1.කැම් එකෙත් කියන තරම් අවුලක් නැ
.. ඇපල් ෆෝන් පරණ උනාට ස්ලෝ වෙන්නේ නැ .. පට්ටම O/S එකක් .. android මාස 3 ස්ලෝ වෙනවා..
Ow ithin free thiyena apps okkoma perethakamata dagaththahama slow wenawa nennam.

1.කැම් එකෙත් කියන තරම් අවුලක් නැ
.. ඇපල් ෆෝන් පරණ උනාට ස්ලෝ වෙන්නේ නැ .. පට්ටම O/S එකක් .. android මාස 3 ස්ලෝ වෙනවා..

ko ban transparency screen ekak ganane un katha kale

matath ekak aran dennako oyaage gaane
btw good post ... TFS bro![]()
ඉස්සෙලා සල්ලි එවහන් 
Ow ithin free thiyena apps okkoma perethakamata dagaththahama slow wenawa nennam.![]()
මම ෆන් එකට හදන app ඒවා වැඩි පුර තියෙන්නේ
මම play එකෙන් ගත්ත අන්තිම app 10 ගත්තොත් 90% පේ කරලා ගත්තේ
ලොකු කැටයක් ගනින්



කීයක් විතර වෙයිද බං ?
පරන මොඩල් එකක් වත් ගන්න බැරි වෙයිද ?
මාස් එකක් නොගෙනාපු එකා ඕකක් ගෙනෙයිද , මටත් පිස්සු![]()
දන්නේ නැ බන් ... අපි දෙන්න එකතුවෙලා සල්ලි එකතු කරලා ගමු 
1. එහෙම දාල නැමම ෆන් එකට හදන app ඒවා වැඩි පුර තියෙන්නේ
මම play එකෙන් ගත්ත අන්තිම app 10 ගත්තොත් 90% පේ කරලා ගත්තේ
![]()

Ow ithin free thiyena apps okkoma perethakamata dagaththahama slow wenawa nennam.![]()






Mokakda uba use karapu android phone eka kiyahan.![]()
සුට්ටන් ෆෝන් එකක් බන්aniwa
mata nam thama android thama hoda. ehamai kiyala slow ekakuth thama wela na![]()
රෙප් කපුවා
අපේ නම් පට්ටම ස්ලෝ බන්
![]()
දැක්කම කන්න හිතෙනවා
අයි ෆෝන්ද?
නෑ
ඇපල්
2020 දි වගේ එලියට දායි මං හිතේ
1.![]()
රෙප් කපුවා
අපේ නම් පට්ටම ස්ලෝ බන්
![]()



.උබට තොග කඩේ ලිස්ට් එක දාන එකා ඇරියා කියන්නේ ඇත්තද...?
ලොකු කැටයක් ගනින්

ehenam uya fun ekata hadana app memory eka kanawa athi![]()
apple slow wenne nadda mama danne na ban. mama godak kal apple use karala na..
උබට තොග කඩේ ලිස්ට් එක දාන එකා ඇරියා කියන්නේ ඇත්තද...?
http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=16154039

ඇයි කලින්ම එව්වේ මම ඔයාට
![]()
ඉස්සෙලා සල්ලි එවහන්


