මුන්ට keys දුන්නට කිසිම ෆීඩ් බෑක් එකක් නෑ........
keys අරන් අතුරුදහන්.....
වින්ඩොව්ස් 8,8.1 keys ඉවරයි.....
කී දෙනෙක්ට දුන්නද....අඩුම ගානේ වෑඩ කරනවද දන්නේවත් නෑ මන්........
ඒක කියලවත් msg එකක් දාන්නේ නෑනේ මුන්
ෆීඩ් බෑක් දුන්න උන්ට ස්තුතියි
මුන්ට දෙන්න මන් යාලුවන්ගේ email වලිනුත් යනවා....c
ඊලගට වින්ඩොව්ස් keys දෙන එක ගෑන් පොඩ්ඩක් හිතන්න වෙනවා....
ඒ අතරේ රිපොස්ට් බුවත් අතුරුදහන්....
මූට මොන වෙලද දන්නේ නෑ...
Sorry machan late une torrent banna hithuwatawada wela giya
badu gindara wage wada
mama me jeewite 1weni wathawata thamai key ekek dala hariyata windows activate kare
















