Honda Vezel 2014

aruna47

Well-known member
  • අපේ උන්ට පෙට්‍රෝල් 27 නෙම 45ක් කරනවා කිව්වත් ගන්නවා. ඒ තරම් හදිස්සියක් තියෙන්නේ. දැන් අර නිසාන් ඉලෙක්ට්‍රික් කාර් එකක් ආවා එකේ fault තියෙනවා කියලා දැන ගත්ත ගමන් අර ලක්ෂ 45 ගිය එව්වා මෙලෝ බල්ලෙක් ගන්නේ නැ. මෙව්ව අලුත් නමකින් ආපුවා. කවදා වෙනකම් ගහයිද දන්නේ නැහැ. ඔයිට වැඩිය හොදයි බන් පරණ කාර් එකක්. පරණ උනත් බඩු තියෙනවා. ලාබෙ බලන්න ගිහින් අන්තිමට .25ට පුක ඉරා ගත්ත කිකිළි ගේ කතාව වගේ තමයි..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Here are some of the advertisements from last week HitAd

    qxul.jpg

    1x5j.jpg

    cheap ne ban why so cheap....:oo:mara sira ne e price ekata...
     
    aruna47

    Well-known member
  • ithin bola gasoline eka 20 k karanawalune :oo:

    mehema giyoth 3 wheel karayoth meka ganii:oo::baffled::eek:

    කරනවා නේ පත්තරේ දාන උන් කියන දේ සෙල් කාරයෝ කියන දේවල් දැන් වත් අහනේ නැතිව ඉදපන් බන්. ඔක්කු 27 කරනවා කියන්නේ හයිවේ එක දිගට යන ගාන. කොළඹ ට්‍රැෆික් එකේ ඕක 20 වැඩ කරයිද?? එන්ජිම 1500cc පොඩ්ඩක් හිතපන් A/C දාලා කොළඹ වැඩ කරයිද කියලා ට්‍රැෆික් එකේදී? ඔය පත්තර වල දාන එව්වා විශ්වාස කරන්න එපා බන්..උබ ඔය ගන්න වාහනේ බැටරි fault එකක් අවොත් විකුනන්නේ brand new කියලා.. කම්පැනි warranty දෙන්නේ නැහැ :dull: බැටරිය ලක්ෂ 8ක් කිව්වත් දාන්න ඕන. නැතිව වාහනේ දුවන්නේ නැහැ :yes: බයිලා ගොඩයි විකුනන්න කලින් වික්කට පස්සේ එක බල්ලෙක්වත් නැහැ :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    :sorry::sorry::sorry::sorry: 12 k kalath athine ban mpv ekakata:oo:

    mekanam sahathika aththa:angry::angry:
     
    aruna47

    Well-known member
  • :sorry::sorry::sorry::sorry: 12 k kalath athine ban mpv ekakata:oo:

    mekanam sahathika aththa:angry::angry:

    ඉතින් බන් ඔය ගානම කරනවා නේ අර පරණ 65 එව්වත් :rofl: මොන මගුලකටද එහෙනම් හයිබ්‍රිඩ්.. ට්‍රැෆික් එකේ නේ ඕන තෙල් වැඩ කරන්න. අන්න aqua එක නම් 25ක් කරනවා කියන්න පුළුවන්.. ටොයෝටා ඉතින් බැටරි කෙස් උනත් අවුලක් නැහැ මොකද ගිනි ගණන් නැහැ නේ. ඒ වගේද හොන්ඩා.. පොඩ්ඩක් බලපංකො parts වල ගණන්. උබ ඔය වාහනේ පාවිච්චි කරනවා කියමු ලෙඩ නැතිව මාස 6ක් බැටරි එකේ ලෙඩ අවොත්? මොකද manufacture කියලම තියෙනවා battery එකේ දෝෂ එන්න පුළුවන් කියලා. පොඩ්ඩක් manual එකක් අරන් බලපන්. පොශේ කාර් එකේ නම් එහෙම කියලා තියෙනවා මම aqua එකෙත් දැකලා තියෙනවා. කොහෙද අපේ උන් වාහනයක් ගත්තට manual එකක් කියවනවද. එකත් බාස් ගාවට යන්නේ :angry:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    වාහනේ චිප් උනාට බැටරි එක චිප් නෑ :rofl:

    eka tama awula battery eka onna 1lak wage nan awulak ne...27 nan karanne ne boru bila...hebei suv ekak 16k wath karoth hodatama athi mata nan....dan godak hybrid tiyena hinda battery priceuth adu wunanan shape....
     
    aruna47

    Well-known member
  • eka tama awula battery eka onna 1lak wage nan awulak ne...27 nan karanne ne boru bila...hebei suv ekak 16k wath karoth hodatama athi mata nan....dan godak hybrid tiyena hinda battery priceuth adu wunanan shape....

