උබ පව් බන් Honest-killer

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,705
    16,705
    113
    honest කාරයට ගෙවලාවත් කරගන්න බැරි publicity මු නිකන් කරලා දෙනවා, අර සාසනේ විනය thread එකෙන් honest මුගේ නහරයක් touch කරලා වගේ..:P

    subscribed
    gus-psyche-popcorn.gif

    ​

    Honest ge dewani fake eka:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රත්තරං;16154436 said:
    එකායි.

    තව සියන්නෙන් පටන් ගන්න එකෙකුයි පියන්නෙන් පටන් ගන්න එකෙකුයි ඇතුලුව හම්බයෝ සෙට් එකකුයි එන්න ඉන්නවා

    උන් එනකන් පොඩ්ඩක් ඉදගෙන හිටපන්
    මනිස්සයො සම්බුද්ධ දේශනාව අනුන් ගැන හොයන්ඩ කලින් තමන් ගැන හොයන්ඩ කියන එක. අනිත එවුන් ආපුවම උබ මොකද මේකෙ ප්‍රාතිහාර්යය පානවද නිකන් ගොන් ටොක් දෙන්ඩ එපා බන්. :confused::confused:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉස්සර පොරක් හිටියා "අවංක ඝාතකයා" කියලා නමක් දාං.... ඉතිං ලොකේෂන් එකට දාං හිටියේ " Behind the Enemy " කියලා.. පස්සේ ඇහුවාම "අවංක ඝාතකයෝ කොහෙන්ද පස්සෙන් ඉඳන් පිහියෙන් අනින්නේ" කියලා.. ඌ ලොකේෂන් එක මාරු කලා.. අහන්න එපා ඌ කවුද කියලා :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    Honest ට ඔක්කොම තියෙන්නේ කොටු 11 fake කිව්වට දැන් බලද්දී ඔක්කොම තියෙන්නේ රතු කොටු තියෙන ඒවා වගේ.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    රත්තරං;16154338 said:
    ලොකුම වැරැද්ද අම්ම තාත්තා මූට බේතක් අරන් දෙන්නේ නැති එක. එක අතකින් කාමරෙන් එලියට ගන්න හදද්දි යකා නටනවද දන්නේ නෑනේ, අනිවාරෙන් මානසික බලපාන ලොකු ගැටලුවක් මූට තියෙනවා

    බෙහෙතක් අරන්දෙන්නත් අම්ම තාත්තා ඉන්නවද කියල කව්ද බං දන්නෙ ? :eek:
    මගෙ ජීවිතේට දැකලා නෑ මෙහෙම පොරක්නං බං...සෑහෙන්න අවුලක්. ලොකු මානසික අවපාතෙකින් ඉන්නෙ හරියට බොන්ගාල බෙක්ක වගේ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,705
    16,705
    113
    මනිස්සයො සම්බුද්ධ දේශනාව අනුන් ගැන හොයන්ඩ කලින් තමන් ගැන හොයන්ඩ කියන එක. අනිත එවුන් ආපුවම උබ මොකද මේකෙ ප්‍රාතිහාර්යය පානවද නිකන් ගොන් ටොක් දෙන්ඩ එපා බන්. :confused::confused:

    Honest ta arinakota erozan ta ridenne moko?:rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    අම්මට බැනල තියන විදයට නම් ලොකු සීන් එකක් තියනව මූට.. ඒත් ඉතින් අපිට මොකටද බං එක එකාගෙ ඒව.. අනික හැංගිල බුරන උන්ට බනින එක නවත්තල දැම්ම අපිනම්.. තේරුමක් නැහැ බං..

    9Y7qmQ3.png
    ​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ මොකක්ද බන් මේ වේසිට හැදිල තියෙන @@ අමාරුව? මට නම් පේන්නෙ ඉලගෙන කිච වෙනව වගේ.ps බැල්ලිත් එක්ක ලැගල පිස්සු බලු රොගෙ බො කරගෙන වගේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මනිස්සයො සම්බුද්ධ දේශනාව අනුන් ගැන හොයන්ඩ කලින් තමන් ගැන හොයන්ඩ කියන එක. අනිත එවුන් ආපුවම උබ මොකද මේකෙ ප්‍රාතිහාර්යය පානවද නිකන් ගොන් ටොක් දෙන්ඩ එපා බන්. :confused::confused:

    හා
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,781
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    අම්මට බැනල තියන විදයට නම් ලොකු සීන් එකක් තියනව මූට.. ඒත් ඉතින් අපිට මොකටද බං එක එකාගෙ ඒව.. අනික හැංගිල බුරන උන්ට බනින එක නවත්තල දැම්ම අපිනම්.. තේරුමක් නැහැ බං..

    9Y7qmQ3.png
    ​

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    atta katawa
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අම්මට බැනල තියන විදයට නම් ලොකු සීන් එකක් තියනව මූට.. ඒත් ඉතින් අපිට මොකටද බං එක එකාගෙ ඒව.. අනික හැංගිල බුරන උන්ට බනින එක නවත්තල දැම්ම අපිනම්.. තේරුමක් නැහැ බං..
    ​
    ​

    එළකිරි කථාව... දාන්න 5ක්..ඔව් අර ඉස්සර හංගා හංගා කීලොගර් දීපු එවුන්ටත් බණින එක නැවැත්තවා අපිත්..:cool:
    9Y7qmQ3.png
    ​
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඉස්සර පොරක් හිටියා "අවංක ඝාතකයා" කියලා නමක් දාං.... ඉතිං ලොකේෂන් එකට දාං හිටියේ " Behind the Enemy " කියලා.. පස්සේ ඇහුවාම "අවංක ඝාතකයෝ කොහෙන්ද පස්සෙන් ඉඳන් පිහියෙන් අනින්නේ" කියලා.. ඌ ලොකේෂන් එක මාරු කලා.. අහන්න එපා ඌ කවුද කියලා :dull:

    :rofl::rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මනිස්සයො සම්බුද්ධ දේශනාව අනුන් ගැන හොයන්ඩ කලින් තමන් ගැන හොයන්ඩ කියන එක. අනිත එවුන් ආපුවම උබ මොකද මේකෙ ප්‍රාතිහාර්යය පානවද නිකන් ගොන් ටොක් දෙන්ඩ එපා බන්. :confused::confused:

    මචන් එළකිරි එකට කට්ටිය ලොග් වෙන්නේ නිවන් මාර්ගය සොයාගෙන නෙමෙයි. :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    බෙහෙතක් අරන්දෙන්නත් අම්ම තාත්තා ඉන්නවද කියල කව්ද බං දන්නෙ ? :eek:
    මගෙ ජීවිතේට දැකලා නෑ මෙහෙම පොරක්නං බං...සෑහෙන්න අවුලක්. ලොකු මානසික අවපාතෙකින් ඉන්නෙ හරියට බොන්ගාල බෙක්ක වගේ
    ඕකට මෝල් උනත් එකතු උනාම බඩුම තමා.

    අර පානදුරේ කුකුලා උනත් බීලා අඩන්නේ අම්මා ගැන කියලා
    මූට අම්මව පෙන්නන්න බෑ කියන්නේ ලොකූ අව්ලක් මචන්. එක අතකින් පව්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,705
    16,705
    113
    ඒ මොකක්ද බන් මේ වේසිට හැදිල තියෙන @@ අමාරුව? මට නම් පේන්නෙ ඉලගෙන කිච වෙනව වගේ.ps බැල්ලිත් එක්ක ලැගල පිස්සු බලු රොගෙ බො කරගෙන වගේ.

    Chike public forum wala kunuharupa kiyanna epa..adala thanata reported:P