අපේ උන්ට පෙට්රෝල් 27 නෙම 45ක් කරනවා කිව්වත් ගන්නවා. ඒ තරම් හදිස්සියක් තියෙන්නේ. දැන් අර නිසාන් ඉලෙක්ට්‍රික් කාර් එකක් ආවා එකේ fault තියෙනවා කියලා දැන ගත්ත ගමන් අර ලක්ෂ 45 ගිය එව්වා මෙලෝ බල්ලෙක් ගන්නේ නැ. මෙව්ව අලුත් නමකින් ආපුවා. කවදා වෙනකම් ගහයිද දන්නේ නැහැ. ඔයිට වැඩිය හොදයි බන් පරණ කාර් එකක්. පරණ උනත් බඩු තියෙනවා. ලාබෙ බලන්න ගිහින් අන්තිමට .25ට පුක ඉරා ගත්ත කිකිළි ගේ කතාව වගේ තමයි..

mara sira ne e price ekata...


බැටරිය ලක්ෂ 8ක් කිව්වත් දාන්න ඕන. නැතිව වාහනේ දුවන්නේ නැහැ
බයිලා ගොඩයි විකුනන්න කලින් වික්කට පස්සේ එක බල්ලෙක්වත් නැහැ 