    ඕක suv ගණයට වැටෙන්නේ නැහැ කාර් විදිහට තමයි පිළිගන්නේ. බැටරි එක අඩුම දැන් යන හැටියට ලක්ෂ 10ක් වත් වෙයි. අඩු වෙන්න නම් ගාන තව අවුරුදු 3ක් වත් යයි. ඔය අතරේ බැටරිය ලව් කරන්න ගත්තොත් සදා සොත්ති තමයි. මම දන්නා එකෙක්ට උනා. :yes: අරගෙන මාස 4ක් යද්දී බැටරි එක ලව් කරන්න ගත්තා. ගත්ත සෙල් කාරයට කිව්වට වැඩක් නැහැ මොකද ඌ බයිලා ගහලා විකුනලා ඉවරයි නේ :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කරනවා නේ පත්තරේ දාන උන් කියන දේ සෙල් කාරයෝ කියන දේවල් දැන් වත් අහනේ නැතිව ඉදපන් බන්. ඔක්කු 27 කරනවා කියන්නේ හයිවේ එක දිගට යන ගාන. කොළඹ ට්‍රැෆික් එකේ ඕක 20 වැඩ කරයිද?? එන්ජිම 1500cc පොඩ්ඩක් හිතපන් A/C දාලා කොළඹ වැඩ කරයිද කියලා ට්‍රැෆික් එකේදී? ඔය පත්තර වල දාන එව්වා විශ්වාස කරන්න එපා බන්..උබ ඔය ගන්න වාහනේ බැටරි fault එකක් අවොත් විකුනන්නේ brand new කියලා.. කම්පැනි warranty දෙන්නේ නැහැ :dull: බැටරිය ලක්ෂ 8ක් කිව්වත් දාන්න ඕන. නැතිව වාහනේ දුවන්නේ නැහැ :yes: බයිලා ගොඩයි විකුනන්න කලින් වික්කට පස්සේ එක බල්ලෙක්වත් නැහැ :rofl:

    rolling_road_nascar_thumb20.jpg

    27 කියන්නේ රෙදි බෙල්ට් එකක් උඩ කාමරයක් ඇතුලේ ලෝඩ් එක නැතුව ටොප් එකේ

    ඕක මහ පාරේ උපරිම 16ක් කරයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඕක suv ගණයට වැටෙන්නේ නැහැ කාර් විදිහට තමයි පිළිගන්නේ. බැටරි එක අඩුම දැන් යන හැටියට ලක්ෂ 10ක් වත් වෙයි. අඩු වෙන්න නම් ගාන තව අවුරුදු 3ක් වත් යයි. ඔය අතරේ බැටරිය ලව් කරන්න ගත්තොත් සදා සොත්ති තමයි. මම දන්නා එකෙක්ට උනා. :yes: අරගෙන මාස 4ක් යද්දී බැටරි එක ලව් කරන්න ගත්තා. ගත්ත සෙල් කාරයට කිව්වට වැඩක් නැහැ මොකද ඌ බයිලා ගහලා විකුනලා ඉවරයි නේ :yes:

    වීවා එලයිට් ලක්ශ විසි ගානක් දීලා ගන්න උන්නේ අපේ රටේ ඉන්නේ බන්.

    හයිබ්‍රිඩ් කියන්නේ තාම ඉකොනොමිකල් වාහන වලටත් වඩා ග්‍රීන් කාර්

    මේ මොන SUV එකක්ද බන්. මේ පොඩ්ඩක් උස්සපු හැච්බැක් කාර් එකක්නේ
     
    Last edited:

    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    වාහනේ චිප් උනාට බැටරි එක චිප් නෑ :rofl:

    Api kochchara kiwwath issarahata ena okkomahybridtamai machn batry akata ka gahuwata , owa adu wenawa macho ,matakada issra prius 2nd gen aka eddi , loweth nathi kata kiwwe eth dan pare kochchra wahana hybrids da :) :cool:
     
    aruna47

    Well-known member
  • Api kochchara kiwwath issarahata ena okkomahybridtamai machn batry akata ka gahuwata , owa adu wenawa macho ,matakada issra prius 2nd gen aka eddi , loweth nathi kata kiwwe eth dan pare kochchra wahana hybrids da :) :cool:

    prius වෙනයි හොන්ඩා වෙනයි. ටොයෝටා නම ගහලා මරුටි විකුනපන් මිනිස්සු ගන්නවා. අනික හයිබ්‍රිඩ් ගන්න උන් හිටියට. අපි නම් දන්නා කියන ඩිසල් වාහනේ පාවිච්චි කරන්නේ :lol::lol::lol: 0.25ට මොකටද පුක ඉරා ගන්නේ
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    ubala oya kiyana tharam honda wala parts ganan ne,
    oya lokuwata toyota gena talk dena un toyota lanka aken parts aran balahallako gana,

    honda wala ganan agent gen gaththoth witharai, panchikawaththe oni tharam parts thiyanawa honda walata, toyota wala market aka wedi karanna sale karayo hadana kathawak thama oya ganan wedi kiyana aka

    honda wala civic hybrid ake bat ake issue 1ka arenna anith 1ka hybrid 1k wath fail ne
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    honda wala civic hybrid ake bat ake issue 1ka arenna anith 1ka hybrid 1k wath fail ne

    Civic Hybrid unath 2008n passe model wala me case eka na.
    Mage YoM 2011 - kisima awulak na.

    Hybrid battery eke leda awoth manufacturer warranty ekak tiyenawa 3 years or 100000 miles. Meheth ara Sterling wage company ekakin gattoth warranty ekak hambenawa.

    Honda hybrids wala Toyota tharam thel nam kohomath karanne na. Eth driving experience, handling, gaththota Toyota ahalakin wath tiyanda ba.