උබටත් මේ ගෑනි වගේ අනුන්ගෙ @ත්තවල් හොයනව ඇරෙනඩ වෙන වැඩක් නැද්ද බන්. මේව මහ පජාත වැඩ,තෙර්ඩ් දාගෙන එක එකාට බයිනව නිකන් දෙකේ කොලේට වැටෙන්ඩ එපා බන්.උබ තෙර්ඩ් දානව ඉවොක් අනාතයො කමෙන්ට දානව ලොල් යකො දැක්කම ඇඩෙනව තනි ඇහැට.උගෙ වැරැද්දක් තියෙනව්නම් අදාල තැනදි කියපන්.මෙහෙම තෙර්ඩ් දාල උ කිච උනා කියල උබල ස්වයන් වින්දනයක් ලබනවට වැඩිය හොදයි පැත්තකට වෙලා @@ ගහපන්,ඔයිට වැඩිය වින්දනයක් ගන්ඩ පුලුවන් වෙයි.
අත කැඩෙනකන් ටයිප් කර කර මහ පජාත ගෑනු වැඩ කරන්නෙ.උ ඔන්ලයින් පැය 10 බැරිනම් 24 හිටියම උබට කහනවද? උබද කන්ඩ අදින්ඩ දෙන්නෙ,මේ වගේ සයිට් තියෙන්නෙ හිතට එන එකක් කියන්ඩ මිසක් ලෙනින්ගෙ සමාජවාදයවත්,සිංහල සාහිත්ය විචාර ඉදිරිපත් කරන්ඩවත් නෙමේනෙ.( කරා නම් හොදයි, කරන්නෙ නැනෙ ) එහෙවු එකේ උ මොනව කියුවත් උබට කහන්ඩ විදිහක් නැ.අනිත් අයගෙ අදහස් කැමති නම් ගනින් නැත්තන්, අයින් කරපන්.උබත් නිකන් මේ ඉවොක් අනාතය වගේ PS එඩිට් කරල මෙන්න තියෙනව PM එක කියල දාන,ගොබ්බ මට්ටමට එන්ඩ එපා,මේ තෙර්ඩ් එක තනිකර ගොන් කම ප්‍රදර්ශනය කිරිමක්.
දැන් කියයි මට රිදිල කියල මට නම් රිදෙන්නෙ නැ,මොකද උ මගෙ ඔන්ලයින් යාලුවෙක් විතරක් හින්ද.

Last edited:

ඔන්න ඇවිල්ලා බුරනවා 