### microsoft software ඕනෙද? ###

LAPD

Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    pm karanna machn....

    Thanks a lot bro! Key applied!!

    2GOLyf8.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,024
    113
    Kuwait-Galle
    RePost බුවා;16131537 said:
    1.එල එල..
    2.දැනටම රේප් කපල කස්ටිය වැඩ පටන් අරන්,,,:D:D:D

    onna okane ban,, meke inna samahara ayonge maha kuhakai.. rep kepuwa kiyala selenna epa.. oya eka eka hukano nisa..

    +7
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මුන්ට keys දුන්නට කිසිම ෆීඩ් බෑක් එකක් නෑ........ :angry:
    keys අරන් අතුරුදහන්.....:angry::dull:
    වින්ඩොව්ස් 8,8.1 keys ඉවරයි.....:rolleyes:
    කී දෙනෙක්ට දුන්නද....:dull:අඩුම ගානේ වෑඩ කරනවද දන්නේවත් නෑ මන්........:baffled:
    ඒක කියලවත් msg එකක් දාන්නේ නෑනේ මුන් :angry:
    ෆීඩ් බෑක් දුන්න උන්ට ස්තුතියි:cool::D
    මුන්ට දෙන්න මන් යාලුවන්ගේ email වලිනුත් යනවා....c:rofl::baffled:
    ඊලගට වින්ඩොව්ස් keys දෙන එක ගෑන් පොඩ්ඩක් හිතන්න වෙනවා....:rolleyes::rolleyes:
    ඒ අතරේ රිපොස්ට් බුවත් අතුරුදහන්....:rofl::dull:
    මූට මොන වෙලද දන්නේ නෑ...:oo:
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මුන්ට keys දුන්නට කිසිම ෆීඩ් බෑක් එකක් නෑ........ :angry:
    keys අරන් අතුරුදහන්.....:angry::dull:
    වින්ඩොව්ස් 8,8.1 keys ඉවරයි.....:rolleyes:
    කී දෙනෙක්ට දුන්නද....:dull:අඩුම ගානේ වෑඩ කරනවද දන්නේවත් නෑ මන්........:baffled:
    ඒක කියලවත් msg එකක් දාන්නේ නෑනේ මුන් :angry:
    ෆීඩ් බෑක් දුන්න උන්ට ස්තුතියි:cool::D

    කෝ මට තියන ඕනි එකක key ටිකක් දියන් මචන් මට :love::love::love:
    pm හරි