2014 Jan 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්තිම පැයට හරි ආවා යකෝ...:dull:
    කිතුල්ගලදි ගිලිලා යාළුවෙක් නැති වෙලා..
    2.gif
    2.gif

    මල ගෙදර වැඩ වලට උදව් කරලා ආවේ..
    2.gif

    තාම ගෙනාවෙ නෑ :sorry: අගහරුවාදා නෙ
    ආවෙ නැත්තං කිඹුලා අයියටයි මහගමසේකරටයි හොද නැති නිසා :love:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අන්තිම පැයට හරි ආවා යකෝ...:dull:
    කිතුල්ගලදි ගිලිලා යාළුවෙක් නැති වෙලා..
    2.gif
    2.gif

    මල ගෙදර වැඩ වලට උදව් කරලා ආවේ..
    2.gif

    තාම ගෙනාවෙ නෑ :sorry: අගහරුවාදා නෙ
    ආවෙ නැත්තං කිඹුලා අයියටයි මහගමසේකරටයි හොද නැති නිසා :love:

    යාලුවට නිවන් සුව ප්‍රර්ථනා කරනවා ...
    යලින් මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවේවා කියල ප්‍රර්ථනා කරනවා :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම හූණත් එක්ක ම බොනවා........
    ඇයි අවුල් ද?
    අමතක ද හූණ කියන්නේ කිඹුළ ගෙ මල්ලි කියලා..............
    :dull: ඔහේ නං හූනෙක් වැටුනත් බොයි තමා
    බැරි නෑ :yes::baffled: