Iphone 6 Concept

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,295
    15,888
    113
    1. :yes: කැම් එකෙත් කියන තරම් අවුලක් නැ :) .. ඇපල් ෆෝන් පරණ උනාට ස්ලෝ වෙන්නේ නැ .. පට්ටම O/S එකක් .. android මාස 3 ස්ලෝ වෙනවා..

    Ow ithin free thiyena apps okkoma perethakamata dagaththahama slow wenawa nennam.:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    1. :dull: ලොකු කැටයක් ගනින්
    :sorry:
    කීයක් විතර වෙයිද බං ?
    පරන මොඩල් එකක් වත් ගන්න බැරි වෙයිද ? :rolleyes:
    මාස් එකක් නොගෙනාපු එකා ඕකක් ගෙනෙයිද , මටත් පිස්සු :oo:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :sorry:
    කීයක් විතර වෙයිද බං ?
    පරන මොඩල් එකක් වත් ගන්න බැරි වෙයිද ? :rolleyes:
    මාස් එකක් නොගෙනාපු එකා ඕකක් ගෙනෙයිද , මටත් පිස්සු :oo:

    1. මානසිකව වැටෙන්න ගියා ... :dull: දන්නේ නැ බන් ... අපි දෙන්න එකතුවෙලා සල්ලි එකතු කරලා ගමු :dull:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,295
    15,888
    113
    1. එහෙම දාල නැ :P මම ෆන් එකට හදන app ඒවා වැඩි පුර තියෙන්නේ :P මම play එකෙන් ගත්ත අන්තිම app 10 ගත්තොත් 90% පේ කරලා ගත්තේ :P

    Mokakda uba use karapu android phone eka kiyahan.:rolleyes:
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    6927ca11362bd9b4b053604304e4176d.jpg


    දැක්කම කන්න හිතෙනවා
    අයි ෆෝන්ද?
    නෑ
    ඇපල්


    2020 දි වගේ එලියට දායි මං හිතේ
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    1. :eek: :eek: ඉස්සෙලා සල්ලි එවහන් :eek:
    ඇයි කලින්ම එව්වේ මම ඔයාට
    ඔයා ඒකෙන් බිව්වා නං දැන් අරන් දෙන එකයි ඇත්තේ :angry::angry::angry: