නිරතුරුවම පිරිමදිනා
    උහුලනු බෑරි තෑන උනු කදුලුම වගුරුවනා
    මට මගෙ නොවන මගේම ආදරයක් තිබුනා

    මට මගෙ නොවන මගේම ආදරයක් තිබුනා......